SUVI Online Store
cloths,beauty products & fancy items
හෙට culet 26 ක් ඕඩර්ස් වලට මට දෙන්න තියෙනවා....
පටන් අරගෙන මාස දෙකයි,පුංචි වුනත් මේ මගේ Business එක...🥺💯
ඉතින් මට ඇර වෙන කාටද සතුටු 🎉
16/05/2026
ලස්සන චූටි දෝනිලට අළුත් ඩිසයින් එකක් ❤️
අවුරුදු 1 සිට 10 දක්වා දෝනියන්ට
Material - Cotton
With white lace
Available colours - red only
COD 👍👍
Order now 0760774332 whatsapp 🤳🤳
14/05/2026
ජීවිතය කියන්නේ හරියට මහන මැෂිමක් වගේ… නූල් පැටලෙන දවස් එයි, හැඩය වැරදෙන මොහොතවල් එයි. ඒත් ඉවසීමෙන් සහ කැපවීමෙන් ඒ හැම මැහුමක්ම නිවැරදි කරගෙන යද්දී, අවසානයේ ලස්සනම නිර්මාණයක් ජීවිතය ඔබට තිළිණ කරයි.❤️
අනුන්ගේ නිර්මාණ දෙස බලා සුසුම්ලනවාට වඩා, තමන්ගේම කියලා දෙයක් අලුතින් නිර්මාණය කිරීමේ සතුට වචනවලින් විස්තර කරන්න බැහැ. කැපවීම තියෙන තැන ජයග්‍රහණය සැමවිටම ඉපදෙනවා...🌸
සිහින කියන්නේ දකින්න විතරක් තියෙන දෙයක් නෙවෙයි… ඒවා මහන්සියෙන්, ඉවසීමෙන් සහ කැපවීමෙන් සැබෑ කරගන්න ඕනේ දේවල්. ඔබේ හැකියාවෙන් මේ ලෝකය තවත් ලස්සන කරන්න, තවමත් ප්‍රමාද නැහැ....💫
゚viralシ
12/05/2026
සතුටු හිතෙන පින්තූර 😘
ඔයාගේ දෝණිටත් මේ වගේ ලස්සන ගවුමක් කරගන්න
SUVI Online Store එකට massage එකක් දාන්න
0760774332 🤳🤳
තවත් 1200 order එකක් ❤️
ඔයාලටත් ඕනිනම් දැන්ම order එකක් දාගන්න
0760774332
゚viralシfypシ゚
යවපු ගවුම ලස්සනටම තිබුණම දෝනිගෙ හිනාව 😘❤️
゚viralシfypシ゚
08/05/2026
💯💯💯
゚viralシfypシ゚
දම් පාටට මේ තරම් කැමතිද 💜️💜️💜️
゚viralシfypシ゚
05/05/2026
5 ක්ම 1200 /=
ගෙදරට අඳින සුව පහසු කලිසම්
හැමෝටම නැතුවම බැරි දෙයක්නේ ඉතින් 🙈🙈
විස්කෝස් මැටීරියල් එකෙන් තමයි කරල තියෙන්නේ
කලිසමක උස අඟල් 18
ඕනි අය ඕඩර් කරමු 0760774332 🤳🤳
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Horana
