SALON kaushi

SALON  kaushi

Share

PROFESSIONAL SALON SERVICE = Bridal Dressing ,Facial ,Hair cutting and etc,LADIES ONLY

Photos from SALON  kaushi's post 12/06/2026

Bride Dressing by 💄 Kaushi Perera
SALON kaushi
Anuradhapura
0717463560
゚viralシfypシ゚

Photos from SALON  kaushi's post 12/06/2026

Bridal Dressing with Elegant Look
💄by Kaushi Perera
SALON kaushi
Anuradhapura
0717463560
゚viralシfypシ゚





fans

10/06/2026

💄 Kaushi Perera
Anuradhapura
0717463560
゚viralシfypシ゚

15/05/2026
15/05/2026

💄Kaushi Perera
0717463560

14/05/2026

Beautiful girl
Makeup @@
By Kaushi Perera
Anuradhapura
0717463560

03/04/2026

Oh My Goodness මේ Result එක Trust කරන්න පුළුවන් ද?

අවුරුදු 13 ක් කියන්නේ සැලකිය යුතු කාලයක් .ඒ කාලය තුළ අවුරුද්දක් පතා keratin straight කරන Customer Hair එකක් තමා මේ .කිසිම Damage එකක් නෑ අද දක්වා.මට මගේ Experience එක ගැන satisfied නම් 🫡👍💪??😉

👉 “Frizzy hair වලට goodbye කියන්න සූදානම්ද?”
👉 “Straight, silky hair එකක් හිතනවද? මෙන්න solution එක
එකට permanent solution එකක් තියෙනවා! 👇

✨ KERATIN STRAIGHT TREATMENT ✨

💎 Instant luxury transformation
💎 Frizz-free, silky smooth finish
💎 Super glossy shine ✨
💎 Easy to manage everyday look

👉 එකම session එකකින් WOW result එකක්! 😍

⚠️ Appointments limited — දැන්ම book කරන්න!
📞 0717463560
Kaushi Perera
Salon Kaushi & Acdemy
SALON kaushi

30/03/2026

මේ උණුසුම් කාලේ ඔබේ skin එක safe & glowing තබාගන්න

💧 ජලය හොදින් පානය කරන්න
🙈උදේ සවස හොදින් සමට ගැලපෙන cleansers එකක් use කරන්න
🌞 SPF 30+ sunscreen daily use කරන්න
🧴 Light moisturizer use කරන්න
💄 Heavy makeup avoid කරන්න
💪 wet tissues ළග තබාගන්න
✨ Healthy skin = Happy you ✨
Kaushi Perera
Anuradhapura
0717463560

28/03/2026

☀️🔥 අධික රස්නයේදී ඔබේ සම රැකගන්න සම්පූර්ණ Skin Care Guide එක

මේ දවස්වල තියෙන උෂ්ණත්වය නිසා සම ඉක්මනින් තෙල් පැදෙන ගතියක් එනවා.ඒ වගේම දහඩිය වැඩිවීම, සම කලුපැහැ ගැන්වීම වගේ ගැටලු ඇතිවිය හැක. ඒ නිසා ඔබේ දිනපතා skin care routine එකට මේ දේවල් අනිවාර්යයෙන්ම එකතු කරන්න 💆‍♀️✨

🧴 Gentle Cleanser
දවසට 2 වරක් මුහුණ පිරිසිදු කරන්න. දූවිලි, තෙල්, දහඩිය ඉවත් කිරීමෙන් acne වළක්වන්න පුළුවන්.

💦 Light Moisturizer
oil-free / gel based moisturizer එකක් භාවිතා කරන්න. සමේ hydration balance එක රැකගන්න.

☀️ Sunscreen (SPF 30+)
උදේ පිටත යාමට පෙර සහ දිනපතා re-apply කරන්න. UV කිරණ වලින් සමේ වයසට යාම, dark spots වළක්වයි.

🚰 Water Intake
දිනකට ප්‍රමාණවත් වතුර බොන්න. ඇතුළතින්ම සම hydrate කරගන්න.

🥗 Healthy Diet
ඇඹුල් පලතුරු, එළවළු සහ antioxidants බහුල ආහාර ගන්න. oily / junk food අඩු කරන්න.

🧖‍♀️ Face Cooling / Steam (week 1-2 times)
සමට fresh feeling එකක් ලබා දීමට mild steaming හෝ cooling mask එකක් භාවිතා කරන්න.

🧼 Avoid Heavy Makeup in Heat
අධික රස්නයේ heavy makeup වලින් pores block විය හැක. light makeup හෝ natural look එකක් තෝරන්න.

Outdoor Protection
උදේ 10 – සවස 3 අතර direct sun exposure අඩු කරන්න. hat / umbrella භාවිතා කරන්න.

🌿 Salon Tip:
Regular facials + proper skincare routine එකක් එක්ක ඔබේ skin එක healthy & glowing තබාගන්න පුළුවන්
ඔබට වඩාත් උපදෙස් අවශ්‍ය නම්
Kaushi Perera
0717463560
SALON kaushi

Photos from SALON  kaushi's post 27/03/2026

*“සාර්ථකත්වය කියන්නේ වාසනාවක් නොවෙයි…
එය කැපවීම, මහන්සි සහ නොනවතින උත්සාහයේ ප්‍රතිඵලයක්.
අද ඒක ජීවිතයෙන්ම පෙන්වා දුන්
Lankeshwara මහතා මුණගැසීමට ලැබුණු වටිනා මොහොතක්. (රත්න සහල් ව්‍යාපාරය )
එතුමාගේ වටිනා Rolls Royce වාහනය සියසින් දකින්නටත් මට අවස්ථාව ලැබුණා
Traders Colour Night
Golden Mango Anuradhapura

Dream big… Work smart… Stay strong

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

SALON KAUSHI , NO 135 Abey Mawatha, Vijepura
Anuradhapura
50000