Eco Elixir
We are a manufacturer and distributor of Eco Friendly Premium healthy food and beverages.
17/07/2026
🌿 සෞඛ්‍ය සම්පන්න ආහාර, සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය සෑම පවුලකටම හිමි විය යුතු මූලික අයිතියක්.
මෑතකදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පෙන්වා දුන්නේ ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක පිරිවැය පසුගිය වසර 5 තුළ 25% කින් ඉහළ ගොස් ඇති බවයි. අද වන විට බිලියන 2.69 කට වැඩි ජනතාවකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවා ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙය ආහාර හිඟයක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ.
හොඳ ආහාරයක්, ගුණාත්මක ආහාරයක් සහ පෝෂ්‍යදායී ආහාරයක් සාධාරණ මිලකට ලබා ගැනීමේ අභියෝගයයි.
Eco Elixir හි අපගේ දැක්ම ආරම්භයේ සිටම වෙනස් වුණේ ඒ නිසයි.
අපි විශ්වාස කරන්නේ,
🌱 ස්වභාවික ආහාර රටාවක් ප්‍රවර්ධනය කළ යුතු බව.
🧪 අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණ, කෘත්‍රිම රසකාරක සහ අනවශ්‍ය සංරක්ෂක වලින් තොර නිෂ්පාදන මිනිසුන්ට ලබා දිය යුතු බව.
🥥 විද්‍යාත්මක දැනුමත්, ස්වභාවධර්මයේ වටිනාකමත් එකට ගෙන සෞඛ්‍යයට හිතකර නිෂ්පාදන බිහිකළ යුතු බව.
💚 ගුණාත්මක බව කිසිවිටෙකත් අඩු නොකරමින්, වැඩි පිරිසකට ලබාගත හැකි සාධාරණ මිලක් පවත්වාගෙන යාම ව්‍යාපාරයක වගකීමක් බව.
අද අපි නිෂ්පාදනය කරන්නේ Virgin Coconut Oil, Herbal Oils සහ Functional Drinks වැනි නිෂ්පාදන කිහිපයක් පමණයි.
නමුත් අපේ ගමන එතැනින් නතර වෙන්නේ නැහැ.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලාංකික පවුල්වලට පිරිසිදු, ගුණාත්මක, ස්වභාවික සහ විශ්වාසයෙන් භාවිත කළ හැකි ආහාර හා සෞඛ්‍ය සම්බන්ධ නිෂ්පාදන පුළුල් පරාසයක් සාධාරණ මිලකට ලබාදීම අපගේ දිගුකාලීන අරමුණයි.
ඒ සඳහා අපි අවධානය යොමු කරන්නේ,
✅ ගුණාත්මක අමුද්‍රව්‍ය තෝරා ගැනීම
✅ විද්‍යාත්මකව පාලනය කරන නිෂ්පාදන ක්‍රියාවලිය
✅ ආහාර සුරක්ෂිතතාව සහ සනීපාරක්ෂාව
✅ ස්වභාවිකත්වය රැකගැනීම
✅ පාරිභෝගික විශ්වාසය දිනාගැනීම
✅ සහ හැකි සෑම විටම සාධාරණ මිලක් පවත්වාගෙන යාම
අපි විශ්වාස කරන්නේ…
අනාගතයේ ජයග්‍රාහී සමාගම් වන්නේ වැඩිපුර නිෂ්පාදන විකුණන සමාගම් නොවෙයි. මිනිසුන්ට වඩා හොඳින් ජීවත් වීමට උපකාර කරන සමාගම්යි.
Eco Elixir හි අපගේ ගමනත් ඒ අරමුණ වෙනුවෙන්මයි.
🌿 පිරිසිදු ස්වභාවය සමඟ ජීවිතය සුරක්ෂිත කිරීම.
🧪 විද්‍යාවෙන් තහවුරු කළ ගුණාත්මකත්වයෙන් විශ්වාසය ගොඩනැගීම.
