Ayuvin Ceylon

Ayuvin Ceylon

Share

AYUVIN | 100% Natural Dehydrated Teas & Powders 🌿

27/03/2026

🌿 හීන් බෝවිටියා ගුණ

✅ අක්මාවේ තෙල් ඉවත් කරයි.
✅ කොලෙස්ටරෝල් ඉවත් කරයි.
✅ අක්මාවේ රෝග සුව කරයි.
✅ අර්ශස් සුව කිරීමට උපකාරී වේ.
✅ මුත්‍රා ආශ්‍රිත ගැටලු වලට සහනය දේ.
✅ ලේ පිරිසිදු කරයි.
✅ ආහාර ජීර්ණයට උපකාරී වේ.
✅ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

එකී මෙකී නොකී ගුණ වලින් සපිරි හීන් බෝවිටියා පවුඩර් අද අපි ඔයාගෙ අත ලගටම අරන් ඇවිල්ලා තියෙනවා.🥰

100% ස්වභාවික ගුණයෙන් යුක්ත නිෂ්පාදනයකි.
කොල හොය හොය ඇවිදින්න මහන්සි නොවී අදම order එකක් දාන්න. 😍

Ayuvin ceylon ❤️🍃

076 248 9909





#හීන්බෝවිටියා

25/03/2026

🌺 පොකුරු වදමල් (Hibiscus) Powder 🌺

ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්
ශරීර සෛල ආරක්ෂා කරමින්
සමස්ත සෞඛ්‍යය රැකගැනීමට උපකාරී වේ.🌿✨

පොකුරු වදමල් භාවිතයෙන් ඔබට ලැබෙන ගුණ 😍👇

👉 උෂ්ණාධික බව අඩු කර රුධිරය පිරිසිදු කරයි.
👉 රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් සන්තුලනයට.
👉 අක්මාවේ නීරෝගී බව පවත්වාගැනීමට.
👉 ශරීරයේ දාහය නිවාලීමට.
👉 බර අඩු කිරීමට සහ ශක්තිය වැඩි කිරීමට.
👉 හිසකෙස් සහ සම නිරෝගීව තබාගැනීමට.

🌿 Relax. Refresh. Recharge Naturally. 🌿

🌺 පොකුරු වදමල් පවුඩර් - නීරෝගීව ජීවත් වෙන්න කැමති ඔබට භාවිතයට උපදෙස් සමගින්ම අදම ඇනවුම් කල හැකියි.

📞 076 248 9909
❤️Ayuvin Ceylon🍃




#පොකුරුවදමල්

21/03/2026

🌿 හීන් බෝවිටියා 🍃

💚 මේ කොල පාට පව්ඩර් හැන්ද ඔයාගෙ ජීවිතේ නිරෝගීකමට කොච්චර වටිනවද කියලා ඔයා දන්නවද? ☺️

🌿 හීන් බෝවිටියා ගුණ

✅ අක්මාවේ තෙල් ඉවත් කරයි.
✅ කොලෙස්ටරෝල් ඉවත් කරයි.
✅ අක්මාවේ රෝග සුව කරයි.
✅ අර්ශස් සුව කිරීමට උපකාරී වේ.
✅ මුත්‍රා ආශ්‍රිත ගැටලු වලට සහනය දේ.
✅ ලේ පිරිසිදු කරයි.
✅ ආහාර ජීර්ණයට උපකාරී වේ.
✅ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

එකී මෙකී නොකී ගුණ වලින් සපිරි හීන් බෝවිටියා කොල අද අපි ඔයාගෙ අත ලගටම අරන් ඇවිල්ලා තියෙනවා.🥰

කොල හොය හොය ඇවිදින්න මහන්සි නොවී අදම order එකක් දාන්න. 😍

Ayuvin ceylon ❤️🍃

076 248 9909





#හීන්බෝවිටියා

20/03/2026

කටුපිල සුවද, සුවය පිරුණු තේ කෝප්පයක් ☕🌿

🌿 කටුපිල වල ප්‍රධාන ගුණ

- මොළයේ රුධිර ප්‍රවාහය වැඩි කර, මතක ශක්තිය වැඩි කරයි.

- පිලිකා වලින් ආරක්ෂාවට සහය වෙයි.

- සමේ ආබාධ, තුවාල, කැළැල්, සමේ ගැටලු වල සුවය වැඩි කරයි.

- හෘදයාබාධ අවදානම් අඩු කරයි.

- අස්ථි ශක්තිමත් කිරීම. කැල්සියම් සහ ඖෂධ ගුණ ඇති අතර, අස්ථි ශක්තිය වැඩි කරයි.

- විටමින් A, C, සහ මිනිරල්ස් (Iron, Calcium) සහිත නිසා සුවදායක පෝෂණයක්.

- ශරීරයේ ප්‍රතිශක්තිකරණය (Immunity) වර්ධනය කරයි.

- මානසික ආතතිය, නින්දේ ගැටලු අඩු කරයි.

100%ක් ස්වභාවික ගුණය ආරක්ෂා කරමින් නිෂ්පාදනය කල කටුපිල Tea ඔබත් අදම ඇනවුම් කරන්න. 🥰

Ayuvin ceylon ❤️🍃

076 248 9909

14/03/2026

ස්වභාවික රසයෙන් පිරුණු විජලිත අඹ 🥭

🥭🥭 Dehydrated Mango available now 😍

AYUVIN CEYLON වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද

💚 කෘතීම රසකාරක නැති
💚 කෘතීම වරණකාරක නැති
💚 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
💚 ස්වභාවික පෝෂණයෙන් සපිරි
💚 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්

රසයේ වෙනසක් නොමැතිව නිෂ්පාදනය කල අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට අප සමඟ එක්වන්න.

Ayuvin ceylon - 076 248 9909

11/03/2026

Ayuvin Ceylon Chai Masala Tea සමඟ ස්වාභාවික කුළුබඩු රසයෙන් පිරුණු විශේෂ තේ අත්දැකීමක් ඔබට!

✨ ස්වාභාවික කුළුබඩු මිශ්‍රණය.
✨ රසවත් සුවඳ සහ සෞඛ්‍යදායක තේ.
✨ දිනපතා ප්‍රබෝධයක් ලබාදෙන උණුසුම් පානයක්.

උණුසුම් සුවඳක් එක්ක රසවත් තේ කෝප්පයක් විඳින්න කැමතිද? ☕🌿

☕ සෑම උගුරකම සුවපහසු රසයක්!

📞 දැන්ම ඇණවුම් කරන්න – 076 248 9909
📍 Ayuvin Ceylon

Category

Address

Anangoda
Galle
81000

Alerts

Be the first to know and let us send you an email when Ayuvin Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.