Tharu's Journal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu's Journal, Colombo.
හැම දවසක්ම එක වගේ නැ..🖤
29/06/2026
අද දවල්ට හරිම රස දන්සැල් බත් එකක් හම්බුනා. 😊
•කහ බත්
•පරිප්පු
•වම්බටු මෝජු
•මාළු
•අඹ
•පපඩම්
Box එකක දාලා හරිම පිරිසිදුව පිළිවෙලට තිබුනා. මට හිතාගන්න බැ මේ වගේ අමාරැ කාලේක මිනිස්සු කොහොම මෙහෙම දන්සැල් දෙනවද කියලා. 🥹 දන්සැල් දෙන අයටත් ඒවට දායක වුන අයටත් ගොඩක් පින්. 🙏
29/06/2026
Season 1 එක හුස්මට බලලා ඉවර කරලා, season 2 එනකන් බලන් ඉන්න තවත් අය ඉන්නවද? 😛
21/06/2026
ඔයා පාවිච්චි කරලා තියෙන සුවදම perfume එක මොකද්ද?
මේ perfumes දෙක මම ලගදි page එකකින් order කලේ හොද reviews දැකලා. ඇත්තටම දෙකම හොදයි. මම වැඩියෙන් ආස උනේ cherry blossom එකට. 🥰 ඒකේ තියෙන්නෙ හරිම calm floral smell එකක්, මම කොහොමත් calm vibe එකට කැමති කෙනෙක්, ඒ නිසා ඒක මට හොදටම සෙට් උනා. 💕 සුවදත් ගොඩක් වෙලා තියෙනවා.
London crest එකත් හොදයි. ඒකේ ටිකක් සැර සුවදක් තමයි තියෙන්නෙ. තව මෙයාලගේ ලොකු collection එකක් තියෙනවා price reasonable.
Page එක -
ලොකු ගනන් දිලා බිව්වට හදන්න හරිම සිම්පල් 🤭
සමහර ආශ්චර්යයන් අපි බලාපොරොත්තු නොවන මොහොතක ජීවිතේට එනවා... ✨🖤
15/12/2025
Dry skin එකට best combo එකක් 😍
Olive oil 🫒 + Vaseline protecting jelly
Mix කරලා legs,hands වල ගාන්න තමයි තියෙන්නෙ 😁 marks වලටත් හොදයි.
ගාලා අව්වෙ යන්න එපා 🙄 | රෑට ගාන එක තමයි හොද. 💕
14/12/2025
කෑවට පස්සෙ ගන්න මතක් වෙන photo 😋
රසයි ඉතින්…😁
Telephone
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Tharu's Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
