Tenzy Sri Lanka

Tenzy Sri Lanka

Share

Tenzy Skincare වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ✨
Tenzy අපි UK , US , Korean branded skincare products ඔයාලට අරගෙන එන විශ්වාසවන්ත UK වල ලියාපදිංචි ආයතනයකි.

Trusted quality, international standards, and care your skin will love.

03/09/2026

UK salon brand products වලින් ගෙදරදීම facial එකක් කරගන්න කැමති ඔයාලට තමයි මේ facial travel kit + facial massage cream . October stock එකට pre orders බාරගන්නවා.

Free skin analyse එකක් කරලා ඔයාගේ skin type එක අනුව අවශ්‍ය kit එක ගන්න පුළුවන්.

මේ මාසේ 15 වෙනිදා වෙනකම් pre orders බාරගන්නවා. .වැඩි විස්තර දැනගන්න ඕනි අය ඉන්නවනම් WhatsApp පැත්තේ එන්න.

24/07/2026

ඔයාලට තියෙන ඕනෑම beauty-related ප්‍රශ්නයක්, skincare ගැන ප්‍රශ්නයක්, හෝ facial treatments ගැන දැනගන්න කැමති දෙයක් අපෙන් අහන්න පුළුවන්.
ලංකාවේ වේලාවෙන් ඉරිදා දවල් 12 වෙනකම් ඔයාලගේ ප්‍රශ්න අපිට එවන්න පුළුවන්. 🙂❤️

https://whatsapp.com/channel/0029VbC0i7wKWEKkK4pEMZ0W

&ASession

22/07/2026

Budget එකට හොද lip balm එකක් හොයන ඔයාලාට බය නැතුව use කරන්න පුළුවන් මේ Vaseline lip balm එක .

20/07/2026

High-quality Collagen එකක් හොයන ඔයාට, විශ්වාසයෙන් තෝරාගන්න පුළුවන් ලෝකප්‍රසිද්ධ brand එකකින් එන ඔයාලා ගාව තියෙන්නම ඕන product එකක් .

Skin, hair සහ nails වල නිරෝගී පෙනුමට support කරන මේ Collagen supplement එක බය නැතුව use කරන්න පුළුවන්.

Order කරන්න හෝ වැඩි විස්තර දැනගන්න අපේ WhatsApp එකට message එකක් දාන්න. 📲

16/07/2026

අපේ හැමදාම trending යන product එක 😍

Stock ටිකක් තියනවා ඕනි අය WhatsApp පැත්තේ එන්න

#100%original

03/07/2026

June මාසේ අපේ Top Fan winner select කරන්න check කරනකොට තමයි දැක්කේ, winner මාස 2ක් එක දිගට අපේ Top Fan වෙලා ඉඳලා කියලා. ❤️

ඒ කියන්නේ මේ වගේ game එකක් start කරන්න කලින් ඉඳලම අවංකව අපිත් එක්ක හිටපු, අපිට support කරපු කෙනෙක්. Beauty groups වලත් අපිව recommend කරනවා මට කිහිප වතාවක්ම note වෙලා තියෙනවා. මට මතක විදියට මේ customer දැනටමත් අපෙන් orders කිහිපයක්ම දාලා තියෙනවා.

ඒ නිසා ඇත්තටම හරිම කෙනා select වුණා කියලා හිතෙනවා. 🥰

ගිය මාසේ result එකෙන් දැකපු දෙයක් තමයි මේ වගේ game එකකට active interest එකක් තිබුණේ කිහිප දෙනෙක්ට විතරයි කියලා. ඒ නිසා මේ මාසයේ ඉඳන් Top Fan game එකක් විදියට නෙමෙයි, අපේ products use කරලා තමන්ගේ ඇත්තම experience එකත් එක්ක අවංකවම අපිව recommend කරන අයව අතරින් කෙනෙක්ව select කරන්න අපි තීරණය කළා. ❤️

අපිට ආදරෙන් support කරන හැමෝටම ගොඩක් ස්තුතියි.

02/07/2026

Skin එක dry, dull, tired වගේ feel වෙනවද? 💧✨

එහෙනම් ඔයාට ගැලපෙන , Korean skincare routine එකට ගොඩක් popular product එකක් තමයි Advanced Snail Essence ❤️

Skin එක hydrate කරලා soft, smooth, healthy glow එකක් maintain කරන්න help කරන gentle essence එකක්.

