Sandeepa Aqua World
Sandeepa Aqua World – AMPARA
Visiting Fish | Aquarium Setup | Fish Food & Accessories
📞 078 323 9874
10/08/2026
🐟🔥 අලුත්ම Sandeepa Aqua World Fish Food! 🔥🐟
ඔබේ විසිතුරු මාළු සඳහා ගුණාත්මක පෝෂණයක් සොයනවාද? 🐠💙
💥 65% PROTEIN 💥
🐟 SANDEEPA AQUA WORLD FISH FOOD 🐟
✅ ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක්
✅ මාළුන්ගේ වර්ධනයට පෝෂණය
✅ විසිතුරු මාළු සඳහා සුදුසුයි
✅ ඔබේ මාළුන්ට දිනපතා පෝෂණයට
🌟 ඔබේ මාළුන්ට හොඳම පෝෂණය —
Sandeepa Aqua World Fish Food! 🌟
📦 තොග සහ සිල්ලර මිලට ලබාගත හැක.
📍 Sandeepa Aqua World – Ampara
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න.
🐠💙 Healthy Fish • Better Growth • Quality Food 💙🐠
22/07/2026
✨🐠 AQUARIUM LOVERSලාට සුපිරිම ආරංචියක්! 🐠✨
🔥 SUPER OFFER! 🔥
🌟 Glow Tetra මාළු 25ක්
💥 රු. 1,500/- පමණයි! 💥
ඔබගේ Aquarium එකට ලස්සන පාටවත්, ජීවන්ත පෙනුමක් එක් කරන්න අදම මෙම විශේෂ Offer එකෙන් ප්‍රයෝජන ගන්න. 🌈🐟
⚠️ තොග සීමිතයි!
📍 Sandeepa Aqua World – Ampara
📞 078 323 9874
🚚 දිවයින පුරා බස් මාර්ගයෙන් යැවීමේ පහසුකම ඇත.
20/07/2026
🎉🔥 Sandeepa Aqua World - අම්පාර 🔥🎉
📢 ඔන්න සුපිරි OFFERS ආයෙමත් ඇවිත්! 🐠💙
ඔයාලා බලාගෙන හිටපු විශේෂ වට්ටම් සහ අලුත්ම Offers රැසක් එක්ක අපි නැවතත් එනවා! 😍
⏰ සම්පූර්ණ විස්තරය හෙට උදේ 8.00ට අපේ Facebook පිටුවෙන් බලාපොරොත්තු වන්න.
👍 Page එක Follow කරලා Notification ON කරගෙන ඉන්න.
🚨 මේ Offer එක අතපසු කරගන්න එපා
!
📍 Sandeepa Aqua World – අම්පාර
📞 078 323 9874
🐟🐟 ජයන්ට් ගුරාමි විකිණීමට ඇත 🐟🐟
ඔබගේ ටැංකියට හෝ පොකුණට අලංකාරයක් එක් කරන නිරෝගී හා හොඳින් වැඩුණු ජයන්ට් ගුරාමි විකිණීමට ඇත. මෙම මාළු විශාල ප්‍රමාණයට වැඩෙන අතර ශක්තිමත් හා ආකර්ෂණීය පෙනුමක් නිසා මාළු ලෝලීන් අතර ජනප්‍රිය වේ. �
📍 Sandeepa Aqua World - Ampara
📞 0783239874
✅ නිරෝගී තත්ත්වයේ
✅ හොඳ වර්ධනයක් සහිත
✅ පොකුණු සහ විශාල ටැංකි සඳහා සුදුසු
වැඩි විස්තර සඳහා අදම අමතන්න!
🐠
🐠 ඔන්න අලුත්ම මාළු තොගය ඇවිත්! 🎉
ඔබේ Aquarium එක ලස්සන කරගන්න හොඳම අවස්ථාව! 💙
තොග සීමිතයි – ඉක්මනින් ඇවිත් ඔබ කැමති මාළු තෝරාගන්න.
📌 ලබා ගත හැකි මාළු වර්ග:
🐟 කාෆ් වේල්ටේල්
🐟 කාෆ්
🐟 ෆයිටර්ස් (Bettas)
🐟 ගප්පි
🐟 ටෙට්‍රා
🐟 රෙඩ් කොමන්
🐟 ඒන්ජල්
🛒 තොග සහ සිල්ලර විකිණීම.ප්
📍 Sandeepa Aqua World – Ampara 📞 078 323 9874
දැන්ම කතා කරන්න හෝ කඩයට පැමිණ ඔබට අවශ්‍ය මාළු තෝරාගන්න! 🐠✨
12/07/2026
නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/228480
අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el
02/07/2026
🐠✨ ඔබේ නිවසට ලස්සන අලුත් හැඩයක්! ✨🐠
අඩි 2ක් දිග × අඩියක් උස උසස් තත්ත්වයේ Aquarium එක දැන් ඔබටත්!
🌿 පැහැදිලි වීදුරු නිමාව
🌿 ශක්තිමත් Wooden Stand
🌿 නිවසට, කාර්යාලයට හෝ තෑග්ගක් ලෙසත් සුදුසුයි.
💙 ඔබේ අවශ්‍යතාවයට අනුව Aquarium සහ Accessories සියල්ල එකම තැනින්!
📍 Sandeepa Aqua World - Ampara
📞 078 323 9874
💬 අදම Call කරන්න හෝ Inbox කරන්න.
🚚 ඇණවුම් භාරගනු ලැබේ. 🐟
01/06/2026
🐟🐟 විකිණීමට ඇත – ජයන්ට් ගුරාමි ජෝඩුවක් 🐟🐟
ඔබගේ පොකුණට හෝ ප්‍රදර්ශන ටැංකියට ලස්සන හා විශාල මාළු ජෝඩුවක් සොයනවාද?
✨ නිරෝගී ජයන්ට් ගුරාමි ජෝඩුවක් විකිණීමට ඇත.
✨ හොඳ වර්ධනයක් සහ ලස්සන වර්ණ ගැන්වීම.
✨ පොකුණු හා විශාල ටැංකි සඳහා සුදුසුයි.
📍 Sandeepa Aqua World – Ampara
📞 0783239874
ඉක්මන් කරන්න! සීමිත මාළු සංඛ්‍යාවක් පමණි.
🐠🐟
30/05/2026
🪷 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🪷
මෙත් සිතින් ලොවම සැනසෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී, ඔබ සැමට නිදුක් නිරෝගී සුවය, සතුට, සාමය සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨
ඔබගේ ආදරණීය ජලජ මිතුරන් වෙනුවෙන් සැමවිටම ඔබ සමඟ...
🐠 Sandeepa Aqua World – Ampara
📞 0783239874
#සුභවෙසක් #වෙසක්2026 🪔🪷🐠
Category
Address
Ampara
32014
Alerts
Be the first to know and let us send you an email when Sandeepa Aqua World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
