Shayol IN SEOUL
“Seoul " 🇰🇷 | Baby boy | පුංචි ශයෝල් මැනිකගේ ආදරණීය මතකයන්...🌼
ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද මේ වගේ දඟමල්ලක්..😁❤
අම්මිගේ බණ්ඩියේ ඉන්නේ චූටි පුත් පැටියෙක් කියලා දැනගත්තම මේ ලෝකේ ගොඩක් සතුටු වුනේ ඔයාගේ තාත්ති මැනික..❤😘
ඒදා තාත්තිගේ මූනේ තිබුන හිනාව අම්මිට තාම මතකයි...🥹
゚viralシfypシ゚ ゚ #
තාත්ත කෙනෙක්ට පුතෙක් කියන්නේ ලෝකයක්...😘❤
゚viralシfypシ゚ ゚ #
අලුත් සෙල්ලමක් පුරුදු වෙලා...😁
゚viralシfypシ゚ ゚ #
22/07/2026
අපේ චුටී ශයෝල් මැනික..😍❤
සුදු මහත්තයගේ සැප දොයිය..😁❤
゚viralシfypシ゚ ゚ #
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gwangju
61057
