DP Education It Campus Mathugama Center
this is educational page,you can learn lots of coding language in this it campus
06/09/2026
ලියාපදිංචිය සැප්තැම්බර් 07 වන දා සිට🫵
04/09/2026
ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත 👉
04/09/2026
මෙවර උසස් පෙළ අවසන් ඔබගේ වාරය විවෘතයි... එන්න DP EDUCATION IT CAMPUS මතුගම ශාඛාව හා සම්බන්ධ වන්න.. 👉
22/08/2026
ඔබත් අදම සම්බන්ධ වන්න👉
මතුගම ශාඛාව උසස් පෙළ අවසන් සිසුන් ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත.
09/08/2026
ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 👉
01/07/2026
Dp Education IT Campus Mathugama ශාඛාව මගින් ප්‍රථම වරට සංවිධානය කල Digital තොරණ ප්‍රදර්ශනය අති සාර්ථකව පැවැත්විණි.
29/06/2026
Digital තොරණ ප්‍රදර්ශණය සදහා සූදානමින්
27/06/2026
ඔබ සැමට ආරාධනා ....!!
23/06/2026
ඔබ සැමට ආරාධනා ..!
17/06/2026
මතුගම , පාන්තිය ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙනේ අභිනව පරිවෙණාධිපති ධුරයට පත් ඩීපී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලබන එහි විදුහල්පති හත්තක පුඤ්ඤරතන හිමියන්ට ඩීපී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ගුරු සිසු අපගේ උණුසුම් සුභ පැතුම් ! 🙏
Website
Address
Colombo
12100
