Dinu Gift Shop
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Gift Shop, Health/Beauty, Hiyalandawaththa , Neaungala , Kottawagama, Galle.
10/09/2026
🏸✨ බැට්මින්ටන් සෙට් එකක් ගන්න හිතාගෙන ඉන්නවද? 😍
Fun එකටත්, practice කරන්නත් perfect! 💕
ඔයාට කැමතිම එක තෝරගන්න අදම අපිට message එකක් දාන්න 📩
✅Cash on delivery available (COD)
WhatsApp = https://wa.me/94789212223
🎁✨ ඔයා ආදරේ කරන කෙනා වෙනුවෙන් ඔයාගේම විදිහට හදපු තෑග්ගක් දෙන්න කැමතිද? 🥰
අපෙන් ඔයාට ඕන විදිහට Customized Gift Pack එකක් හදාගන්න පුළුවන්! 💝
✨ ඔයාගේ budget එකට
✨ ඔයා කැමති colours & theme එකට
✨ ඔයාගේ special person වෙනුවෙන්
✨ ඔයාගේම අදහසකට අනුව
හැම තෑග්ගක්ම ආදරෙන්, ලස්සනට customize කරලා දෙන්න අපි සූදානම්. 🥹❤️
📩 ඔයාට ඕන Gift Pack එක ගැන details දැනගන්න දැන්ම Inbox කරන්න!
ඔයාගේ ආදරේ… ලස්සන තෑග්ගක් කරමු. 🎀🎁❤️
0789212223 - whatsapp
23/07/2026
ලස්සන දූ පොඩිත්තියන්ට ගැලපෙන ලස්සන hair band. දැන් වර්ණ රැසකින් සහ වර්ග රැසකින්. 💞💫
දැන්ම ඇනවුම් කරන්න.💞❤️
Message Dinu Gift Shop on WhatsApp. https://wa.me/94789212223
✅Cash on delivery available
දීර්ඝ කාලීනව පවතින සිත් ඇදගන්නා සුළු සුවඳකින්. 🌸✨ ඔබේ නවතම ප්රියතම සුවඳ ඔබේම කරගන්න.💞💫 දැන්ම ලබා ගන්න!!
Message Dinu Gift Shop on WhatsApp. https://wa.me/94789212223
✅Cash on delivery available
07/07/2026
ලස්සන කියන්නේ මිල අධික දේවල් නෙවෙයි...
ඔයාට ගැලපෙන පුංචි විස්තර ටික. ✨💞
ඉතින් ඔයාට ගැලපෙන ලස්සන earrings අපෙන් customize කරගන්න ඔයාට පුළුවන්.🥰💞
ඇණවුම් කිරීමට වට්සැප් හරහා මැසේජ් එකක් යොමු කරන්න.❤️ 0789212223
✅cash on delivery available
26/06/2026
Galle..✈️💖
🖤 "කළු පාටම ඕනෙ" කියලා ගිය order එකක්... කෙනෙක් තවත් කෙනෙක්ව කොච්චර හොඳට දන්නවද කියලා ඒකෙන්ම තේරෙනවා. ✨ 💕
ඔයාගෙ ඕඩර් එකත් එයා වෙනුවෙන් කස්ටමයිස් කරගන්න අපිට භාරදෙන්න.💖💫
0789212223 - whatsapp ✅
https://wa.me/94789212223 ✅
Cash on delivery available ✅💫
09/05/2026
Galle....✈️✨️
ආදරණීය Husband ට එයාගෙ ආදරණීය wife Birthday එක වෙනුවෙන් දුන්න ආදරණීය Gift එක තමයි මේ...💝✨️
මේ වගේ ආදරණීය පුදුම කිරීම්වලට කැමති ඔයාලත් අදම අපිව follow කරලා Order එකක් දාන්න.. ..❤️💖
078-9212223 - whatsapp
20/04/2026
නංගි කෙනෙකුට එයාගෙ අයියා තමයි ලැබෙන ලොකුම gift එක… මේක bonus එකක් 😌❤️✨️
රට ඉන්න අයියා එයාගෙ ආදරණීය නංගිට උපන්දිනය වෙනුවෙන් එවපු ආදරණීය තෑග්ග.❤️🥰
🎀💝ඉතින් ආදරණීය නංගිලාට තෑගි දෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න අයියලාට පුලුවන් දැන් ආදරය උතුරන මේ වගේ Gift Pack දැන් අපෙන් ඕඩර් කරන්න.🥰❤️
ඉතින් ඔයාගෙ ඕඩර් එක place කරන්න මෙන්න අපේ නම්බර් එක.❤️✨️
078 921 2223 - whatsapp
Diposite available ✅
Cash on delivery available ✅
16/04/2026
රෝස කුමරියකට ලැබුන රෝස පාට gift pack එකක්🎀❤️🌸
Galle....✈️
මේ වගේ ලස්සන gift pack හදාගන්න අපිට මැසේජ් එකක් එවන්න.❤️❤️
0789212223 - whatsapp
✅Cash on delivery available
02/04/2026
🌸 අලුත් අවුරුදු කැවිලි ඕඩර් භාරගන්නවා!
😍🎉
ගුණාත්මකව , සහ පිරිසිදුව නිම කල කැවිලි දැන් ඔබට රස විඳින්නත් තෑගි කරන්නත් පුලුවන්.💝
කොකිස් | කැවුම් | මුං කැවුම් | බකිනි කැවුම් | පනා කැවුම් | අතිරස | තලගුලි | නාරං කැවුම් | පොල් ටොෆි | බිබික්කාන් 🥥🍯
📌 ඕඩර් ලබාදිය හැකි අවසාන දිනය: අප්රේල් 08
📩 Inbox / WhatsApp කරන්න ඕඩර් එක දාන්න 📲 078 921 2223
Category
Contact the business
Telephone
Website
Address
Galle
Alerts
Be the first to know and let us send you an email when Dinu Gift Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