❤️ සෑම පවුලකටම සෞඛ්‍ය සම්පන්න, වඩා හොඳ ජීවිතයක් ළඟා කරදීම.
Eco Elixir
Science + Nature for Better Living.
16/07/2026
🌿 Eco Elixir – අපි තවත් අඩියක් ඉදිරියට ගියා!
පසුගිය දවස්වල අපි ටිකක් නිහඬව හිටියෙ ඇයි කියලා සමහරු අපෙන් ඇහුවා.
ඇත්තටම… අපි නිහඬව හිටියේ නැහැ. ඔබට කියන්න තරම් ලොකු update එකක් එනකල් අපි වැඩ කළා.
අද ඒ සුබ ආරංචිය ඔබත් එක්ක බෙදාගන්න වෙලාව ඇවිල්ලා. 💚
🏡 Eco Elixir දැන් අපේම නව නිෂ්පාදන පරිශ්රයකට (නව කර්මාන්ත ශාලා පරිශ්‍රයක්) සේන්දු වෙලා තියෙනවා.
ඔව්, මේ මොහොතේ එය කුලියට ගත් පරිශ්‍රයක්. ඒත් අපිට ඒක තවත් විශාල පියවරක්.
දැන් අපේ සියලුම නිෂ්පාදන එකම වහලක් යට, වෙන්වූ නිෂ්පාදන ප්‍රදේශවල,
✅ වඩාත් පිරිසිදුව,
✅ වඩාත් සෞඛ්‍යාරක්ෂිතව,
✅ වඩාත් පිළිවෙළකට,
නිෂ්පාදනය වෙනවා.
මේ මාසයේ සහ ලබන මාසයේ ලැබී ඇති ඇණවුම් සම්පූර්ණ කිරීමට අපේ කණ්ඩායම මේ දිනවල සූදානම් වෙනවා.
🙏 විශේෂයෙන්ම අපේ එක සහෝදරියක් ශ්‍රී දළදා මාලිගාවේ දානයක් සඳහා පිරිසිදු Virgin Coconut Oil ලීටර් 5ක ඇණවුමක් අපට භාර දුන්නා. ඒ අපි ගැන තිබෙන විශ්වාසය නිසයි. ඒ විශ්වාසය රැකගැනීම අපේ වගකීම.
✨ තවත් හොඳ ආරංචියක්…
ඔබ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු Rosemary Hair Oil සහ Baby Hair Oil පසුගිය දිනවල Out of Stock වුණා. දැන් නැවතත් ඔබ වෙනුවෙන් ප්‍රමාණවත් Stocks සූදානම් කරලා තියෙනවා.
🥤 Elixir Fusion පවුලත් ලස්සන ගමනක් යනවා.
🧊 C3F – Cooling Drink
💧 H3R – Hydration & Hangover Recovery Drink
මෙම පානයන් දෙකටම මේ වන විට හොඳ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා.
අපේ නිෂ්පාදන අද වන විට Viroosh Sports Arena, Triple A Supermart සහ Cheezy Cone by Isha සමඟ එක්ව පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි…
🚀 තවත් නව Functional Drinks දෙකක් සඳහා අත්හදා බැලීම් මේ වන විටත් සිදුකරමින් ඉන්නවා. ඉතා ඉක්මනින් ඒ ගැනත් ඔබට සුබ ආරංචියක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
⸻
මේ තමයි පසුගිය සති කිහිපයේ අපේ කතාව.
අපිට හැමදාම post කරන්න ලොකු දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් අපි ඉබි ගමනෙන් හරි, හැම දවසකම ඉදිරියට යනවා.
ඒ ගමනට ලොකුම ශක්තිය ඔබගේ ආදරය, විශ්වාසය සහ ආශීර්වාදයයි. ❤️
ඔබ අපේ නිෂ්පාදන ඔබේ පවුලේ අයට, මිතුරන්ට සහ හිතවතුන්ට Recommend කරන හැම අවස්ථාවකම, අපට තවත් පිරිසක් වෙත පිරිසිදු, සෞඛ්යාරක්ෂිත, විද්‍යාත්මකව නිර්මාණය කළ නිෂ්පාදන රැගෙන යන්න අවස්ථාව ලැබෙනවා.
