FANCY BY SAKU

FANCY BY SAKU

Share

සියලු දේ එකම තැනකින්

07/06/2026

3L pressure cooker
Price 3800

07/06/2026

අඩු වියදමකින් නව පෙනුමක්❤

😍වැඩි ගානට ගත්ත කාලේ ඉවරයි. අඩි 17 ලොකු රෝලම ඉතාම අඩුවට ගන්න පුළුවන්

🤗ඔයාගේ ගෙදරට කුස්සියට බිත්තියට අලුත් පෙනුමක්ද ගන්න කැමතියි නේද?😎

අඩුම අඩු මුදලකින් අලුත් පෙනුමක් ලබාගන්න

කුස්සිය අස් කරද්දී ටයිල් එක පිහිදලාම එපා වෙලාද

නැත්තං ටයිල් නැති නිසා අලවන්න විදියක් නැද්ද
මෙන්න එහෙනං ඒකට විසදුමක්

අඩු වියදමකින් අලුත් විදියට ගෙදර අලුත් කර ගමු ❤️😍
🚫 බිත්ති ලස්සන කර ගන්න
🚫 Pantry එකට අලවන්න
🚫 මාලු ටැංකියේ අලවන්න
🚫 අල්මාරියට අලවන්න
🚫 බිමට අලවන්න
🚫 පරන fridge එකට අලවන්න

මේ ඕනම තැනකට නියමෙට සෙට් වෙනවා එහෙනම් ඕඩර් කරන්න mg එකක් දාන්
0761874572

04/06/2026

🔥වැඩි මුදලකට ස්ට්කර් රෝල් ගත්ත කාලේ ඉවරයි🔥
අඩු මුදලකින් ටයිල් කළා වගේම ඔයාගේ ගෙදරත් ලස්සන කරගමු

🔥මීටරයක්ම වෙන්නේ රුපියල් 230🔥
ඔයාලට 5m.10m රෝල් වලින් ගන්න පුළුවන්

👉ඔයාගේ ගෙදරත් බිත්තියේ කුණු දූවිලි පිරිලද
👉නැත්නම් බිම දූවිලි වගේද
👉ශීතකරණයට
👉මාළු ටැංකියට
👉අල්මාරියට
👉ලී මේස මතුපිට
👉මුළුතැන්ගේ පැන්ට්‍රි එකට මේ ඕනම තැනකට ලේසියෙන් අලවන්න පුළුවන්..ස්ටිකර් එකක් නිසා ගම් ඕනත් නෑ

ඔයාගේ ඕඩර් එකක් දාගන්න 0761874572
whatsapp- යොමු කරන්න

03/03/2026

රැපියල් 1100කට මේ වගේ කොලිටිම කොලිටි shirt එකක් ගමුද

අලුත් අවුරුද්දට දැන්ම ඉදන් අරන් තියාගන්න

ඔයත් ඔයාගේ මහත්තයට boyfriend දෙන්න තෑගි දෙන්න

මේ ගානට කොහෙවත් නෑ

0761874572

18/02/2026

🔥සැප පහසුවේ ඉන්න කැමති ඔයාට නිදහසේ සුව පහසුවට ඉන්නවා හොඳම තැන

❤️නිවසේ ඕනම තැනකට,එළිමහනේ වුවද භාවිතා කළ හැක

🔥Camping වලට ඉතාමත් සුදුසුයි

පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැක
මිල රැ 3000

0761874572

08/02/2026

👉ළඟ ළඟම එන අලුත් අවුරුද්දට දැන්ම ඉඳන් ලෑස්ති වෙමුද

🔥මෙච්චර අඩුවට wall stickers

😍ඔව් ඔව් අඩි17 1100

🤗මුළු ගෙදරම ලස්සන කරගන්න ඔයාටයි මේ අවස්ථාව

❤අලුත්ම අලුත් design 50 කටත් වැඩියෙන්

😲ගෙදරට සැලොන් එකට shop එකට ඒ විතරක් නෙවෙයි 🚫 අව පැහා වු බිත්තියට
🚫 පැන්ට්‍රි එකට
🚫 පරණ ෆිජ් එකට
🚫 මාළු ටැංකියට මේ ඕනම තැනකට අලවන්න පුළුවන්

හැමදාම එකම විදිහට නැතුව වෝල් එක ලස්සන කරගමු

පරණ කුස්සියේ අලුත් වෙනුමක් ගමු

😍🔥ඕන අය whatsapp මැසේජ් එකක් දාන්න0761874572

08/02/2026

🔥ඔන්න ඔයාලට සුපිරිම සුපිරි වාසියක්

හැමෝම ආසාවෙන් හොයනා අලුත්ම අලුත් jogger pants එක රුපියල්1350 ගන්න පුළුවන්

අවම හයක් ගත යුතුය

ඕන අය 0761874572 whatsapp- දාන්න

මේ වගේ අඩුවට ඇඳුම් ගන්න follow කරලා තියාගන්න

Photos from FANCY BY SAKU's post 03/02/2026

Jogger pantv
1350 (6 pcs)
0761874572

03/02/2026

ඔන්න ලස්සනට අදින්න ආස කොල්ලෝ ටිකට

Valentine එකට කලින් ඔයාගේ මහත්තයාට
Boy friend ට අරන් දෙන්න

සතියේ දවස්වල වැඩට යන ඔයාට ලස්සනට අදින්න

මිල රැපියල් 850
(අවම 6)
ඕන අය 0761874572 whatsapp- දානින

Category

Website

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when FANCY BY SAKU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.