saloon charu
"පිරිමි හෙයාර් කට් එකක් සාදාරන මිලකට!
ස්ට්‍රේටින්, කලරින්, ක්ලෙන්සර්, හා වෙනත් සේවාවන්.
📍 මීගහවත්ත වැලිවත්ත කඩේ අසල
⏰ උදේ 9:00 - රෑ 9:00
අගෝස්තු මස 10 වන දින සිට 17 වන දින දක්වා සැලෝන් charu ආයතනය වසා තබනු බව දන්වමි...(පියාගෙ තුන්මස දානය හේතුවෙන්)
31/07/2026
Delgoda & Meegahawatta Boys! මේක තමයි අලුත්ම Trend එක 😎
Clean Fade + Spiky Top 💥
ඔයාගේ Look එකත් Change කරගන්න වෙලාව හරි!
**Salon Charu**
📍 Delgoda - Meegahawatta Rd
⏰ උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් Open
🚶 Walk-in Welcome
ඔයාගේ කට් එකත් මේ වගේ කරගන්න අදම එන්න 💌
Tag your barber bro ⬇️
කැලණිය රජ මහා විහාරය🙏🙏💚
26/02/2026
දන්න අය දන්නවා💚❤️❤️
ඔන්න කොල්ලනේ අලුත් hair ජෙල් එකක් හදුන්වලා දෙන්න තමා යන්නෙ......🥰
දවසට ඔයාගෙ hair style එක එකම විදියට තියාගන්න ....🥰🥰🥰🥰ලස්සනට ඉන්න 🥰
ඉතින් අතේ තියන චූටි මුදලකට මේක ගන්න පුලුවන්....🥰🥰🥰
දුර ඉන්න ඔයාටනම් deliver කරගන්න පුලුවන් වගේම🥰🥰🥰
ලග ඉන්න ඔයාට ආයතනයට ඇවිත් බලලම අරන් යන්න පුලුවන්...🥰🥰🥰
ඉතින් ඕනෙ අය මැසේජ් එකක් දාන්න.....🥰🥰🥰
20/02/2026
චූටියට පටන් ගත්ත මගෙ පේජ් එක follow කරන් යමු හැමෝම ආදරෙයි...🥰🥰
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when saloon charu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
