BSri product pvt ltd

BSri product pvt ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BSri product pvt ltd, B Sri product (pvt)Ltd , 235, periyamaduwa, ADIGAMA, Andigama.

🌿 BSRI Product offers high-quality natural herbal powders & eco-friendly products from Sri Lanka.
✨ Crafted with traditional methods, our remedies, herbal teas & wellness products are safe, authentic, & delivered worldwide.

07/06/2026

රට යන ඔබට අපෙන් නියම වාසියක්! ✈️🌍

රම්පෙ පවුඩර් සහ කැබලි (Dehydrated Rampe) 🍃✨

රට හිටියත් ලංකාවේ සුවඳට, රසට උයන්න දැන් කිසිම බාධාවක් නැහැ. BSri product pvt ltd අපි, පිරිසිදුව විජලනය කළ (Dehydrated) උසස්ම තත්ත්වයේ රම්පෙ දැන් ඔබට කැමති පරිදි ලබාගන්න පුළුවන්! 🥰

📦 පවුඩර් (Powder) හෝ කැබලි (Pieces) ලෙස ලබාගත හැක

✈️ රට රැගෙන යාමට ඉතා පහසු සැහැල්ලු ඇසුරුම්

🍲 නියම සුවඳ සහ රස ඒ විදිහටම රැකේ

🌱 100% ස්වභාවිකයි, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නැත

ලෝකේ කොහේ හිටියත් ලංකාවේ රසට කන්න අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! 💚

🛍️ මිලදී ගැනීමට දැන්ම Inbox (DM) කරන්න හෝ අමතන්න:
📞 [ 076 445 1202 ]

#රම්පෙ #රටයනඅයට #දේශීයරසය

07/06/2026

කතුරුමුරුංගා පවුඩර් (Kathurumurunga Powder) 🍃✨

ඇස් පෙනීම සුරකින, ගත නිවන අගනා දේශීය ඔසුවක්! 💚

👁️ ඇස් පෙනීම වර්ධනය කරයි

🔥 ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කරයි

🦷 කටේ තොල් පැලීම සහ වණ සුව කරයි

🌱 100% ස්වභාවිකයි, පිරිසිදුයි

කාර්යබහුල ඔබටත් කතුරුමුරුංගා වල නියම ගුණය එක ක්ෂණයෙන්! ☕💚

🛍️ මිලදී ගැනීමට දැන්ම BSri product pvt ltd අපිට, Inbox (DM) කරන්න හෝ අමතන්න:
📞 [ 076 445 1202 ]

#කතුරුමුරුංගා #දේශීයගුණය

07/06/2026

කටුපිල පවුඩර් (Katupila Powder) 🍃✨

නිරෝගී දිවියකට ස්වභාවදහමෙන් ලැබුණු අගනා දායාදයක්! 💚

🩸 ලේ පිරිසිදු කරයි

🛡️ ශරීරයේ විෂ නසයි

💪 ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි

🌱 100% ස්වභාවිකයි, පිරිසිදුයි

ඔබේ නිරෝගී ජීවිතයට දිනපතාම එකතු කරගන්න. ☕🍃 BSri product pvt ltd අපේ කටුපිල පවුඩර් අදම ඕඩර් කරන්න ❤️

🛍️ මිලදී ගැනීමට දැන්ම Inbox (DM) කරන්න හෝ අමතන්න:
📞 [ 076 445 1202 ]

#කටුපිල #ස්වභාවිකගුණ

07/06/2026

ඔන්න තවත් වාසියක් ලමායි ❤️♻️

1kg වඩා ඇනවුම් කරන ඔයාලා හැමෝටම අදහාගන්න බැරි ඩිස්කවුන්ට් ටිකක් තියෙනවා මේ දවස් ටිකේ...❤️♻️

එන්න ඇවිත් මැසේජ් එකක් දාන්න ❤️♻️

076 445 1202

BSri product pvt ltd

07/06/2026

ඔයා ජීවත් වෙන නගරේ මැද්දෙ කෑමට දාන්නවත් කරපිංචා ඉත්තක් නැත්ද...???

