HN Fashion Hub
Beauty With Personal Care
13/08/2021
👉ඔබේ උදරය වැඩි ද?
👉සම එල්ලා වැටෙනවා ද?
👉කෙතරම් 𝐄𝐱𝐞𝐫𝐜𝐢𝐬𝐞 කළත් උදරය අඩු නැද්ද?
👉සම ඇදීමෙන් ඇති වූ 𝐒𝐭𝐫𝐞𝐭𝐜𝐡 𝐌𝐚𝐫𝐤𝐬 තිබේද?
🔸ගෙල යට
🔸උදරයට
🔸අත් යට
🔸කකුල් සහ ඉකිලි,
▪️ප්‍රදේශ ඇතුළු අනවශ්‍ය ලෙස මස්පිඩු වැඩි ඕනෑම ස්ථානයට භාවිතා කල හැකිය.
▪️𝐎𝐩𝐭𝐢𝐦𝐚𝐥𝐬 𝐁𝐨𝐝𝐲 - 𝐀𝐧𝐭𝐢 𝐂𝐞𝐥𝐥𝐮𝐥𝐢𝐭𝐞 𝐆𝐞𝐥 මාස 𝟎𝟑 ක් වැනි කාලයකින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගත හැකිය. දින 𝟏𝟒 කින් ප්‍රතිඵල ඇති වීම ආරම්භ කරයි.
▪️නිසිලෙස සම්බාහනය කිරීම සදහා 𝐑𝐨𝐥𝐥𝐞𝐫 𝐛𝐚𝐥𝐥 𝐦𝐞𝐬𝐬𝐚𝐠𝐢𝐧𝐠 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐨𝐫 ද සහිතයි. එමගින් මේදය කැටි ගැසීම වලකා සුමුදු සැහැල්ලු බවක් ලබා දේ.
▪️සීසර් සැත්කමක තුවාලය සුව වූ පසු භාවිතා කළ හැකිය.
✅ නිවසටම ගෙන්වා ගැනීමට,
📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...
13/08/2021
⭕ 𝙎𝙖𝙡𝙚.. ⭕ 𝙎𝙖𝙡𝙚.. ⭕ 𝙎𝙖𝙡𝙚..
🌹 𝟏𝟓% 𝐎𝐟𝐟 𝐏𝐔𝐑𝐂𝐇𝐀𝐒𝐄 𝐍𝐎𝐖...
🔸ඇදුමකට එක්වරක් 𝐒𝐩𝐫𝐚𝐲 කර එහි සුවද ඔබ ඒ ඇදුම සෝදන තුරු එහි රැදී පවතින ඒ වගේම ඔබේ දහඩිය මතුවන වාරයක් පාසා යලි යලි සුවදකවත් වෙනවා.
🔸දීප්තිමත් අනර්ඝ 𝐅𝐥𝐨𝐫𝐚𝐥 සුවදක් විදහාලන සුප්‍රසිද්ධ වයිට් ඔරිස් මලේ සුවද මුසුව එන විලවුන්.
🔸𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකක් ඇදුමකට හෝ ශරීරයට භාවිතා කළොත් දවසක්වත් තියෙන්න ඕන, වෙළෙඳපොළේ ඕනෑ තරම් 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 නම් තියෙනවා අඩු ගානට, ඒත් භාවිතා කරන වෙලාවට විතරයි, බොහෝමයක් තියෙන්නේ වතුරට සුවද කුඩු දාලා.
👉දැන්ම වෙන්කරවා ගන්න අගනා දීමනා සහිතයි.
✅ ඇනවුම් සදහා,
📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...
12/08/2021
🌹 𝐋𝐨𝐯𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐏𝐮𝐫𝐢𝐟𝐲𝐢𝐧𝐠 𝐅𝐚𝐜𝐞 𝐎𝐢𝐥...
🔸කුරුලෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන් 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 වෙතින් නවතම හදුන්වාදීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත්කර ඇත. ඔබත් කුරුලෑ නිසා මෙතෙක් කල් දුක් විදිනවාද?
🔸තව දුරටත් ඔබට කුරුලෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.
🔸මෙය චර්ම රෝග විද්‍යාත්මව ද පරික්ෂා කර ඇත.
🔸මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රික කාබනික ප්‍රතිබැක්ටීරියා තේ ගසකින් අත්‍යාවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය ද, සැලිසිලික් අම්ලය ද සමග දෙහිද වේ.
⭕ මෙම 𝐅𝐚𝐜𝐞 𝐎𝐢𝐥 එක මගින්,
▪️කුරුලෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
▪️සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
▪️කුරුලෑ ලපකැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
▪️සමමත එකතු වී ඇති දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
▪️සමේ ඇති තෙල් ගතිය මුළුමනින්ම පාලනය කරයි.