මොකද…
හොඳ නිෂ්පාදනයක් කියන්නේ විකුණන දෙයක් විතරක් නෙවෙයි. එය කෙනෙකුගේ සෞඛ්‍යයට කරන ආයෝජනයක්.
ඉදිරියේදී තවත් අලුත් නිෂ්පාදන, අලුත් අදහස් සහ අලුත් පියවර සමඟ ඔබව නැවත හමුවෙමු.
එතෙක්…
💚 Like කරන්න
💚 Share කරන්න
💚 Recommend කරන්න
Eco Elixir
Wellness - Redefined By Science.
Board එක නම් AI - බෝඩ් එක හැදෙන ගමන් තියෙන්නෙ.
06/07/2026
Who’s Tired?
04/07/2026
Wellness සහ සීනි කියන්නෙ අන්ත දෙකක ඉන්න දෙන්නෙක්…
සිනි පාවිච්චිය අඩු කිරීමෙන් ලැබෙන ප්රතිලාභ කියලා දුන්නට කවුරුවත් ගණන් ගන්නෙ නෑ..
නීතියක් එන්නම ඔන.. නීතිය තිබුණත් මිනිස්සු ඒක පිළිපදින්නත් ඕන..
හැමදාම හොඳම දේ ඔබට ගේන අපි,
“නීතිය එනකල් බලන් හිටියේ නෑ…”
සීනි ප්‍රමාණය අඩු කරන්න කියලා රජය නීති ගේනවා.
ඒක හොඳ තීරණයක්.
හැබැයි…
Eco Elixir එකේ අපි ඒ වෙනස කළේ මීට කලින්.
අපි නීතිය පස්සෙන් ගියේ නෑ…
විද්‍යාව පස්සෙන් ගියා.
ඒ නිසා තමයි අදත් ඔබට අපෙන් ලැබෙන්නේ,
🟢 Low Sugar බීම වර්ග
🟢 Sugar Free විකල්ප
🟢 කෘත්‍රිම වර්ණක නොමැති
🟢 කෘත්‍රිම රසකාරක නොමැති
🟢 විද්‍යාත්මකව සංවර්ධනය කළ Functional Drinks.
නීතිය කියන නිසා වෙනස් වෙන එක ලේසියි.
හරි දේ, හරි වෙලාවට කරන එකයි වගකීම.
අපි ඒ වගකීම ඉටු කළා.
Elixir Fusion
නීතියට කලින්… විද්‍යාව තෝරාගත් පානය.
Wellness. Redefined by Science.
📲 ඇණවුම් කරන්න: 0775 083848
#සීනිඅඩුකරමු #සෞඛ්යසම්පන්නතේරීම #විද්යාවෙන්සුවසෙත
03/07/2026
🍕🥒 TWO SRI LANKAN INNOVATIONS. ONE AMAZING EXPERIENCE.
🚀 Something exciting is happening in Wellawatte!
🔥 For the first time in Sri Lanka…
Pizza in Cones meets Elixir Fusion C3F – the natural way to cool, refresh and recharge.
Why stop at an amazing meal…
when you can finish it with a drink that’s made with real cucumber, citrus, natural electrolytes and Vitamin C? 💚
🍕 Enjoy the revolutionary Pizza Cone
🥒 Refresh with Elixir Fusion C3F
❄️ Cool. Hydrate. Revive.
🤝 We are proud to announce that Eco Elixir is the Official Beverage Partner of this exciting new startup.
🎉 GRAND OPENING
📍 Kailaasha – Wellawatte
📅 Tomorrow 4th July at 2.30 onwards
🥤 Meet the Eco Elixir team from the 4th onwards and experience why everyone is talking about C3F – Cool Cucumber Citrus Fusion.
💚 Real Ingredients.
💧 Natural Hydration.
