Herb Line
ශාකසාර මුසුකොට තැනූ ස්වභාවික සම සුරකින ආලේපන හා සම සුරකින දේශීය ආයුර්වේද නිශ්පාදන
05/12/2022
s=699ක් පමනයි
ගොඩක් ගැහැනු ළමුන්ගේ තියෙන ගැටලුවක් තමයි
" පාඩම් කරන නිසා රෑට ඇහැරගෙන ඉන්න නිසා කොන්ඩේ යනවා. ඒ වගේම ඇස් දෙකත් රිදෙනවා "
ඔලුව ශක්තිමත් නැත්නම් මුකුත් කරන්න බෑ නේ
කාන්තාවකගේ ආභරණය දිගුව වැඩුනු කෙස් කලබ . ඉතින් මේ කොන්ඩේ යාම නිසා ගොඩක් දරුවෝ අද මානසිකව වැටිලා ඉන්නවා.
ඒ වගේම තවත් මැදිවයසේ අයට එන ගැටලුවක් තමා මේ පීනස තත්වය හෝ රෑට ස්නානය කිරීම නිසා අකලට හිසකෙස් ඉදීම සහ කොන්ඩය වර්ධනය අඩාල වීම.
තවත් කන්ඩායමක් ඉන්නවා එයාලගේ කොන්ඩේ
🥺 අගිස් පැලෙනවා
🥺 කොන්ඩේ කලුපාටට නෑ ඉඩෝරෙට අහුවුන පදුරු වගේ දුබුරු පාටයි
🥺 කෙස් ගස් මැදින් පැලෙනවා
🥺කෙස් ගස බල්බ් එකෙන්ම ගැලවිලා යනව
🥺කොන්ඩේ ගොඩක් දිගයි හැබැයි ගස් 10 කට වඩා නෑ
🥺 කොච්චර දිගු වුවත් කෙස් ගසේ ගනකම හරිම අඩුයි
🥺 කොන්ඩේ පිරුනු ස්වභාවයක් නෑ
ඉතින් මේ එකී නොකී ප්‍රශ්න ඔක්කෝටම හොදම ආයුර්වේද තෙල තමා අද ගෙනාවේ.
🌞මෙහි අන්තර්ගත සියලුම ඔසුවලින් ඔබගෙ හිසකෙස් වලට වගේම මුකුනුවැන්න , කරපිංචා වගේ ඔසු මගින් ඇස්වලටත් සුවයක් ලබා දෙනවා.
🌞හිසේ කැක්කුම එන ඕනෙම වෙලාවක මේ තෙලින් පොඩ්ඩක් අරං හිස්කබලේ ගාන්න.
නිට්ටාවටම සුව වෙනවාඅ
ඒ තරම් ප්‍රභල ඔසු 30 ක් මේකට එකතු කරලා තියෙන්නෙ
මිලදී ගන්න ඕනේ අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ඔයාගේ නම ලිපිනය දුරකථන අංකය ලගම නගරය එවන්න.ගෙදරටම මම එවන්නම් 🤗
05/12/2022
Category
Contact the business
Telephone
Website
Address
Ambalantota
82100
Alerts
Be the first to know and let us send you an email when Herb Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
