SALON YURA

SALON YURA

Share

💄Uniquely your beauty by achi💄





0762432166/0787799741
Embilipitiya

11/06/2026

“කෙනෙක්ගේ සේවකයෙක් වෙලා හිටපු මම… අද මගේම business එකේ owner කෙනෙක් ✨🥹😍

Labella Bridel

13/05/2026

Salon yura

11/05/2026

✨ Salon Yura – Makeup & Hairstyle ✨
Party | Wedding | Function dressing සඳහා ලස්සන Makeup & Hairstyle සේවාවන් 💄💇‍♀️

💰 රු. 2000 / 2500 only
📍 2 Mile Post, Embilipitiya
📞 076 243 2166

ඔයාගේ special day එකට ලස්සන look එකක් ගන්න අදම booking කරන්න ❤️ 


#

14/04/2026

සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා! 🙏🏻❤️
නව පැතුමන් ඉටු වන හැම ගෑණු ළමයෙක්ගෙම ලස්සන වෙන හීනෙ ඉටු වෙන🌸😍
තව තවත් ලස්සන වෙන
සුබ අලුත් අවුරැද්දක් වේවා🙏🏻😍
SALON YURA

11/04/2026

Hurry up guys ‼️‼️‼️‼️

තව දවස් දෙකක් විතරයි
අප්‍රෙල් 05 වන දා සිට 13 වනදා දක්වා පමනයි.
‼️‼️0762432166

Make your appointment now 0762432166

දෙකෙ කනුව ඇබිලිපිට්ය
SALON YURA

11/04/2026

“Happy Birthday patiyo❤️”

💄Make up done by Salon Yura
Make your appointment now 0762432166
Thank you for choosing me 😘❤️‍🩹💄

Photos from SALON YURA's post 02/04/2026

😌🫶🏻එයා
🩷Rashmi Natasha

💄 salon YURA
Uniquely your beauty by Achi

•Achini Lakshani

0762432166

📸 Aero lens photography

• Vishmitha manesh



°https://wa.me+94743275835

Studioylesforgirls Studio@

31/03/2026
17/03/2026

ඔයාලගෙ කොන්ඩෙත් ඩැමේජ් වෙලා අගිස් පැලිලා කිසිම ෆ්‍රේශ් ලුක් එකක් නැද්ද🥹🥹🥲

සැලුන් වලට ගියාම කොන්ඩෙ කපල විනාස කරල දානව නේද?
බය නැතිව එන්න අපි ලගට🥰🥰

එන්න අපි ලගට කොන්ඩෙ විනාස කරගන්නෙ නැතිව, ඩැමේජ් කරගන්නෙ නැතිව, කොට කරගන්නෙ නැතිව ලෝන්ග් ලේයර් ශෝට් ලේයර් ඔනිම ලේයර් කට් එකක් කපාගන්න😌😌

02 කනුව
ඇබිලිපිටිය

0787799741
0762432166
Salon yura
SALON YURA
# hair

Category

Website

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when SALON YURA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Embilipitiya.