Light Glow Beauty

Light Glow Beauty

Share

"Light Glow Beauty" is the place where you can buy All Kinds Of 100% Ayurvedic Herbel Cream.

20/04/2024

Original collagen drink
Whitening
🔻 සම රැළි වැටීම, එල්ලා වැටීම පාලනය කරයි.
🔻 ඇස් වටා කළු වීම්, සමේඅදුරැ පැල්ලම් සහ කැළැල් මකා දමයි.
🔻 පිග්මන්ටේෂන් සහ මෙලස්මා මකා දමයි.
🔻 දීප්තිමත් සමක් ලබා දෙයි.
🔻 වයස්ගත වීම වළක්වයි.
🔻 ශරීරයේ විෂ ඉවත් කරන අතර සම පිරිසිදු කරයි.
🔻 හිසකෙස්, නිය පෙල ශක්තිමත් කරයි.
ඇතුලතින් සම පෝෂණය කරමින් තරැණ පෙනුම ආරක්ෂා කරයි.
🔻 සති 2 සිට ප්‍රතිඵල...

☎️0706135592
☎️0705252359

🌸🌸ලෝකේ ඕනම රටකට අපෙන් ගෙන්වා ගත හැක🌸🌸🌸

02/02/2024

🌷 Light Glow Beauty 🌷

🌷 IRAN 🇮🇷 ORIGINAL SAFFRON 🌷

🌷සම සුදු කිරීම.
🌷සමේ පැල්ලම් අඩු කිරීමට.
🌷තරුණ සමේ පෙනුම රැකිමට.
🌷කුරුලෑ වැළැක්වීම.

🌷දැන්ම +94704252359 // whatsApp කරන්න.
🌷 cash on delivery 

Light Glow Beauty "Light Glow Beauty" is the place where you can buy All Kinds Of 100% Ayurvedic Herbel Cream.

15/01/2023

ගැහැනු , පිරිමි බේදයකින් තොරව ලස්සන කලර් එකක් ගන්න ඔබත් කැමතිද ? 🌷🌷🌷
දැන්ම 0705252359 //whatsApp කරන්න.🌷,
🌷 Light Glow Beauty 🌷

🌷 Customer feedback 🌷

14/01/2023

🌷ඔයාලත් කැමතිද ඉන්නවාට වඩා දෙගුනෙකින් Colour එක වැඩි කරගන්න. එහෙනම් ඉතින් Light Glow Beauty නිශ්පාදනයක් නිවසටම ගෙන්වාගන්න.
0705252359 //whatsApp

🌷HAPPY CUSTOMER 🌷🌷

Photos from Light Glow Beauty 's post 14/01/2023

🌷 අදුරු පැහැති දෙතොල් , දුම් බීම භාවිතාය නිසා ඇති වූ දෙතොල් අවපැහැ වීම් සඳහා දින 7 ප්‍රතිපල සහිත 🌷 Light Glow Beauty 🌷 LIP BLAM
ශ්‍රී ලංකාවේ ලබා ගත හැකි ඉහලම
ගුණාත්මකභාවයකින් යුත් ස්වභාවික ශාක සාරයෙන් නිෂ්පාදනය කරන ලද (කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
🌷කලු පැහැවීම වලකයි
🌷වියළි බව වලකයි
🌷අවපැහැය සතියකින් වලකයි
අවපැහැය සතියකින් ඉවත් කර සුමුදු රෝස පැහැති දෙතොලක් දින 7ක් ඇතුලත.
සුමුදු රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට.
ගෙන්වා ගැනීමට නම්,
නම:
ලිපිනය :
දුරකතන :

0705252359 // whatsApp කරන්න.

14/01/2023

ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගත්ත Light Glow Beauty 🌷 coustermer feedback🌷
0705252359 //whatsApp

13/01/2023

BEFORE , AFTER feedback🌷 ඔයාලත් කැමති නම් මේ වගේ කලර් එක වෙනස්කරගන්න 🌷🌷🌷🌷
Light Glow Beauty පාවිච්චි කරලා බලන්න .
0705252359 //whatsApp.

Happy customer 🌷🌷🌷🌷

Photos from Light Glow Beauty 's post 13/01/2023

🌷කෙටි කළකින් පැහැපත් රන්වන් දිදුලන සමක් ලබාගන්න ඔබත් කැමතිද ?

