Healthy life

Healthy life

Share

Introduction and sale of medicinal products that help in a healthy life and beautifying the body

27/07/2026

ඇපෙක්ස් අවුරා ඉගිනි කිරි – සෞඛ්‍යමය වාසි

📍ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට (Detoxification) උපකාරී වේ.
වකුගඩු සෞඛ්‍යයට සහාය වේ.
📍රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වේ.
📍ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ලබා දීමට දායක වේ.
📍මුත්‍රා මාර්ගයේ ආසාදන අවදානම අඩු කිරීමට උපකාරී වේ.
📍රුධිර සංසරණය සඳහා සහාය වේ.
📍කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය පාලනයට උපකාරී වේ.
📍ශරීර ශක්තිය සහ මතක ශක්තිය වර්ධනයට සහාය විය වේ.
📍ආතරයිටිස් සහ ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ.

ඇපෙක්ස් අවුරා ඉගිනි කිරි යනු ඉගිනි පිටි , කෝපි ,මේදරහිත කිරිපිටි සහ සීනි මද වශයෙන් අඩංගු කර සකසන ලද රසවත් පෝෂණීය අතිරේක පානයකි

සමබර ආහාර රටාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සමඟ භාවිතා කළහොත් පහත සඳහන් ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී විය හැකිය.
ශරීරයට අවශ්‍ය පෝෂක ලබාදීමට සහය වේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහ සාමාන්‍ය බඩවැල් සෞඛ්‍යයට උපකාරී වේ.
තන්තු (fiber) අඩංගු බැවින් මලබද්ධතාව අඩු කිරීමට සහාය වේ.

ප්‍රතිඔක්සිකාරක (antioxidants) අඩංගු බැවින් සෛල ඔක්සිකරණ හානිවලින් ආරක්ෂා වීමට දායක වේ.

දෛනික ශක්තිය සහ යහපත් සුවතාව පවත්වා ගැනීමට උපකාරී වේ.

Profile pictures 25/07/2026

04/07/2026

🌟 ඔබත් ඔබේ අනාගතය ගොඩනඟන සාර්ථක ව්‍යවසායකයෙකු වීමට සූදානම්ද?
ඇපෙක්ස් අවුරා ව්‍යාපාරය සමඟ එක්ව ඔබේ ආදායම් මාර්ග පුළුල් කරමින්, සෞඛ්‍යය සහ ආර්ථික ස්ථාවරත්වය එකවරම ඉලක්ක කරගන්න.
✅ රැකියාවක් කරන හෝ නොකරන ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැක.
✅ වයස් භේදයකින් තොරව අවස්ථාව විවෘතයි.
✅ ව්‍යාපාරික දැනුම සහ මඟපෙන්වීම සමඟ ඉදිරියට යා හැක.
✅ අමතර ආදායමක් හෝ දිගුකාලීන ව්‍යාපාරයක් ගොඩනැගීමට අවස්ථාව.
🤝 සාර්ථකත්වය කරා ඔබ රැගෙන යන සුහදශීලී පෙරගමන්කරුවෙකු ලෙස අපි ඔබ සමඟ සිටිමු.
🍵 සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සහ 💰 ආර්ථිකමය ශක්තිමත්භාවයක් කරා ඔබේ ගමන අදම ආරම්භ කරන්න.
📩 වැඩි විස්තර සඳහා අදම පණිවිඩයක් එවන්න.
Call 0715669491
Whatsapp 0724235857

04/06/2026
27/05/2026

☕ඖෂධීය ගුණයෙන් සපිරි ඉගිනි පානය
කොළෙස්ට්‍රෝල් /අධිරුධිර පීඩනය/ දියවැඩියාව පාලනයට හා හදවත් රෝග සහ වකුගඩු ආශ්‍රිත රෝග සමනය කරගැනීමට බෙහෙවින් උපකාරීවන ගුණාත්මක රසවත් පෝෂණීය අතිරේකය.
අදම ඇණවුම් කරගන්න
Islandwide Delivery
Call ☎0715669491
Whatsapp 0724235857

