Tasty Fire Chillies by Rawi

Tasty Fire Chillies by Rawi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tasty Fire Chillies by Rawi, Divulapitiya.

26/10/2025

❤️😘
゚viralシfypシ゚viralシalシ

25/10/2025

😋

25/10/2025

හදනවා නම් මෙන්න සුපිරිම චිකන් කරියක්🤤🥰
මේ විදියට චිකන් කරිය හැදුවොත් නම් බත් මුට්ටියම ඉවරයි.එච්චරටම රසයි.🤤🤤
ඇත්තටම මං කාපු රසම චිකන් කරිය
මේ විදියට චිකන් එක ඉව්වාම කල් තියාගෙන කන්නත් පුලුවන් ඔයාට.
කහබත්,ෆ්‍රයිඩ් රයිස්,බිරියානි වගේ ඕනෙම බතක් එක්ක ගැලපෙනවා😍
විශේෂ උත්සව අවස්ථාවකට වුනත් නියමෙට ගැලපෙනවා
හැමදාම එකම විදියට හදන චිකන් කරිය ඔයත් මෙහෙම හදලා බලන්නකෝ රස කොහොමද කියලා.හදන විදිය පහළ ලින්ක් එකෙන්👇 | Chicken Curry Recipe Sinhala
https://youtu.be/UBhItDKzL3Q?si=jCjLPGsKZoVG-Yh9

25/10/2025

කොයිතරම් පොහොසත් වුණත් ඔයා මානසිකව හෝ කායිකව සුවයෙන් නැත්නම් සතුටක් නෑ !

කොයිතරම් නිරෝගී වුණත් අවශ්‍ය ප්‍රමාණයට මුදල් නැත්නම් ඒත් සතුටක් නෑ !

කොයිතරම් සල්ලි තිබ්බත් , කොයිතරම් නිරෝගි වුණත් , වටේම ඉන්නේ ටොක්සික් මිනිස්සු නම් ,
ඒත් සතුටක් නෑ ! මොකද ටොක්සික් සබදතාවයකට පුළුවන් ඔයාව ශාරීරිකවත් මානසිකවත් රෝගීයෙක් කරලා ඔයාගේ වත්පොහොසත්කම් පවා නැති කරලා දාන්න !

ඉතිං සතුට වෙනුවෙන් මේ කාරණා ගැනත් හිතන්න !

උපුටා ගැනීම -Gumiho's Diary-

22/10/2025

😂

17/10/2025

❤️

21/08/2025

👍

All spices
Garlic bread
Cajun seasoning
Taco
Ranch
Pumpkin pie
Moroccan

Want your business to be the top-listed Beauty Salon in Divulapitiya?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address

Divulapitiya