Use කරන්නෙ මෙහෙමයි:
Cleanser + toner පස්සේ essence apply කරලා, moisturiser එක apply කරන්න.
.........................................................................................................................
ඕනෑම authentic original skincare product එකක් UK සහ South Korea ඉඳලා ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න අදම අපිට කතා කරන්න. 100% original products වගකීම ගන්නවා.

Admin - Tenzy Sri Lanka

For skincare consultation & skincare routine preparation, WhatsApp contact කරලා appointment එකක් ගන්න.

Chamathka Weerasinghe
Founder – Tenzy UK Ltd
Registered Private Limited Company in the UK
VTCT Certified Skincare Coach in the UK
Certified in Facials & Skincare, and Anatomy & Physiology

01/07/2026

Baby skin එක dry / rough වගේ feel වෙනවද? 👶

gentle baby cream එකක් හොයන අම්මලාට වැදගත් වෙන post එකක්.

Baby Sebamed Cream Extra Soft 50ml. - Dermatologically tested product

මෙය delicate baby skin එකට intensive protection දෙන්න design කරපු cream එකක්. Dryness වලින් skin එක protect කරන්න help කරන අතර, Panthenol සහ Jojoba Oil වගේ ingredients තියෙනවා. Sebamed official product details අනුව, මෙය pH 5.5 formula එකක් සහ dermatologically tested product එකක්.

Why moms love it:

Soft & gentle baby care
Dry skin වලට suitable
Easy to apply
Baby face & body දෙකටම use කරන්න පුළුවන්

UK original product | Limited stock available | Only few pieces left

මේ product එක ගැන ඕනෑම ප්‍රශ්නයක් තියනම් comment එකක් දාන්න.

ඕනෑම authentic original skincare product එකක් UK සහ South Korea ඉඳලා ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න අදම අපිට කතා කරන්න. 100% original products වගකීම ගන්නවා

Admin Tenzy Sri Lanka

19/06/2026

ඔයාගෙත් face එකේ dark spots, acne marks, pigmentation, uneven skin tone වගේ issues තියෙනවද ?😕

එහෙනම් whitening cream එකක් use කරන්න කලින් මේක කියවන්න.

අද අපි කතා කරමු **The Ordinary Alpha Arbutin 2% + HA Serum** එක ගැන ❤️

හිරු එලියට නිරාවරණය වීම, acne marks, hormonal changes, වැරදි skincare products, sunscreen පාවිච්චි නොකිරීම වගේ හේතු නිසා skin එකේ dark spots, uneven tone, dullness වගේ problems ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම cheeks, forehead, upper lip area, chin area වගේ places වල pigmentation / marks / uneven look තියෙනවා නම් routine එකට add කරගන්න පුළුවන් හොඳ brightening serum එකක් තමයි The Ordinary Alpha Arbutin 2% + HA කියන්නේ.

මේ serum එක uneven skin tone සහ dark spots appearance target කරන්න specially designed water-based serum එකක්. Alpha Arbutin 2% අඩංගු නිසා skin tone එක visibly even කරන්න, dark spots look එක reduce කරන්න, dull-looking skin එකට brighter healthy-looking glow එකක් දෙන්න help කරන product එකක්. HA / Hyaluronic Acid තියෙන නිසා skin එකට hydration support එකක්ත් දෙන්න help කරනවා.

Morning හෝ night routine එකට use කරන්න පුළුවන්. Daytime use කරනවා නම් sunscreen අනිවාර්යෙන්ම use කරන්න.

Pigmentation care කියන්නේ overnight result එකක් නම් නෙවෙයි. Consistency සහ හොද ඔයාට ගැලපෙන routine එක තමයි හොඳ result එකක් ගේන්නේ.

Skincare කියන්නේ fair වෙන්න try කරන එක නෙවෙයි.
ඔයාගෙ natural skin tone එක healthy, clear, even සහ glowing කරගන්න එකයි real glow එක 🤍

Admin Tenzy Sri Lanka

.........................................................................................................................

Authentic original skincare products UK සහ South Korea ඉඳලා ගෙදරටම ගෙන්න ගන්න අදම අපිට message කරන්න.

For skincare consultation & skincare routine preparation, WhatsApp contact කරලා appointment එකක් ගන්න.

Chamathka Weerasinghe
Founder – Tenzy UK Ltd
VTCT Certified Skincare Coach in the UK

Want your business to be the top-listed Beauty Salon in London?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Thornton Heath