Lanka Diagnostics Medical Laboratory - Badulla

Lanka Diagnostics Medical Laboratory - Badulla

Share

Provides a wider range of Medical Diagnostic tests.

Main Laboratory
No. 43, Bandarawela Road, Badulla
(Medilro Hospital Premises)

Branch
No.77, Kanupelella Road, Badulla
(New Rx Medical Centre Premises)

29/05/2026
13/04/2026

Wishing you and your loved ones a joyful and prosperous Sinhala and Hindu New Year!
May this New Year bring happiness, good health, peace, and success to your life.
Thank you for your continued trust and support. We look forward to serving you in the year ahead!

ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞඛ්‍යය සහ සම්පත් සපිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාර්ථකත්වය, සාමය හා සතුට ගෙන එන්නා වේවා!
ඔබගේ විශ්වාසය සහ සහයෝගය සඳහා ස්තූතියි. ඉදිරියටත් ඔබට සේවය කිරීමට අප බලාපොරොත්තු වෙමු.

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் இனிய மற்றும் வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்!
இந்த புத்தாண்டு உங்கள் வாழ்க்கையில் மகிழ்ச்சி, ஆரோக்கியம், அமைதி மற்றும் வெற்றியை கொண்டு வரட்டும்.
எங்களின் மீது வைத்துள்ள உங்கள் நம்பிக்கைக்கும் ஆதரவிற்கும் நன்றி. வரும் ஆண்டிலும் உங்களுக்கு சேவை செய்ய ஆவலாக உள்ளோம்.

03/03/2026

Introducing Our New Comprehensive Health Checkup Packages!

Your health is your greatest investment. We are pleased to introduce our two newly designed Health Checkup Packages, created to help you monitor your wellbeing with accuracy, reliability, and convenience.

✔ Early detection of health issues
✔ Two comprehensive test panels at affordable prices
✔ Accurate results with modern laboratory technology
✔ Friendly and professional service

Whether you want a routine checkup, monitor an existing condition, or simply stay proactive about your health — we have these package tailored for you.

📍 Visit us today and take the first step towards a healthier tomorrow.
📞 Contact us for more details and appointments.
0717739865

ඔබගේ සෞඛ්‍යය ඔබගේ වටිනාම ආයෝජනයයි. එම නිසා අප විසින් නිවැරදි, විශ්වාසනීය හා පහසු සේවාවක් සමඟ නව සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ ද්විත්වයක් හඳුන්වා දෙමු.

✔ රෝග ඉක්මනින් හඳුනා ගැනීම
✔ වියදම් අඩු සම්පූර්ණ පරීක්ෂණ පැකේජ
✔ නවීන උපකරණ සමඟ නිවැරදි ප්‍රතිඵල
✔ මිත්‍රශීලී හා වෘත්තීය සේවාව

සාමාන්‍ය පරීක්ෂණයකට හෝ දැනට පවතින රෝග තත්ත්වයක් නිරීක්ෂණය කිරීම සඳහා හෝ ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සඳහා — ඔබට ගැළපෙන පැකේජයක් අප සතුව ඇත.

📍 අදම අප වෙත පැමිණ සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් සඳහා පළමු පියවර තබන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.
0717739865

ඔබගේ සෞඛ්‍යය – අපගේ ප්‍රමුඛතාවයයි.

24/01/2026

Vacancy for a Qualified and Trained Phlebotomist

Please contact 0717739865

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

43, Bandarawela Road
Badulla

Opening Hours

Monday 06:30 - 18:45
Tuesday 06:30 - 18:45
Wednesday 06:30 - 18:45
Thursday 06:30 - 18:45
Friday 06:30 - 18:45
Saturday 06:30 - 18:45
Sunday 06:30 - 15:00