🌿 No Artificial Colours.
🚫 No Artificial Preservatives.
✨ Come hungry…
🍕 Leave refreshed.
01/07/2026
“කොණ්ඩෙ යනවද?” කියලා අහන එකෙන් වැඩක් නෑ… 😅
ඇත්ත කතාව නම්…
වයසට යනකොට කොණ්ඩය ටිකෙන් ටික අඩු වෙන එක සාමාන්‍ය දෙයක්.
හැබැයි… 👇
කොණ්ඩය වැටෙන වේගය අඩු කරන්න, හිසකෙස් ඝනකම වැඩි කාලයක් රැකගන්න, හිස්කබල නිරෝගීව තියාගන්න පුළුවන්. 🌿
ඒ කියන්නෙ…
✨ තවත් අවුරුදු කිහිපයක් තරුණ පෙනුම රැකගන්න ඔබට උදව් කරන්න පුළුවන්.
කාන්තාවන්ගේ හිසකෙස් කියන්නෙ පිරිමින්ගේ හිසකෙස් වගේ නෙවෙයි.
🩷 හෝමෝන වෙනස්කම්
🩷 දරු ප්‍රසූතියෙන් පසු Hair Fall
🩷 Stress
🩷 Iron deficiency
🩷 Heat styling සහ Coloring
මේ හැමදේම කාන්තාවන්ගේ හිසකෙස්වලට වෙනම බලපෑමක් කරනවා.
ඒ නිසා…
හැමෝටම එකම Hair Oil එක ගැළපෙන්නෙ නෑ.
ඒ හේතුව නිසා තමයි Eco Elixir Women’s Hair Oil විශේෂයෙන් කාන්තාවන්ගේ හිස්කබල සහ හිසකෙස් අවශ්‍යතා ගැන හිතලා නිර්මාණය කළේ. 🌿
ඔබත්…
❌ “මොන තෙල් ගෑවත් වැඩක් නෑ…” කියන තැන ඉන්නවා නම්,
නිකමට Eco Elixir Women’s Hair Oil එක අත්හදා බලන්න.
ඔබේ හිසකෙස් වෙනස දැනෙන්න පටන් ගන්නෙ විද්‍යාවත්, නිවැරදි සත්කාරයත් එකට එකතු වුණාමයි. 💚
29/06/2026
ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !
24/06/2026
කියන්න කිසිවක් නැත..
ස්තුතියි ජීවක
22/06/2026
🏋️♂️ පැය ගණන් Gym එකේ දාඩිය දාන්නෙ ඇයි?
🏃♂️ කිලෝමීටර් ගණන් දුවන්නෙ ඇයි?
🏸 පැය ගණන් Court එකේ මහන්සි වෙන්නෙ ඇයි?
එක හේතුවක් නිසා…
ඔබ ඔබේ සිරුරට ආදරෙයි.
ඔබ ඔබේ සෞඛ්‍යයට වටිනාකමක් දෙනවා.
ඔබට හෙටත් හොඳින් ජීවත් වෙන්න ඕන.
ඒත්…
අපි දකින දෙයක් තියෙනවා.
Gym එකෙන් එළියට එන ගමන්,
Sports Arena එකෙන් එළියට එන ගමන්,
සමහර අය අතට ගන්නෙ…
කෘත්‍රිම රසකාරක,
කෘත්‍රිම වර්ණක,
සහ අධික ලෙස සැකසූ බීම වර්ග.
🤔 එතකොට ප්‍රශ්නයක් තියෙනවා…
ඔබ පැය දෙකක් මහන්සි වෙලා හදපු දේ,
විනාඩි දෙකකින් නැති කරගන්නෙ ඇයි?
ඔබේ සිරුරට හොඳ දේ දෙනවද?
නැත්නම් රසට විතරක් තෝරාගන්නවද?
