Salon Dil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Dil, Beauty, cosmetic & personal care, No, 582/A3/6, Peoples Bank Up-stair. Malwana, Biyagama.
ඔයාගේ look එක complete වෙන්නේ outfit එකෙන් විතරක් නෙමෙයි… 💅✨
ඔයාගේ nails වලින් එන ඒ little luxury touch එකත් ඒකටම අයිතියි 🤍
මේ video එක බලලා nails වලට ආස හිතුණා නම්…
ඔයාගේ next set එක ready කරගමු 🫶
📍 Salon Dil Biyagama
📞 0716993333 — Book your appointment 🫶
💅✨
🫶❤️
අම්මා අපිව ලස්සනට බලන්න ආසයි…
ඒත් අම්මා ලස්සනට ඉන්න ඕනේ කියලා අපි කී දවසක් හිතුවද? 🥹❤️
අද ඒ හිතපු දුවෙක්,
අම්මාගේ අතට මේ ලස්සන Nails ටික gift කළා. 💅✨
පුංචි surprise එකක්…
ඒත් අම්මාගේ හිනාවට නම් ඒක ලොකු ආදරයක්. 🫶❤️
ඔයාගේ අම්මාටත් මේ වගේ මතකයක් දෙන්න… 💅
Nail Appointment එක අදම book කරන්න!
📍 Salon Dil Biyagama
📞 071 699 3333
13/09/2026
💅💅
📲 Book your appointment today — 0716993333
📍 Salon Dil Biyagama
තමන් තමන්ට ආදරය කරන්න ගත්තම… ❤️
තමන් වෙනුවෙන් කරන පොඩි දෙයක් වුණත්
හිතට දැනෙන්නේ හරිම ලස්සනට. 🫶✨
So, why not give your nails a little love too? 💅🏻🤍
📲 Book your appointment today — 0716993333
📍 Salon Dil Biyagama
හැමෝටම කරන Haircut එකක් නෙවෙයි… ✂️✨
ඔයාගේ මුහුණේ හැඩයට, personality එකට ගැලපෙන ඔයාටම unique Haircut එකක් තමයි ලස්සනම. 🫶❤️
ඔයාට ගැලපෙන style එක අපි හඳුනාගෙන, ඔයාටම match වෙන විදිහට ලස්සනට කරමු. 💇♀️✨
📍 Salon Dil Biyagama
📞 0716993333
✨ ඔයාට ගැලපෙන perfect haircut එක try කරන්න අදම appointment එක book කරන්න!
📲 0716993333ට WhatsApp message එකක් දාන්න හෝ call කරලා ඔයාගේ appointment එක reserve කරගන්න. 💇♀️❤️
Keratin Treatment එකක් කියන්නේ Straightening එකක්වත්, Rebonding එකක්වත් නෙමෙයි. ❤️
මේකෙන් කොණ්ඩේ frizz එක අඩු කරලා, smooth, soft, shiny කරලා manage කරගන්න ලේසි කරන treatment එකක්. ✨
හැබැයි Keratin Treatment එකක් කරාට පස්සේ After Care එක හරියට කරන එක අනිවාර්යයි. ඒක කරන්න බැරි නම් මම නම් කියන්නේ Keratin එක කරන්න එපා කියලා. 🫶
ඔයාගේ hair එකට ගැලපෙන Keratin Treatment එකක් කරගන්න අදම appointment එකක් book කරගන්න.
📞 071 699 3333
Salon Dil Biyagama ❤️
✨ 11 | 09 | 2026 ✨
හීන දකින්න හැමෝටම පුළුවන්… ඒ හීන වෙනුවෙන් හැමදාම මහන්සි වෙන්න පුළුවන් අය තමයි එක දවසක ඒවා හැබෑ කරගන්නේ. ❤️
අද දවසේ මහන්සිය, හෙට දවසේ අපේ සාර්ථකත්වය. 🫶✨
Keep going… Your time is coming. ❤️
📍 Salon Dil Biyagama
📞 071 699 3333
ලස්සනක් නිර්මාණය වෙන්නෙ එක දවසින් නෙවෙයි… ✨
ආදරෙන්, මහන්සියෙන්, හීන එක්ක ටිකෙන් ටිකයි. 🤍
අපේ Beauty Salon එකත් දැන් Work in Progress 🛠️💫
ඉක්මනින්ම ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන අත්දැකීමක් අරගෙන එන්න අපි ලෑස්ති වෙනවා… 🫶❤️
මේක අපේ අලුත් ලස්සන chapter එකේ ආරම්භයයි. ✨
📍 Salon Dil Biyagama
📞 0716993333
Category
Website
Address
Biyagama
11670
Opening Hours
| Monday | 09:15 - 20:00 |
| Tuesday | 09:30 - 20:00 |
| Wednesday | 09:30 - 20:00 |
| Thursday | 09:30 - 20:00 |
| Friday | 09:30 - 20:00 |
| Saturday | 09:30 - 20:00 |
| Sunday | 09:30 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
