CMO Unit Pitabeddara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CMO Unit Pitabeddara, Health/Beauty, Pitabeddara, Akuressa.
27/07/2026
ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන සුවැති දැයක් සුරැකි හෙටක් ව්‍යාපෘතියට අදාලව පිටබැද්දර අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ සියළුම සිසුන් සඳහා පෝෂණිය ආහාර වේලක් ලබා දීම.
22/07/2026
පිටබැද්දර සියඹලාගොඩ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකාවන් වෙනුවෙන් පැවැත් වූ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ෆේෂල් කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව.
22/07/2026
පිටබැද්දර කුඩගලහේන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඔසු පැළ හා එහි භාවිතය පිළිබඳ දැනුවත් කිරීම
11/07/2026
පිටබැද්දර කදුරුවාන සේවා පියසේදී සමෘද්ධි ලාභීන් සඳහ පැවැත් වූ දේශිය ආහාර රටාව සහ ආහාර සුරක්ෂිතතාව පිළබඳ දේශනය
11/07/2026
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදි සමාජ සේවා ඒකකයේ ප්‍රතිපාදන මත විශේෂ අවශ්‍යාතා සහිත පුද්ගලයින් වෙනුවෙන් පැවැත් වූ බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනය.
11/07/2026
පිටබැද්දර ඉහළ අයිනගම ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකාවන් සඳහ පැවැත් වූ රූපලාවණ්‍ය වැඩමුළුව.
11/07/2026
පිටබැද්දර කොස්නිල්ගොඩ කණ්ෂඨ විද්‍යාලයෙ 5 වසරෙ සිසුන් ශිෂ්‍යත්වයට අදාලව ඔසු පැළ සහ එහි භාවිතය පිළිබද දැනුවත් කිරීම
11/07/2026
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දියත් කරන සිසු සුව සුරකිමු ව්‍යාපෘතියට අදාලව පිටබැද්දර වැලිව බෞද්ධ මහ විද්‍යාලයේ සිසුන් ඔසු පැළ සහ සරළ අත් බෙහෙත් පිළිබඳ දැනුවත් කිරීම
Category
Website
Address
Akuressa
Alerts
Be the first to know and let us send you an email when CMO Unit Pitabeddara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
