travel with Ruwan
නිවාස වයරින් කිරීම , ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම. හා ගෘහ විදුලි උපකරණ ඉතා සාධාරණ මිලකට .
ලියනගේ මුල්ල ,
සීදුව
Wa.me/+94773070546
ඔන්න අපෙන් අඩුම මිලට 13A ප්ලග් බේස් මිල දි ගත හැක. අවශ්ය කට්ටිය ඕඩර් එකක් දාන්න.
11/10/2026
🌷සුභ දවසක් සියලු දෙනාටම🌷.ඔබේ ජීවිතයත් ඔබගේ ගෙදර තියෙන විදල උපකරණත් වල ආරක්ෂාව ගැන හිතමු...💥💥💥
travel with Ruwan waji online store Gayan Electricals By Prasadi Asani Electronics තොග හා සිල්ලර වෙළදසැල Nimsara juki center නිම්සර ජුකි සෙන්ටර් දොම්පේ මල්වාන.
ඔයාලටත් මේ වගේ වයර් කෝඩ් එකක් අවශ්ය නම් දැම්මා ඕඩර් එකක් දාන්න.
වසර අවසානේ ඔබට ලැබෙන වසියක්. දැම්ම travel with Ruwan පේජ් එක ෆලෝ කරලා තියගන්න.
සීදුවට නම් හොඳටම වැස්ස ඔයාලගේ පැත්තට කොහොමද?
⛈️⛈️⛈️⛈️
09/10/2026
අවුරුදු ගානක් පාවිච් කර හැකි වයර් කොඩ් එකක් ඔයාටත් අවශ්යද එහෙනම් දැම්ම ඕඩර් එකක් දාන්න.🌷
09/10/2026
“🙏අපේ ගඟ සිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ට බොහෝ පින්! දුකට පත් මිනිසුන්ට අත්වැලක් වෙනවා කියන්නේ ඇත්තටම බුදුන් වදාළ මග.🙏
“🙏හාමුදුරුවන්ගේ මේ මෙහෙවර බලාගෙන හිතට ගිනි ගන්නවා. දුප්පත් මිනිසුන්ට ආහාර, ඇඳුම්, උපකාර දෙන එක හුදෙක් දන් දීමක් නෙවෙයි – ඒක මනුස්සකම. බොහෝම පින්!🙏
1.8M සීමාවට ළඟා වුණ Gangasiripura Dhammaloka Thero හාමුදුරුවන්ගේ අවධානය තාමත් දුකට පත් අය වෙතයි .🙏
“හාමුදුරුවන්ගේ මේ පුණ්ය කර්මයට අපිත් කුඩා අත්වැලක් දෙමු. දුකට පත් මිනිසුන්ට උදව් කරන මේ මහා මෙහෙවරට සහයෝගය දෙමු.🙏
දුප්පතුන්ගේ දුක දුරු කරන මේ මෙහෙවර බුදුන්ගේ ආශීර්වාදයෙන් ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට හැකිවේවා..🙏🙏
08/10/2026
🌷සුභ දවසක් වේවා.🌷
08/10/2026
🌷සුභ උදැසනක් වේවා.!!🌷
Category
Telephone
Website
Address
32016
Alerts
Be the first to know and let us send you an email when travel with Ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
