Manjishtadi Serum

Manjishtadi Serum

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manjishtadi Serum, Health/Beauty, dehiwala, Colombo.

26/08/2023

ලස්සනට තිබුණ ඔබගේ මුහුණත් කුරුළෑ නිසා අවලස්සන වෙලාද?
කුරුළෑ වලින් ඇති වුනු වල ගැසීම් සහ ලප කැළැල් මුහුණ පිරිලාද?
මුදල් දස දහස් ගණන් වියදම් කලත් තාමත් ප්‍රතිඵලයක් නැත්ද?

ඔයාගෙ වාසනාවට ඔන්න Metta Ayurveda වෙතින් එන Manjishtadi Serum එකෙන් ඔයාට ඔය කියපු ඔක්කොටම දින කිහිපයකින් විසඳුම් ලබාගන්න දැන් අවස්තාව උදා වෙලා තියනවා. මීට අමතරව,

ඇස් යට අවපැහැගැන්වීම දුරු කරයි.
සියුම් රේඛා වැනි රැලි වැටීම් තත්වයන් නැති කරයි.
සමේ සෛල පෝෂණය කරයි.
රන්වන් දිදුලන පැහැයක් ලබා දෙයි.
මෙම Serum එක ඕනෑම සමකට ආලේප කල හැක (Dry, Oily, Sensitive Skin types)

ඉතින් මේ ඔක්කොම දේවල් ටික වෙන්න කරන්න ඕනි පොඩි දෙයයි රාත්‍රී නින්දට යන්න කලින් මූණ හොඳින් පිරිසිදු කරලා Manjishtadi Serum එකෙන් බිංදු කිහිපයක් අරගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා මෘදු ලෙස ඉහලට සම්භාහනය කිරීම පමණයි. දින දෙකක් තුනක් වගේ යද්දි ඔබේ මුහුණේ පැහැදිළි වෙනසක් ඔයාටම බලාගන්න පුලුවන්.

මෙම සෙරුමය ඔයා පාවිච්චි කරන ක්‍රීම් එකට ෆේෂ් වොෂ් එකට බිංදු කිහිපයක් දාලා පාවිච්චි කරන්නත් පුළුවන්.

කළින් වගේම ලස්සනට ඉන්න කැමති නම් කරන්න තියෙන්නෙ පහළ තියන Form එක නිවැරදිව පුරවන්න විතරයි.
එහෙම නැතිනම් 0776632666 යන දුරකතන අංකයට කථා කරලා හරි Whatsapp එකෙන් හරි ඔයාට ඇණවුම් කරන්නත් පුලුවන්. දිවයින පුරා බෙදාහැරීමත් නොමිලේ. දැන්ම ඇනවුම් කරන්න. ලස්සනට ඉන්න ඉක්මන් කරන්න.

ඒ එක්කම කාට හරි මේ නිශ්පාදනය සම්බන්ධව මොනවා හරි අපැහැදිලිකමක් තිබුණොත් ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අපේ ආයුර්වේද රූපලාවණ්‍යය ශිල්පීන් අපි නොමිලේම සම්බන්ධ කරලා දෙන්නත් කටයුතු කරනවා. භාණ්ඩ අළෙවියෙන් පසු නොමිලේ සේවාවක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ආයතනය Metta Ayurveda අපි විතරමයි. ඒක නිසා බය නැතුව මිළදීගන්න. අතරමං නොවී වැඩේ කරගන්න එන්න අප හා සම්බන්ධ වන්න.

Metta Ayurveda - Health Is Primary

Telephone

Address

Dehiwala
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Manjishtadi Serum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.