▪️බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.
👉 ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න...🥰 කුරුලෑ ලපකැලැල් වලින් තොරවූ නිරෝගී සමක් සදහාම.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න
12/08/2021
👉 ඔබත් අදම ඇනවුම් කරන්න...🥰
📩 Inbox මගින් විමසන්න..
12/08/2021
👉 මුහුණේ වලවල් සදහා විසදුමක් සොයමින් සිටින තෙල් සහිත සමක් ඇති ඔබ වෙනුවෙන්.💯
🌹 𝐎𝐩𝐭𝐢𝐦𝐚𝐥𝐬 𝐇𝐲𝐝𝐫𝐚 𝐌𝐚𝐭𝐭𝐞 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐢𝐧𝐠 𝐃𝐚𝐲 𝐅𝐥𝐮𝐢𝐝...
🔸ස්වීඩනයේ නිපදවෙන,
▪️සුදු විලෝ පොතු සාරයෙන්
▪️𝐖𝐡𝐢𝐭𝐞 𝐍𝐞𝐭𝐭𝐥𝐞 ශාක සාරයෙන්
▪️𝐀𝐧𝐭𝐢 𝐩𝐨𝐥𝐥𝐥𝐮𝐭𝐚𝐧𝐭 𝐀𝐜𝐭𝐢𝐯𝐞
▪විටමින් 𝐁 𝟓 සාරයෙන්,අනූන නිෂ්පාදනයකි.
🔸ඉතා ඉක්මනින් උරා ගන්නා දියරමය ස්වාභාවයෙන් යුක්ත නිසා සමට අපහසුවක් නැත.
🔸දිනපතා උදෑසන පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. (ඇස් වටා හැර)
🔹 𝐂𝐨𝐝𝐞 𝐍𝐮𝐦𝐛𝐞𝐫 - 𝟑𝟐𝟒𝟔𝟓 🔹
🥰 වට්ටම් සහිතව ලබා ගැනීමට,
✅ ඇනවුම් සදහා,
📩 Inbox, මගින් විමසන්න
12/08/2021
👉මූහුණ පුරා තියෙන කලු ලප කැලැළ්,
👉මානසික වදයක් ද?..🤔
⭕ විසදුමක් ඕනිද?
👉මෙන්න විසදුම...🥰
✅ ඇනවුම් සදහා,
📩Inbox මගින් විමසන්න...
12/08/2021
🌹 𝐍𝐨𝐯 𝐀𝐠𝐞 𝐄𝐜𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 𝐖𝐫𝐢𝐧𝐤𝐥𝐞 𝐏𝐨𝐰𝐞𝐫 𝐄𝐲𝐞 𝐂𝐫𝐞𝐚𝐦...
👉ඔබේ පරිණත දෙනෙත් වටා ඇති සමෙහි සියුම් රේඛා අඩු කරමින්,
▪️ඇස් යට රැළි අඩු කිරීමට මෙන්ම,
▪️සම වියළීම
▪️𝐃𝐚𝐫𝐤 𝐂𝐞𝐫𝐜𝐥𝐞𝐬 සහ සුදුමැලි වීම,
වැනි අක්ෂි ප්‍රදේශයේ වෙනත් සුවිශේෂී ප්‍රශ්න ඉලක්ක කර ක්‍රියා කරයි.
⭕ වේගයෙන් සමට උරා ගන්නා අතර සමට නැවුම් හා මෘදු බවක් ලබා දෙයි.
⭕ රේඛා, 𝐃𝐚𝐫𝐤 𝐂𝐫𝐢𝐜𝐥𝐞𝐬 සහ සුදුමැලි පෙනුම පහ කරමින් දිදුලන සුළු බවක් ක්ෂණිකව ලබා දෙයි.
⭕ දිගු කාලීනව ඇස් වටා ඇති සමෙහි කොලජන් තන්තු වැඩි කරමින් සම ශක්තිමත් කරයි.
⭕ කන්ඩිෂනින්, සංකීර්ණ කැෆේන් සහ ඔප්ටිකල් පර්ල් තාක්ෂණය සමග ට්‍රයි-පේටන්ට් බලපත්‍ර සහිත පෙප්ටයිට් තාක්ෂණයෙන් බල ගැන්වී ඇත.