දැන් දුක් වෙන්න ඕනේ නෑ හොදේ මොකද අපිලග තියෙනවා ඔයාලාට කෑමට දාන්නත්,තේ එකක් හැටියට බොන්නත් ,කැද හදන්නයි හැමදේම මේ පැක් එකෙන් කරගන්න පුලුවන් ❤️♻️🥰

ඉතින් ආයෙත් කරපිංචා නැතුව කෑම හදන්න ඕනි නෑ...♻️🥰❤️

ඕඩර් එකක් දාලා බලන්න හරිම ලේසී ❤️♻️
076 445 1202

BSri product pvt ltd

07/06/2026

මේ අහන්නකෝ ඔයාගේ බබාගේ මතක ශක්තිය වැඩිවෙන්න ඕනිද ...❤️♻️ එහෙනම් හිතන්න දෙයක් නෑ...❤️♻️ කරන්න තියෙන්නේ පුංචි දෙයක් විතරයි...❤️♻️
BSri අපේ මේ ගොටුකොල පව්ඩර් එකෙන් බබාගේ කෑම එකට චුට්ටක් ඉහින්න...❤️♻️

වයසත් එක්කම පොඩ්ඩා උගතෙක් වෙනවා නොඅනුමායි...❤️♻️

ඕඩර් කරන්න ❤️♻️

076 445 1202

BSri product pvt ltd

#ගොටුකොල

07/06/2026

🌟 "කවදා හරි මටත් මෙන්න මේ වගේ ලස්සන ගමනක් යන්න ඇත්නම්..." ✨ කියලා හිතන එක කොච්චර සුන්දරද?

🌈 ඇත්තටම අපිට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් 💪❤️ හැබැයි ඒ වෙනුවෙන් අපි දකින හීන වගේම 🌠 අපේ හිතන විදියත් ටිකක් වෙනස් කරගන්න වෙනවා.

🔄🧠 තව කෙනෙක් ගොඩක් මහන්සියෙන් 😓, තනියම කැපවෙලා 💯 හදපු දෙයක් ඒ විදියටම කොපි කරලා 📋 ලේසියෙන් සාර්ථක වෙන්න හැදුවොත්, අපිට කවදාවත් අපේම කියලා ලස්සන අනන්‍යතාවයක් 🌿✨ හදාගන්න ලැබෙන්නේ නැහැ ❌

💭 BSri product pvt ltd අපි, මේ ක්ෂේත්‍රයට ඇවිත් යම් තැනක රැඳෙන්න උත්සාහ කරන මේ කාලය පුරාවටම ⏳ නිතරම දකින දෙයක් තියෙනවා. 👀 ඒ තමයි, තමන් ස්වාධීනව මහන්සි වෙන්නේ නැතුව 🚫💪, තව කෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ 📆 දුක් විඳලා 😔, වැරදි වැරදි ඉගෙන ගත්තු 📚 ව්‍යාපාරික රහස් 🔐 හරිම පහසුවෙන් තමන් සතු කරගන්න හදන අයව...

🤷‍♂️ ඒ වගේ අය දකිද්දී ඇත්තටම හිතට දැනෙන්නේ 💔 ලොකු කණගාටුවක් 😞
🤝 අත්දැකීම් හෝ දැනුම 📖 තව කෙනෙක් එක්ක බෙදාගන්න මට කිසිම අකමැත්තක් නැහැ. ❤️ හැබැයි තමන්ගේම කියලා අලුත් දෙයක් 💡✨ හිතන්න, කරන්න පෙළඹෙන්නේ නැතුව 🚫, හැමදාම තව කෙනෙක් මතම යැපෙන්න හැදුවොත් 🫣, තමන්ටම තියෙන වටිනා අනාගතය 🌅 තමන් විසින්ම මගහැර ගන්නවා දකිද්දී 😔 ඇතිවෙන්නේ ලොකු දුකක් 💔

💖 ආදරණීය යාළුවේ... තව කෙනෙකුගේ සපත්තු දෙකක් 👟👟 දාගෙන අපිට වැඩිතරම් දුරක් ඇවිදින්න බැහැ. 🚶‍♀️🚶‍♂️ අපේ ගමන යන්න නම් 🛤️ අපිටම ගැලපෙන පාවහන් යුගලක් 👟✨ අපිම හොයාගන්න ඕනේ.