ඒ නිසාම තමයි අපි හඳුන්වා දෙන්නෙ…
🥒🍋 Elixir Fusion C3F
Cool Cucumber Citrus Fusion
✔️ Refreshing Hydration
✔️ Natural Cucumber & Citrus Goodness
✔️ Electrolyte Replenishment
✔️ No Artificial Colours
✔️ No Artificial Flavours
✔️ Made Fresh
මහන්සි වුණාට පස්සෙ ඔබේ සිරුර ඉල්ලන්නෙ තවත් කෘත්‍රිම දේවල් නෙවෙයි…
ජලය.
සිසිලස.
ස්වභාවික පෝෂණය.
ඒ නිසාම…
💪 Train Hard. Recover Smart.
🥒🍋 C3F – Cool Cucumber Citrus Fusion
ඔබේ මහන්සියේ වටිනාකම රැකගන්න.
තීරණය තවමත් ඔබේ අතේ.
Eco Elixir
සැමට සුවසෙත – පියවරෙන් පියවර.
📲 Orders: 0775 08 38 48
#සැමටසුවසෙත
16/06/2026
🛢️ ඉරාන තෙල් යුද්ධය ඉවර වුණා කියලා… කුස්සියේ තෙල් යුද්ධය ඉවර වෙන්නෙ නෑ! 🥥
ලෝකෙ පුරා රටවල් තෙල් වෙනුවෙන් රණ්ඩු වෙනවා…
තෙල් මිල ඉහළ යනවා…
පහළ යනවා…
දේශපාලනය වෙනස් වෙනවා…
ඒත් ගෙදර කුස්සියෙ තියෙන වැදගත්ම ප්රශ්නය තවමත් එහෙමමයි…
ඔබ පාවිච්චි කරන පොල්තෙල් ඇත්තටම පිරිසිදු ද?
අද වෙළඳපොලේ තියෙන සමහර තෙල් වලට පොල් වලට වඩා කතා තියෙනවා…
සමහර ඒවා කවලම්…
සමහර ඒවා අධික ලෙස සැකසූ ඒවා…
සමහර ඒවා ගැන හිතනකොටම කුස්සියෙන් එළියට දාන්න හිතෙනවා…
හැබැයි…
🌴 නියම විදියට හදපු,
🌴 නැවුම් පොල් වලින් නිපදවපු,
🌴 පිරිසිදු පොල්තෙල් එකක සුවඳත් වෙනස්…
රසත් වෙනස්…
කෑම එකට දෙන ජීවයත් වෙනස්…
ඒක දන්න අය ඒ වෙනස හොඳටම දන්නවා.
අපිට තියෙන ලොකුම සතුට තමයි…
Eco Elixir පොල්තෙල් එක පාවිච්චි කරපු ගොඩක් අය, ආයෙත් එයාලම ඊළඟ බෝතලේ ඕඩර් කරන එක.
😄 සමහරවිට…
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන තෙල් ගැන හිතනවටත් වඩා,
අපේ පාරිභෝගිකයෝ Eco Elixir පොල්තෙල් වල සුවඳට සහ රසට වශී වෙලා ඇති!
ඒ නිසා…
ඔබේ බෝතලේ ඉවර වෙන්න කලින්ම,
📲 ඊළඟ ඇණවුම දාන්න අමතක කරන්න එපා.
අනික…
ලෝකෙ තෙල් මිල ඉහළ ගියත්,
පහළ ගියත්,
අපේ මිල තවමත් වෙනස් වෙලා නෑ.
මා තෙල් ලිං හිමියෙක් නොවුනට - මා පොල්තෙල් හිමියෙක්...
🥥 Eco Elixir Virgin Coconut Oil
📦 750 mL – රු. 2,000
මිල සූත්‍ර නැහැ…
තෙල් කාටෙල් නැහැ…
ඇත්තේ පිරිසිදුකම, ගුණාත්මකභාවය සහ විශ්වාසය විතරයි.
🌴 Eco Elixir
සැමට සුවසෙත – පියවරෙන් පියවර.
📲 WhatsApp Orders:
0775 08 38 48
#සැමටසුවසෙත
Click here to claim your Sponsored Listing.
