Fresco LK - local page

Fresco LK - local page

Share

Beauty Care

31/03/2024

Artwork / Graphic Design Rates

▪️Logo design
▪️Business card design
▪️Professional CV design
▪️FB post / Instagram post
▪️Print Banner / Board design
▪️Web banner design
▪️Facebook / Youtube Covers
▪️Label / Sticker design (Local /Export)
▪️X-stand / Roll up / Pull up Banner design
▪️Photo background removal

✅ original Artwork files (Photoshop, illustrator, PDF)
✅ Use High Quality Stock photos
✅ Free 3D Mockup design
✅ 24/7 online support
✅ 1 Day service / 24-hour delivery!
✅ Free Revisions(edit)
✅ Google / Search optimized files for more views.

↘️↘️↘️
සියළුම Designs සඳහා JPEG file එකට අමතරව original Artwork / editable Source file එක ලබා දෙන අතර පසු කාලීනව Modify / Edit කිරීමේදී හෝ Print කිරීම වැනි කටයුතු සඳහා නැවත Redesign කිරීම අවශ්‍ය නැත, Design cost එක ඉතිරි වේ.

Order Now!
📲 Voice / WhatsApp - 0713955870 (Viraj)

Photos from Fresco LK - local page's post 11/12/2023

හොඳ තත්වයේ හිස් කුකුල් කෑම උර 500ක් පමණ ඇත.
හොරණ / මතුගමට ප්‍රවාහණය කර දිය හැකියි.
👉 1ක මිල - 65/=

📲 Voice / WhatsApp - 0713955870

28/11/2023

මගෙ මේ PAGE එකටත් මේ විදියට කට්ටියට invite කරලා තව පුලුවන් නම් Share පාරක් දාලා සපෝර්ට් එකක් දෙන්න ෆ්‍රෙන්ඩ්ස් 🥰හැමෝටම ජයෙන් ජය...!!! 🍀🍀🍀

26/11/2023

ගිරිරාජ, කරඳගොල්ල, නේකඩ් නෙක් තෝරන ලද ගම් කිකිලි පැටවුන්(Female) විකිණීමට ↙️↙️↙️

ජනවාරි මස 5 - 10 අතර කාල සීමාව තුල මාසයක් වයසැති තෝරන ලද ගම් කිකිලි පැටවුන්(Vent sexed) සඳහා ඇණවුම් දැන් බාර ගැනේ!

දෙසැම්බර් 1 වෙනි දිනට පෙර අත්තිකාරම් මුදලක් තැන්පත් කල යුතුයි. (ඒ සඳහා අදාල quotation / invoice වගකීමක් සහිතව ලබා දේ)

තනි වර්ගයකින් වෙන් වෙන්ව ලබා දිය නොහැකි අතර සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ✅✅✅ ගිරිරාජ,නේකඩ් නෙක් සහ කරඳගොල්ල කිකිලි පැටවුන්(90% + Female) වේ.
☑️ Daily Egg Production 👉 55% - 60% (minimum)

මූලික විටමින්, ඇන්ටිබයොටික් ලබා දී ✔️✔️✔️ පසුව රැනිකට් ගම්බොරෝ සඳහා එන්නත්(Vaccinated) කර ඇත.

🔸 Price : 775/= (Female / 1Month)

පැටවුන් මිලදී ගැනීමෙන් පසු ඔබගේ ගොවිපල නිෂ්පාදන මට්ටම් තෙක් අවශ්‍ය ✔️ උපදෙස් හා මග පෙන්වීම අප විසින් ලබා දේ.

කුකුල් ගොවිපල සඳහා අවශ්‍ය උසස් තත්වයේ ✔️ කුකුල්.කෑම සහ සියළුම ✔️ විටමින් සහ බෙහෙත් වර්ග මිලදී ගැනීමට ඇත.

🔃 ස්ථානය - නිකවැරටිය / හොරණ
☎️ 📞 Voice / WhatsApp - 0713955870 / 0382289054

12/11/2023

✅ තෝරන ලද "ගම් කිකිළි" පැටවුන් / වයස මාස 1 / Female Chicks

සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ගිරිරාජ/නේකඩ් නෙක්/කරඳගොල්ල සහ උසස් දෙමුහුම් වර්ග වේ.
(තනි වර්ගයකින් ලබා ගත නොහැක, වයස සති 4 සම්පූර්ණ වීඩියෝ එකක් මෙහි පළ කර ඇත)

✔️ මූලික විටමින්, ප්‍රතිජීවක වලට අමතරව,
✅ රැනිකට් ✅ ගම්බොරෝ එන්නත් ලබා දී ඇත.

Protein Pecentage 21% / Energy Content 2950Kcal/Kg+
පෝෂණ මට්ටම් සහිත වඩාත් ගුණාත්මක ආහාර සලාකයක් ලබා දී ඇත.

Voice / WhatsApp - 0713955870 (Viraj)

Photos from Fresco LK - local page's post 04/11/2023

👉 තෝරන ලද ගම් කිකිලි පැටවුන්(ගැහැණු සතුන්)
☑️ with Delivery...!!!

සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ගිරිරාජ/නේකඩ් නෙක්/කරඳගොල්ල සහ උසස් දෙමුහුම් වර්ග වේ.
(තනි වර්ගයකින් ලබා ගත නොහැක, වයස සති 2 සම්පූර්ණ වීඩියෝ එකක් මෙහි පළ කර ඇත)

2 Weeks old Video Attached, මේ මස 14 වෙනි දිනට මාසය සම්පූර්ණ පැටවුන් ලබා ගත හැකියි..මාසය වයස ඡායාරූපද පසුව පළ කර ඇත.

පලමු සතිය අදාල ☑️ විටමින් සහ ☑️ ප්‍රතිජීවක ලබාදී පසුව ✅ රැනිකට් සහ ✅ ගම්බොරෝ සඳහා එන්නත් කරන ලද(Vaccinated) නිරෝගී සතුන් වේ.

නොවැම්බර් 14 වන දින ↙️↙️↙️
බිංගිරිය - කුලියාපිටිය - පන්නල - මීරිගම - වරකාපොල - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - හොරණ - මතුගම මාර්ගයේ Delivery ලබා දිය හැකියි.
(තවත් පැටවුන් 250ක් පමණක් ඇත.)

🔸 වයස මාසය වයස : 775/=
☑️ තෝරන ලද ගම් කිකිලි පැටවුන්

👉 Our Poultry Feed Price List ✅ Quality Guaranteed...!!!

50KG Price Range
🔸 EGG LAYER FEED (Mash) - 9000/=
Protein - 17. 25% / Energy - 2800Kcal/Kg +

🔸 LAYER GROWER FEED (Mash) - 10500/=
Protein - 17.5%+ / Energy - 2850Kcal/Kg +

🔸 CHICK STARTER FEED (Mash) - 12250/=
Protein - 21% / Energy - 2950Kcal/Kg +

☎️ Voice / WhatsApp - 0713955870 (Viraj)

Want your business to be the top-listed Beauty Salon in Abu Dhabi?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Abu Dhabi