Ampara Live

Ampara Live

Share

ampara

Photos from Ampara Live's post 30/06/2026

Ampara poson kalapaya 🙏❤️

27/06/2026

අම්පාර 🥰😍

27/06/2026
21/06/2026

පොලිස්සියට කොල්ලො ගහලලු නේද?
ඇත්තටම පොලිස්සියෙන් මත්ද්‍රව්‍ය දාන්න හැදුවනම් ඒක පට්ට අව්ල් වැඩක්.
මොකද ඔය වගේ දේකට අහු වෙන මනුස්සයෙක් ගෙ ජීවිතේම ඉවරයි.
මිනිස්සු ආරක්ශා කරන්න ඉන්න නිලධාරීන් මිනිස්සුන්ගෙ ජීවිත වලට තර්ජනයක් කියල දැනෙන එක කොච්චර අව්ල් ද?
අන්තිමට මිනිස්සු මෙහෙම නීතිය අතට ගන්නව.
මේ වැඩ වලින් සාදාරන පොලිස් මහත්වරුන්ටත් ලැජ්ජාවක් වෙන්නෙ.
ඉක්මනින් සාදාරනව නීතිය ඉටු වෙයි කියල
බලාපොරොත්තුවෙන් ඉමු 🚨🚨🚨🚨🚨

Category

Address

අම්පාර
Ampara

Alerts

Be the first to know and let us send you an email when Ampara Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ampara.