🌷 එහෙනම් මේ ඔබ සදහාමයි😍😍😍

🌷බ්ලීචිං වැනි අහිතකර සංයෝග අඩංගු ආලේපන හා මිළ අධික එන්නත් කිරිම් පසුකාලීනව අතුරු ආබාධ ඇතිකරවන බව ඔබ දැන සිටියාද?

🔴 කනස්සලු වෙන්න එපා

🌷අතුරු ආබාධ නැතිව පැහැපත් දිදුලන සමක් ඔබට ලබා දෙන්නට අපට පුළුවන් 🌷

🌷සැබෑවටම දිනෙන් දින අපේ පාරිභෝගික පිරිස වැඩිවෙන්නේ අන්න ඒ නිසයි.

🌷පළමුවර භාවිතා කළ අය නැවත නැවත අප සමගම රැදෙන්නෙත් අන්න ඒ නිසයි.

🤔 දැන් ඔබට සිතෙනවා ඇති නේද අපේ නිෂ්පාදන වලින් ප්‍රතිඵල ලැබෙන්න කොච්චර කාළයක් ගතවෙයිද කියලා?

🌷 ඔව් එකිනෙකාගේ සමේ ස්වභාවය අනුව සුළු වෙනස්කම් වුවත් සාමාන්‍යයෙන් දින 10ක් 14ක් තුළදී ක්‍රමයෙන් ඔබේ සම කැපී පෙනෙන වෙනසකින් පැහැපත් වීම ආරම්භ වෙනව කියල ඔබට සහතික වෙන්න පුළුවන් .

🌷 ඒ වගේම ඔබේ සමේ ස්වභාවය අනුව, හිසේ සිට දෙපතුල දක්වාම ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් නිෂ්පාදන පෙළක්ම අපි සතුව ‍තියෙනවා .

🌷මනා දැනුමකින් යුක්තව නිෂ්පාදනය කරන අපේ නිෂ්පාදන විදේශ රටවලට පවා සංක්‍රමණය වන්නේ එහි ඇති ඉහළ ගුණාත්මක භාවය නිසාමයි.

🌷 කාන්තාවන් බොහොදෙනා අතර විශ්වාසය දිනාගත් Light Glow Beauty සාධාරණ මිළකට අපෙන් ඔබට ලබාගන්න පුළුවන් .

💯% Results Guaranteed

දැන්ම whatsApp කරන්න.

Whatsapp 0705252359

Islandwide Cash on delivery available.....🌷🌷

13/01/2023

ඔයත් කැමතිද ඉන්නවට වඩා කලර් එක වෙනස් කරගන්න. 🌷Light Glow Beauty 🌷
0705252359 //whatsApp

Happy customer 🌷🌷 ඩුබායි 🇦🇪🇦🇪🇦🇪

12/01/2023

ඔයාගේ skin colour එක වැඩිකරගන්න පුලුවන් එකම නිශ්පාදනය. 🌷 Light Glow beauty 🌷

Happy customer 🌷🌷🌷🌷

11/01/2023

💥 මෙච්චර කාලයක් පසුතැවුනද සුදුවෙන්න බැරි උනා කියලා? 😥😥

💥 සුදු අය අතර කොන් උනාද?😥😥😥

💥 නොයෙක් ක්‍රිම් වර්ග වලට රැවටුන කෙනෙක්ද?

💥 තාමත් ඔයාගේ සමට හරියන ක්‍රිම් එකක් හම්බ උනේ නැ නේද ?

එහෙනම් මේ තමයි ඔයා හොයපු ක්‍රිම් එක. ❤️❤️❤️

Light Glow Beauty
ශ්‍රි ලoකාවේ අයුර්වේදිය නිශ්පාදනයකි.

100%ක් අයුර්වේදිය නිශ්පාදනක් වන මෙය.
ලස්සන වෙන්න හීන දකින ඔබට ඔබේ සම Gold Skin Colour එකක් වේන මේ ක්‍රිම් සෙට් එක ඕනෑම සමකට සරිලන ( All skin type ) නිශ්පාදනයකි. ගැහැනු පිරිමි දේපාර්ශයටම භාවිතා කිරිමේ විශේෂ හැකියාව ඇත.

ඇනයුම් කිරීම සදහා ඔබගේ
1 නම
2 ලිපිනය
3දුරකථන අංකය
අප වෙත whats app හරහා යොමු කරන්න.
More Details -+94 70 525 2359

Telephone

Website

Address

Colombo
Colombo
10

Alerts

Be the first to know and let us send you an email when Light Glow Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.