16/05/2026

🌿✨ සන්ධි වේදනාවෙන් ජීවිතය සීමා කරගන්න එපා! ✨🌿

දණහිස් වේදනාව 😥
කොන්දේ අමාරු 😖
අත් පා තද බව හා හිරිය 😔
වාත වේදනා 🌧️

ආදී මේ සියල්ලට පුරාණ හෙළ වෙද දැනුම හා නවීන විද්‍යාව එක් කළ

🌿 Apex Aura Symplo Oil

✅ මී තෙල් (Madhuca longifolia)
✅ බෝමී පොතු වැනි දේශීය සන්ධි වෙදකමේ වටිනා ඖෂධ
අඩන්ගු එකම දේශීය තෙල් වර්ගය වන මෙය

✨ සන්ධි සහ මාංශ පේශි ශක්තිමත් කරයි
✨ සන්ධි වල තද බව හා ප්‍රදාහය අඩු කරයි
✨ සන්ධි වල රුධිර සන්සරණය වැඩි කරයි
✨ සන්ධි අතර ගැටීම් අඩු කර ලිහිසි බව ඇති කරයි
✨️ සන්ධි පෝෂණය කරයි
✨️ කාටිලේජ වර්ධනය කරයි

🌿සන්ධි නිදහසේ චලනය කරන්න, ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන්න 🌿

📞 අදම ඔබේ Symplo Oil එක ඇණවුම් කරන්න

මිල රු 3095/= පමණි
( 100ml )

11/05/2026

🌿 අතීත හෙළ ඔසුවල මහිමය නැවතත් ඔබ අතට! 🌿

අපේ මුතුන් මිත්තන් නිරෝගීව දශක ගණනාවක් ජීවත් වූයේ සොබාදහම සමඟ බැඳුණු, ගුණාත්මක හෙළ ඔසු භාවිත කළ නිසාවෙනි. අද වන විට කාර්යබහුල ජීවන රටාවත් සමඟ අපෙන් ඈත් වූ ඒ හෙළ දැනුම, නවීන තාක්ෂණය සමඟ මුසු කර නැවතත් Apexaura හරහා ඔබ වෙත ගෙන එන්නෙමු.

✨ හෙළ ඔසුවල සුවිශේෂීත්වය:

ස්වාභාවික සුවය: රසායනික ද්‍රව්‍යවලින් තොරව ශරීරයට අහිතකර බලපෑම් ඇති නොකරන ස්වභාවික පෝෂණය.

දීර්ඝකාලීන නිරෝගීභාවය: රෝගයේ මූලයටම ප්‍රතිකාර කරමින් සිරුර ශක්තිමත් කිරීම.

ගුණාත්මක බව: ඉඟිණි, මුරුංගා, කොල්ලු, ගණෝඩර්මා සහ අශ්වගන්ධ (Withania) වැනි ඉපැරණි ප්‍රබල ඔසු රැසක සංකලනය.

🛡️ සන්ධි වේදනාව සහ ආතරයිටිස් (Arthritis) රෝගීන්ට විශේෂ විසඳුම්:

ඔබත් සන්ධි වේදනාවෙන් හෝ ආතරයිටිස් තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයෙක් නම්, අපගේ පර්යේෂණාත්මකව තහවුරු කළ නිෂ්පාදන පෙළ ඔබට නව ජීවයක් ලබා දෙනු ඇත.

සන්ධි වේදනාව සඳහා: Symplo oil / Iginee milk / Moringa

නිදන්ගත (Chronic) රෝගී තත්ත්වයන් සඳහා: Moringa / Iginee milk / Kollu / Scenic oil / GaliQ / Symplo oil

රුමටොයිඩ් (Rheumatoid) තත්ත්වයන් සඳහා: ඉහත සඳහන් කළ ප්‍රබල ඔසු ඇතුළත් සම්පූර්ණ පෝෂණ කට්ටලය.

"නිරෝගීකම උතුම්ම ධනයයි" - අතීත හෙළ රහස් ඔසු සමඟ ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න.

Category

Telephone

Website

Address

Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Healthy life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Avissawella.