🔍 ඒ වගේම තමයි, සාර්ථකත්වයට 🏆 කෙටි මං නැහැ. 🚫🛣️ තව කෙනෙක්ගේ සාර්ථකත්වය 🌟 පිටිපස්සේ තියෙන කැපකිරීම් 😓, නිදි නැති රැයවල් 🌙 නොදැක, හැමදේම ලේසියෙන් ඉල්ලා ගන්න හැදුවොත් 🙏 අපේම වටිනාකමයි 💎 නැති වෙන්නේ.

⚡ රිදෙන, හැපෙන, වැටෙන 🤕 බාධක කඩොලු පැන පැන 🏃‍♂️💨, තමන්ටම උරුම මාර්ගය 🛤️✨ තමන් විසින්ම සොයාගන්නා දවසක් 🌅 එනකම් කාටවත් ඉස්සරහට යන්න බැහැ 🚶

📝 මතක තබාගන්න... සාර්ථක ව්‍යවසායකයෙක් 🏆 කිසිම විටෙක තමන් ඇවිදපු පාරේ 🚶‍♂️ තියෙන 'සිතියම' 🗺️ (Map) කාටවත් දෙන්නේ නැහැ. ❌ හැබැයි, ඒ පාරේ නොවැටී ඇවිදින්න ඕන 'ආලෝකය' 🕯️✨ (Light) ඔවුන් ඔබට ආදරයෙන් ❤️ පෙන්වාවි. 🤝 තීරණය තියෙන්නේ ඔබේ අතේ... ✋

🌱 අනුන්ගේ අඩිපාරවල් 👣 හොයන්නේ නැතුව, අදම 📅 ඔයාගේම කියලා අලුත් දෙයක් 💡✨ කරන්න හිතන්න. 💪 ඒකයි ඔයාට තියෙන ආදරණීයම අවවාදය. ❤️🌹

Pabara Fashion අක්කගේ ඒ පෝස්ට් එක දැකලා මටත් කියන්නම හිතුනා මේ ගැන 🥺❤

076 445 1202 ............................................................................

🌿💚

07/06/2026

☕ දවස පුරාම වෙහෙස මහන්සි වෙලා ගෙදර එන ඔබට...

රැකියාවේ, ව්‍යාපාරයේ නැත්නම් එදිනෙදා වැඩ කටයුතු නිසා ගතට වගේම සිතටත් දැනෙන තෙහෙට්ටුව ක්ෂණිකව නිවාගන්න කදිම රහසක්!

උණුසුම් වතුර කෝප්පයකට Ginger Tea Bag එකක් දාලා විනාඩියෙන් ලෑස්ති කරගන්නා සැබෑ ඉඟුරු තේ එකක රස විඳින්න. ගතේ මහන්සිය නිමේෂයකින් නැති කරලා, මුළු දවසටම අලුත් ප්‍රබෝධයක් ලබාදෙන්න මේක කදිම ඔසුවක්.

රස සහ ගුණ පිරි ඉඟුරු ටී බෑග් 20ක පැකට්ටුවක් රු. 650/- යි.

(ඔබේ කැමැත්ත පරිදි පිරිසිදු ඉඟුරු පවුඩර් ද අපෙන් ලබාගත හැක)

අදම ඇණවුම් කර වෙනස වටහාගන්න!
📞 076 445 1202

BSri product pvt ltd

07/06/2026

නීරෝගී දිවියකට ස්වභාවිකත්වයේ අග්‍රගන්‍ය තෑග්ග - BSri Product ලුණුවිල පවුඩර්! 🌱✨

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින්, මනසට සහ මතක ශක්තියට නව පණක් දෙන 100% ක්ම ස්වභාවික ලුණුවිල පවුඩර් (Bacopa Monnieri) දැන් ඔබට BSri product pvt ltd අපෙන් ලබාගත හැක.

🚫 වර්ණක හෝ කෘතිම රසකාරක
කිසිවක් අඩංගු නොවේ!
📦 Net Wt. 100g

📲 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න! Whatsapp 076 445 1202

Want your business to be the top-listed Beauty Salon in Andigama?
Click here to claim your Sponsored Listing.

Website

Address

B Sri Product (pvt)Ltd , 235, Periyamaduwa, ADIGAMA
Andigama
61508