Malee Sweet House
Malee sweet house
#Malee
�කෑවොත් කන්න ආස හිතෙන කේක් අඩුම මිලට අපෙන්❤️🫰☺️
05/05/2026
වැඩ්ඩෙක්නම් කියන්න බලන්න මෙකේ ගාන හැබැයි කිව්වොත් තෑග්ගක් දෙනවා 💐💐💐💐💐💐
මේ වගේ කේක් එකක් ඕනෙ නම් Whatsapp හරහා ඕඩර් එක දාන්න දවස් දෙකකට කලින් කියන්න ❤️❤️🍰🍰🫰🫰
#චොකටල්කේක්
14/04/2026
මේ වගේ chocolate පිරිච්ච කේක් ඕනිනම් එන්න මේ පැත්තට ❤️❤️🍰🍰
අලුත් අවුරුද්දට රසම රස කේක් - Malee Sweet House 🍰
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ඔබේ අවුරුදු මේසය තවත් හැඩ කරන්න, ගුණාත්මක බවින් සහ ඉහළ රසයෙන් යුත් කේක් දැන්ම ඇණවුම් කරන්න! 🪔✨
නිවසේදී පිරිසිදුවට සාදන ලද අපගේ විශේෂ කේක් වර්ග:
🎂 Chocolate Drip Cake (චොක්ලට් බිංදු කේක්)
🍓 Fresh Strawberry Gateau (ස්ට්‍රෝබෙරි ගැටෝ කේක්)
🧁 Creamy Cupcakes (කප් කේක් එකතුව)
🍰 Traditional Butter Cake (බටර් කේක්)
🍫 Rich Chocolate Fudge
Cake (චොක්ලට් ෆජ් කේක්)
ඔබට අවශ්‍ය ඕනෑම
හැඩයකට සහ රසයකට අපි කේක් නිර්මාණය කර දෙන්නෙමු. 🎨
📢 දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බැවින් ඉක්මන් වන්න.
📍 මගේ පේජ් එක:👇
Malee Sweet House
📞 දුරකථන අංකය:
0760686192
🏡 ස්ථානය: නොච්චියාගම අවට නිකවැව හනිදිය , බෝගහාවැව
Malee Sweet House - රසය සහ ගුණාත්මකභාවය එකම තැනකින්! 🧁❤️
#කේක්කෙල්ල
07/04/2026
අලුත් අවුරුද්දට රසම රස කේක් -
Malee Sweet House 🍰🍰 වෙතින් 😁😁
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ඔබේ අවුරුදු මේසය තවත් හැඩ කරන්න, ගුණාත්මක බවින් සහ ඉහළ රසයෙන් යුත් කේක් දැන්ම ඇණවුම් කරන්න! 🪔✨
නිවසේදී පිරිසිදුවට සාදන ලද අපගේ විශේෂ කේක් වර්ග:
🎂 Chocolate Drip Cake (චොක්ලට් බිංදු කේක්)
🍓 Fresh Strawberry Gateau (ස්ට්‍රෝබෙරි ගැටෝ කේක්)
🧁 Creamy Cupcakes (කප් කේක් එකතුව)
🍰 Traditional Butter Cake (බටර් කේක්)
🍫 Rich Chocolate Fudge
Cake (චොක්ලට් ෆජ් කේක්)
ඔබට අවශ්‍ය ඕනෑම
හැඩයකට සහ රසයකට අපි කේක් නිර්මාණය කර දෙන්නෙමු. 🎨
📢 දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බැවින් ඉක්මන් වන්න.
📍 මගේ පේජ් එක:👇
Malee Sweet House
📞 දුරකථන අංකය:
0760686192
🏡 ස්ථානය: නොච්චියාගම අවට නිකවැව හනිදිය , බෝගහාවැව
Malee Sweet House - රසය සහ ගුණාත්මකභාවය එකම තැනකින්! 🍰❤️👇
අමුද්‍රව්‍ය 3කින් සසම සස පෑන්කේක් හදමු ද එන්න ඒනම් video එක බලන්න 🫰🫰
#කේක්කෙල්ල
cham Birthday cake එකක්❤️❤️
#කේක්කෙල්ල
14/02/2026
සිරා සිද්ධිය 😇😇
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura
MALEESWEETHOUSE
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |