Theekzz
Study With Theekzz_||🦋✨️🖤°°
19/01/2026
හීන තියෙන්නෙ දකින්න විතරක් නෙවෙයි...
හැබෑ කරගන්න...🔐🖤✨️
...🖤✨️
11/01/2026
කවුරු කොහොම බෑ කිව්වත්
ඔයා ඔයාගෙ ගමන ගිහින් පෙන්වන්න
අවංකවම හීන වෙනුවෙන් මහන්සි වෙන්න...🧡✨️🫧
01/01/2026
දුෂ්කරය කියා හැර
යා යුතු ද ජීවිතය
කටු පොකුර සිපගනිමි
හෙට මලක් වනු පිණිස ...🌼🖤✨️
||_ ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ වේවා ජය වේවා......❤️✨️_||
27/12/2025
වැරදුන තැන් හදාගෙන
පැරදුන තැන් දරාගෙන
අතාරින්නැතුව යන්නෝනි ගමනක් මේක.....
🌼❤️✨️
|Study vibez
|Theekzz🖤💫
23/12/2025
දිනන එක තනියම නෙවෙයි ;
දුකේදී කරදරේදි ඔයාගේ
ඔයාගේ ළග ඉන්න
"හොදම යාළුවා" වත්
එක්ක දිනන්න 🏻✨
>දන්නවද...?
`"ඇවිදින දැනුම් ගබඩා බොහොමයක් අතර, පොහොසත් හදවත් හරි හිඟයි..!"` ❤️🩹🫂
©Study Vibes | 🦋🎓
©copied
Theekzz🖤💫
23/12/2025
හීන වෙනුවෙන් අවංකව ම මහන්සි වෙන හැමෝම ❤️ දාගෙන යන්න...! ✍️🌸
©Study Vibes | 🦋🎓
©Copied
Theekz🖤💫
Telephone
Website
Address
Anuradhapura
Alerts
Be the first to know and let us send you an email when Theekzz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