🍁 ඔබගේ ඇනවුමත් අදම ලබා දෙන්න,
✅ ඇනවුම් සදහා,
📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න
12/08/2021
👉 හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු වර්ගයක් තවමත් ලැබුනෙ නැති ඔබට...🤩
🌹 𝐋𝐨𝐯𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 𝐅𝐨𝐫 𝐃𝐚𝐧𝐝𝐫𝐮𝐟𝐟 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐓𝐞𝐚 𝐓𝐫𝐞𝐞 𝐎𝐢𝐥 & 𝐁𝐮𝐫𝐝𝐨𝐜𝐤...
🔹වෙළෙඳපොළෙහි ඇති සමහර 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨 & 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 හිස්බලට සැර වැඩියි ඒ නිසා හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් සුදු වෙන්න පුළුවන්.
🔹නමුත්,
▪️𝐋𝐨𝐯𝐞 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐬𝐡𝐚𝐦𝐩𝐨𝐨 𝐟𝐨𝐫 𝐝𝐚𝐧𝐝𝐫𝐮𝐟𝐟 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐭𝐞𝐚 𝐭𝐫𝐞𝐞 𝐨𝐢𝐥 & 𝐛𝐮𝐫𝐝𝐨𝐜𝐤 𝐬𝐡𝐚𝐦𝐩𝐨𝐨 එක භාවිතා කිරීම මගින්,
⭕ හිස්සොරි නැති වීම.
⭕ හිසකෙස් ගැලවීයාම වැළැක්වීම.
⭕ එහි ඇති 𝐭𝐞𝐚 𝐭𝐫𝐞𝐞 𝐨𝐢𝐥 𝐛𝐮𝐫𝐝𝐨𝐜𝐤 සාරය මගින් ඔබට ඉතා සාරවත්, නිරෝගී කෙස් කලඹක් ලබා දෙයි.
👉 වඩාත් අඩු කල මිලකින්...🤩
✅ ඇනවුම් සර නිවසටම ගෙන්වා ගැනීමට,
📩 Inbox මගින් විමසන්න
12/08/2021
👉එන්න අප හා එක්වන්න,
ඔබට අනගි වට්ටම් දීමනා දිනාගන්න...🥰
👉ඔබට මේ සදහා කිසිදු පිරිවැයක් දැරීමට අවශ්‍ය නොවේ.🤩
⭕ උනන්දුව හා කැපවීම පමණක් සෑහේ.
✅ දැන්ම,
📩 𝐈𝐧𝐛𝐨𝐱 මගින් විමසන්න...
12/08/2021
👉𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 පහසුකම ඇත...
🌹 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐁𝐚𝐥𝐚𝐧𝐜𝐞 𝐒𝐡𝐚𝐤𝐞...
👉සිහින් සිරුකට ඔබටත්... 🥰
🔹ඔබේ කාර්‍යබහුල ජීවන රටාව අනුව, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට බොහෝ විට අපහසු වන අතර, බොහෝ විට ඔබ උදේ හෝ දහවල් ආහාර මගහරවා ගනී.
▪️ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත රසවත් අතිරේක ආහාරයක් වේ.
▪️ප්‍රෝටීන් හා තන්තු බහුල අතර බිත්තර, තිරිඟු, මෙන්ම මුං ඇට වලින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සහ ඇපල්, බීට්, සහ රෝස ෂිප් වලින් ආහාරමය තන්තු අඩංගු වේ.
▪️මාංෂ පේශී ස්කන්ධය නඩත්තු කිරීමට හා වර්ධනය කිරීමට ප්‍රෝටීන් දායක වන අතර ආහාරමය තන්‍තු ආහාර ජීරණය සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
▪️පළතුරු එක් කර නැවුම් පානයක් ලෙසද, කිරි, කෝපි සමග රසවත් පානයක් ලෙසද, භාවිතා කල හැක.
▪️දිනකට 𝟏-𝟐 වතාවක් සුලු කෑමක් ලෙස භුක්ති විදිය හැක.
⭕ 𝐂𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞, 𝐒𝐭𝐫𝐚𝐰𝐛𝐞𝐫𝐫𝐲, 𝐕𝐞𝐧𝐢𝐥𝐚 ලෙස රස 𝟎𝟑 කින් යුක්තයි.
⭕ 𝐆𝐌𝐎 නොවන
⭕ ග්ලූටන් රහිත
⭕ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘතිම වර්ණකාරක හෝ රස නැත.
🥛භාවිතය - මේස හැදි 𝟐 ක් දියකර 𝟏𝟓𝟎𝐦𝐥 පමණ මිශ්‍ර කර පානය සකසා ගන්න.
▪️මෙය භාවිතා කිරීම සමග, කෑම පාලනය කර, Workout කිරීම මගින් සැහැල්ලු සිහින් සිරුරක් ලබා ගත හැක.
✅ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට,
📩Inbox මගින් විමසන්න
Click here to claim your Sponsored Listing.
