Fazal Ismail-NUHA
Business
02/06/2021
නියෝජ්‍ය පොලිස්පති නීතිඥය අජිත් රෝහණට මහතාට මල් මිටක්💐❤🤝
====================================
මැයි 31 රාත්‍රියේ හිරැ සළකුණ වැඩ සටහනට පැමිණ චමුදිත ප්‍රමුඛ මාධ්‍යවෙිදීන් තිදෙනෙකුට එරෙහිව අජිත් රෝහණ මහතා පෙන් වූ වෘත්තීය භාවය , ඉවසීම, රාජ්‍ය නිළධාරියෙකු ලෙසට පල කළ ශික්ෂණය , අසන ලද ප්‍රශ්න වලට නිරවුල්ව පිළිතුරු දීම අති විශිෂ්ටයි. ජනතාව තුළ තිබුණ බොහෝ සැක සංකා දුරැ කිරීමට එතුමා ලබා දුන් පිළිතුරු ඉවහල් විය.
එමෙන්ම දවසේ වැඩි වෙලාවක් අති දුෂ්කර තීරණාත්මක රාජකාරියක නිරත වී කොවිඩි රෝගය මර්දනය කිරීම සඳහා එතුමා දෙන සහාය, ප්‍රකට කරන කැපවීමට මගේ ආචාරය පල කරමි.🙏
ඔබ වැනි නිළධාරින් පොලිස් දෙපාර්ථමෙන්තුවට සමිපතක්.
ඔබ " විශිෂ්ට අජිත් කෙනෙකි" , ආඩම්බරයි
උපුටා ගැනිම - Fazal Ismail
02/06/2021
දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව නිවසකින් එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
07 වනදායින් පසු රැකියා සඳහා යාමට අවසර ඇතත් සෙසු පුද්ගලයන්ට අවසර ලැබෙන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව එක් අයෙකුට අත්‍යවශ්‍ය කාරණා සදහා නිවසින් බැහැරවිමට පමණක් බවද ඔහු කියා සිටියේය.
දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබූ කාල සීමාවේ ප්‍රතිඵල එළැඹෙන 10 වෙනිදායින් පසු දැකගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
01/06/2021
CO🦠D19 🇱🇰
May 2021
1st - 1716 / 109862 ( 9 Deaths / 687 )
2nd - 1891 / 111753 ( 9 Deaths / 696 )
3rd - 1923 / 113676 ( 13 Deaths / 709 )
4th - 1914 / 115590 ( 11 Deaths / 720 )
5th - 1939 / 117529 ( 14 Deaths / 734 )
6th - 1895 / 119424 ( 11 Deaths / 745 )
7th - 1914 / 121338 ( 19 Deaths / 764 )
8th - 1896 / 123234 ( 22 Deaths / 786 )
9th - 2672 / 125906 ( 15 Deaths / 801 )
10th - 2624 / 128530 ( 26 Deaths / 827 )
11th - 2568 / 131098 ( 23 Deaths / 850 )
12th - 2429 / 133527 ( 18 Deaths / 868 )
13th - 2269 / 135796 ( 24 Deaths / 892 )
14th - 2289 / 138085 ( 29 Deaths / 921 )
15th - 2386 / 140471 ( 20 Deaths / 941 )
16th - 2275 / 142746 ( 21 Deaths / 962 )
17th - 2456 / 145202 ( 19 Deaths / 981 )
18th - 2518 / 147720 ( 34 Deaths / 1015 )
19th - 3623 / 151343 ( 36 Deaths / 1051 ) Highest
20th - 3443 / 154786 ( 37 Deaths / 1088 )
21st - 3547 / 158333 ( 44 Deaths / 1132 )
22nd - 2909 / 161242 ( 46 Deaths / 1178 )
23rd - 2959 / 164201 ( 32 Deaths / 1210 )
24th - 2971 / 167172 ( 31 Deaths / 1241 )
25th - 2728 / 169900 ( 28 Deaths / 1269 )
26th - 2377 / 172277 ( 29 / Deaths / 1298 )
27th - 2584 / 174861 ( 26 Deaths / 1324 )
28th - 2850 / 177711 ( 39 Deaths / 1363 )
29th - 2882 / 180593 ( 42 Deaths / 1405 )
30th - 2859 / 183452 ( 36 Deaths / 1441 )
31st - 2912 / 186364 ( 43 Deaths / 1484 )
28/05/2021
2021.05.28
සංචරණ සීමා ජුනි 07 දක්වා දිගටම - මැයි 31, ජුනි 04 ලිහිල් කිරීමක් නැහැ
‼ BREAKING: TRAVEL RESTRICTIONS WILL CONTINUE UNBROKEN TILL JUNE 7
2021.05.28 දින pcr පරීක්ෂණ දර්ගානගයේදී සිදු කරයි
Category
Contact the business
Telephone
Website
Address
Beruwala
12070
Alerts
Be the first to know and let us send you an email when Fazal Ismail-NUHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
