Herbal Magic Ayurvedic Hair Oil
නීරෝගිව කොණ්ඩේ වවාගන්න එකතු වෙන්න.. රපුන්සල් හෙයා ඔයිල් එක Herbal Magic 🌷
15/10/2025
කොණ්ඩේ වවාගන්න කැමති අයට.. කොණ්ඩේ ගොඩාක් යන අයට.. කොණ්ඩේ මොනවා ගැවත් වැවුනේ නැති අයට..හරියනම නිශ්පාදන පෙළ Herbal Magic Ayurvedic Hair Oil වෙතින්..🍃💯
✴️ https://wa.me/94743087604 වට්සැප් මැසේජ් එකක් දාන්න ඕන අය..😊💟
08/10/2025
අද පිටත්ව යන එයාලා..😍💟 Thank You ඒ විශ්වාසයට.. 💓💯
074 308 7604 වට්සැප් හරහා ඇණවුම් ලබා දෙන්න..💟
05/10/2025
වැවේන්නේ නැ කියන කොණ්ඩේ මාසෙන් වවමුද..??
👉️කොන්ඩේ ගොඩක් යනවද..?
👉අගිස් පැලෙනවද..?
👉කොණ්ඩය වියළිද.??
👉උණුසුම් උපකරණ භාවිතයෙන් හිසකෙස් හානි වී ඇත්ද..??
🔴 දහස් ගණන් මුදල් නාස්ති කර විවිධ වර්ගයේ නිෂ්පාදන වලට ඔබ රැවටුන කාලය ඉවර කරමු..💚
පෝෂණීය දිදුලන කෙස් කළඹක් ලබා ගැනීම සඳහා 100% වගකීමෙන් ඔබට ලබා දීමට අප සුදානම්....✨️
💚Herble Magic Hair Oil තුළ හෝ වටිනා වටිනා අමුද්රව්ය 25කට අධික වටිනා බෙහෙත් ඖෂධයන් උපයෝගී කර මෙය නිෂ්පාදනය කර ඇත..🤗
💚ප්රතිඵල 100% විශ්වාසයි..
💚කොන්ඩය වවා ගැනීමට..
💚කොණ්ඩෙ යන එක නතර කර ගැනීමට..
💚හිස්සොරි සහ උකුණන් බෝ නොවේ..
💚රීබොන්ඩින්,අයන්, ස්ට්රේට් කර හානි වුන කොන්ඩය මහතට නිරෝගීව නැවත වවා ගැනිමට..
💚හිසරදය සහ සෙම් අවහිරතා මගහරවයි..
💚ඉරුවාරුදය සහ පීනසය අවම කරයි..
💚හිසකෙස් අග පැලීම නතර කර ගැනීමට..
💚ඔයිල් ට්රීට්මන්ට් සඳහා..
💚පොඩි ළමයෙක්ට උනත් බය නැතුව පාවිච්චි කිරීමේ හැකියාව..
💚කිසිදු රාසායනික ද්රව්ය අඩංගු කර නැත..
💚කල් තබා ගැනීමේ ද්රව්ය අන්තර්ගත කර නැත..
💚ස්වාභාවික අමුද්රව්ය පමණක් යොදා ගෙන සකක් කරන බැවින් අතුරු ආබාධ කිසවක් නැත..
👉වර්ථමානයේ ඉතාමත් සාධාරණ මිලකට ඔබට ලබා දීමට අප සූදානම්..😊
👉භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..
🔴 දිවයින පුරා බෙදා හැරේ..
Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94743087604 ✅
03/10/2025
ඔක්තෝබර් මාසයේ points වැඩිපුරම ගන්න Top fan වෙන්න කව්ද කැමති..😋🤗
03/10/2025
🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!
03/10/2025
Hair Oil Feedbacks 😊💯💓
ස්තූතියි ඔයාලට..💓
074 308 7604 Whatsapp මැසේජ් එකක් දාන්න ඕන අය..😋🍃
03/10/2025
කොණ්ඩේ වවාගන්න කැමති අයට Herbal Magic Hair Oil එක..😋🍃💯
ප්රතිඵල 100% සත්ය පාරිභෝගික ප්රතිඵල..💯 නිසා බය වෙන්න දෙයක් නැ.. එක පාරක් ගත්තොත් ඔයා දිගටම ගන්නවා..😊💯
074 308 7604 ඕන අය වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායි..
03/10/2025
Hair Growth Starter Kit 〽️😴
03/10/2025
දැනට Herbal Magic Hair Oil එක..එක පාරක් හරි පාවිච්චි කරලා ප්රතිඵල ලැබුන අය කමෙන්ට් එකක් දාන් යමුද අනිත් අයටත් බලන්න..😊😍
074 308 7604 💓
01/10/2025
කොණ්ඩේ අහුරු පිටින් යන අය මේ Routine එකට Hair Care කරන්න අදම පටන් ගන්න..
Daily :
1 - වතුර දිනකට 2-3 L පානය කරන්න..
2 - යකඩ, බයොටින්, විටමින් ,ෆෝලික් අඩංගු එළවළු පලතුරු, පළා වර්ග වැඩියෙන් ආහාරයට ගන්න..
3 - මානසික ආතතියෙන් මිදෙන වැඩසටහන් වල (යෝගා, ඒක්ස්ර්සයිස් හෝ සෞන්දර්යාත්මක ක්රියාකාරකම්) යෙදෙන්න..
4 - තද කොණ්ඩ කටු , බූල් යොදන්න එපා..
5 - දිනපතා රාත්රී නින්දට පෙර ඇඳ මත හාන්සි වී ඇඳෙන් පහලට බෙල්ල , හිසකෙස් වැටෙන පරිදි විනාඩි 5-10ක් සිටින්න..
Weekly :
1 - සතියකට වරක් කරාබු නැටි ස්ප්රේ ( කරාබුනැටි නටන වතුරින් තම්බා ගත් ) මුළු කොණ්ඩේටම ස්ප්රේ කරන්න.. විනාඩි 30ක් විතර ඉදලා ස්නානය කරන්න..
2 - සතියට 2 -3 පාරක් හිස සෝදන්න.. (දවසක් ඇර දවසක් හේදුවත් ප්රශ්නයක් නැ..) කොණ්ඩේට සැර නැති sulfate free Shampoo conditionersතෝරා ගන්න..
3 - ස්වාභාවික සත්කාර නෙකරන අය ඔයා ගාන තෙල් වර්ගය ගාලා නාන්න.. ඒ අය තෙල් ගාලා overnight තියන් ඉන්න එපා..
4- හිස්කබල තද කරමින් හිස සම්බාහනය කරන්න එපා..
Monthly :
හිසකෙස් අග හානි වු පැලුනු හිසකෙස් අගිස් කපා ඉවත් කරන්න..
මේ ටික හරියටම කරනවා නම් ඔයාට පුළුවන් කොණ්ඩේ යන එක අඩු කරගන්න වගේම කොණ්ඩේ වවාගන්නත්.. 💓
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Herbal Magic Ayurvedic Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
