Precious Tots and Tales

Precious Tots and Tales

Share

Baby friendly recipes, life style videos, shopping and everyday moments with my little one.

05/06/2026

අමාලි, සුනීතා..❤️

මේ දෙන්නා එකටම හිටිය අඹ යාළුවෝ දෙන්නෙක්..

එයාලගෙ විහිළු වීඩියෝ වල ගොඩක් තැන්වල අමාලි සුනීතව බේරගන්නවා🥹 සුනීතා ආව මුල් කාලේ අඩනකොට අමාලි තමයි සුනීතව සැනසුවෙත්..🥺

ඒත් මේ පාරනම් සුනීතව බේරගන්න අමාලිට බැරිවෙනවා💔 අමාලිත් තවම හොස්පිටල් එකේ...

ඔයා සනීප වෙලා එනකල් අපි හැමෝම බලාගෙන ඉන්නවා අමාලි🥺
ඔයා තනිවෙන්නේ නෑ..😔

ඔයාට ඉක්මනින් සනීපවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා..🙏❤️🥺
අමාලිගේ ඒ අහිංසක හිනාව හරි අපේ හිත් සුවපත් කරයි කියලා විශ්වාසයෙන් බලන් ඉන්නවා..🥹

ආදර සුනීතා,
ඔයා ඉක්මනින් හොද තැනක ඉපදෙන්න ඕනා ඒ කිසිම ලෙඩක් දුකක් නැතුව සැප සම්පත් තියන තැනක.

සුනීතට නිවන් සුවත් අමාලිට ඉක්මනින් සුව වෙන්නත් ප්‍රාර්ථනා කරනවා 🥺🙏🏻

04/06/2026

අනේ මේ දෙන්නත් නැති වෙලාලු නේද ?
පව් දෙයියනේ

04/06/2026

SHEIN HAUL 🇱🇰 | LKR 45,000 😱 Worth It or Not?

03/06/2026

Relaxing 😍🧘🏻‍♀️

02/06/2026

කොහෙන් හරි ගිහින් හොයා ගන්නෙම එයාට වඩා ලොකු සපත්තු 👟

02/06/2026

ඉස්සර මෙයින් එකක් අරන් ගෙදර ආවේ මාර ආසවෙන්... 😍

02/06/2026

When the sleep hits, it doesn’t matter where you are. 😂💤❤️” 👶🥰

02/06/2026

ලමයි බලන එකත් ලේසි නෑ
දැන් අමුතු සෙල්ලමක් පටන් අරන් 😵‍💫

01/06/2026

Like father, like son… the bike edition. 🏍️😂

Website