Kaviru's dad
the online seller
ඇඹිලිපිටිය - රත්නපුර අතර ඔබට දැන් ඇනවුම් කළ හැකියි.
16/08/2025
මංගල කේක් කලාවට අලුතින් එක්වුණ කලාව. කේක් බෑග්.. ඔබේ සිතැඟි පරිදි නිර්මාණය කරගත හැක.
macrem bracelets
31/08/2024
Christmas die cuts
06/07/2024
🔴🔴New design 🔴🔴
Ladies sunglasses
Oder now
2100/=
Free delivery
🔴 මේ වෙසක් එකට අලුත් වෙනසක් ඕනිද?🔴
උණ බට කප කප වෙසක් කූඩු හදන්න වෙලාවක් නැති අයට ඔන්න ගෙනාවා ලස්සනම ලස්සන වෙසක් කූඩුවක්
බලන බලන තැන තියෙන්නෙ අටපට්ටම් කූඩුනේද?
මේක වෙනස් එකක්.
හදලා තියෙන්නෙ කාඩ්බෝඩ් වලින්
කොටස් ටික එවනවා ඔයාලට තියෙන්නෙ fix කරගන්න.
ඔයාලගෙ shops වලට උනත් ගන්න පුලුවන්
ඉක්මනින් ඕඩර් එක වෙන්කරගන්න
වෙසක් කූඩු 1ක් 350/=
3in 1 pack 990/=
5in 1 pack 1600/=
10 in 1 pack 3000/=
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංකය සමග
අවශ්‍ය ප්‍රමාණය සඳහන් කර පනිවිඩයක් දෙන්න
🔴🔴🔴UV400 protection එකක් තියෙන high quality Sunglasses .
✔️Fashionable Rimless design
✔️Double bridges gradient film
✔️Acrylic lenses metirial
✔️Vintage sunglasses style
✔️Alloy frame
✔️For women
Rs. 2350/=
Oder now
02/05/2024
උණ බට කප කප වෙසක් කූඩු හදන්න වෙලාවක් නැති අයට ඔන්න ගෙනාවා ලස්සනම ලස්සන වෙසක් කූඩුවක්
බලන බලන තැන තියෙන්නෙ අටපට්ටම් කූඩුනේද?
මේක වෙනස් එකක්.
හදලා තියෙන්නෙ කාඩ්බෝඩ් වලින්
කොටස් ටික එවනවා ඔයාලට තියෙන්නෙ fix කරගන්න.
ඔයාලගෙ shops වලට උනත් ගන්න පුලුවන්
ඉක්මනින් ඕඩර් එක වෙන්කරගන්න
වෙසක් කූඩු 1ක් 350/=
3in 1 pack 990/=
5in 1 pack 1600/=
10 in 1 pack 3000/=
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංකය සමග
අවශ්‍ය ප්‍රමාණය සඳහන් කර පනිවිඩයක් දෙන්න
28/04/2024
දිගුකල් පවතින සෞම්‍ය සුවදකට කැමති කාන්තා ඔබට white lilac මල් සුවඳ සමග එන branded perfume එක
Innocent white lilac
අතුරු ආබාද නැති උසස්ම තත්වයේ නිෂ්පාදනක් සමග වෙනස අත් විඳින්න, අදම ඇනවුම් කරන්න.
Contact the business
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Kaviru's dad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
