LI'ORA
At Li’ora, we bring you authentic skincare, body care, and hair care, crafted to enhance your natural beauty. Products from USA🇺🇸 France🇫🇷 Canada🇨🇦
Simple, effective, and elegant, because everyone deserves to glow.
25/09/2026
🩵🩵The Ordinary Peeling Solution🩵🩵
The ordinary වෙතින් හදුන්වා දෙන peeling solution AHA 30% + BHA 2% අඩංගු එනම් ඇල්ෆා හා බිටා - හයිඩ්‍රොක්සි අම්ල අඩංගු රාත්‍රී පෝශන සත්කාරය කී.😁
💧ඇල්ෆා සහ BHA යනු සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේ ඉහලින් ම වැජබෙන අමුද්‍රව්‍ය 2කී.
එම අමුද්‍රව්‍ය දෙකෙහිම එකතුවකින් නිපදවුනු ordinary peeling solution හි health skin benifits ගොඩක් තියනවා🥹😍
🥰Benifits 🥰
💛මේ ප්‍රඩක්ට් එකෙන් ලැබෙන ලොකුම රිසල්ට් එක තමයි බ්ලැක් හෙඩ්ස් වයිර් හෙඩ්ස් නැතිවෙන එකයි අලුතින් එන එක නවත්තන එකයි.😍😍
💛මේක ස්ක්‍රබ් ඵකක්.
💛පිම්පල්ස් තියෙන අයට නෝර්මල් ස්ක්‍රබ් යූස් කරලා රබ් කරාම තවත් පිම්පල්ස් වැඩි වෙන්න බලනවා.ඉතින් එහෙම අයට මේක ගොඩක් හොඳයි.
💛ලපකැලැල් වලටත් ගොඩක් හොදයි .
💛මූනෙ තියෙන මැරුන සම ඉවත්වෙලා යනවා.
අපේ ලස්සන ගැන අපිම හිතමු♥️♥️
🛍️Shop at : LIORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Bank Transfers / Cash On Delivery / KOKO Payment Available
#
25/09/2026
🩷🤍LI’ORA🤍🩷
ලස්සනට ඉන්න ආස ඔයාලට Skin Care Routine එකට Add කරගන්න Original products ඔන්න අපි ගෙනත් තියෙනවා 😍😍
Cerave, The Ordinary , Cetaphil, L’Oréal, Tresemme , Garnier , Perfectil , BB Lab Collagen , Face Masks වගේම Korean Skin Care Products දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්🥰🫣🥰
ඉතින් අපේ ලස්සන ගැන අපිම හිතමු♥️😘♥️
🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Original #
25/09/2026
Nothing makes my heart happier than knowing my beauties are truly happy with our service🥹🤍 Thank you for trusting LI’ORA every step of the way.
🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Bank Transfers / Cash On Delivery / KOKO Payment Available
24/09/2026
කොණ්ඩය රළු වෙලා, පහසුවෙන් කැඩෙනවද? 😍
එහෙනම්,Garnier Hair Honey Repairing Serum එක ඔබටමයි! 💛
🤎🤎Garnier Hair Honey Repairing Serum🤎🤎
🌼 Product Benefits😍
✨ කොණ්ඩය මෘදු, සිනිඳු හා දිලිසෙන පෙනුමක් ලබාදෙයි.
✨ කොණ්ඩය කැඩීයාම අඩු කර ශක්තිමත් කරයි.
✨ ගැඹුරු තෙතමනය ලබාදී වියළි බව අඩු කරයි.
✨ Heat Styling කිරීමට පෙර භාවිතා කළ හැකි Heat Protection එකක් ලබාදෙයි.
🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Bank Transfers / Cash On Delivery / KOKO Payment Available
24/09/2026
“Already delivered some happiness to my beauties ✨”📦✨🥹
🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Bank Transfers / Cash On Delivery / KOKO Payment Available
23/09/2026
💛💛CeraVe Hydrating Mineral Sunscreen 💛💛
😍😍Product benefits😍😍
🩵සමට අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🩵තෙතමනය රඳවා ගැනීමට උපකාර වන අත්‍යවශ්‍ය සංයොග තුනක් සමඟ දවස පුරා තෙතමනය රදා පවතා ගනී.
🩵Niacinamide අම්ලය මගින් සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි.
🩵ආසාදන තක්වයන් අවම කරයි.
🩵Hyaluronic අඩංගු නිසා තෙතමනය රදා පවත්වා ගනී.
🥰🥰දැන් අව්ව කියලා ගෙදරට වෙලා ඉන්න ඕනි නෑ😋😋
💛💛Laroche-Posay Sunscreen 💛💛
😍😍Key Benefits 😍😍
🩵SPF 50 ක ආරක්ෂාවක් සහිතව UVA/UVB හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🩵තෙතමනය 💧ආරක්ෂා කරයි.
🩵සංවේදී සම සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇත🧏🏻♀️.
🩵ඇලෙන සුලු හෝ තෙල් සහිත නොවන නිසා ආලේප කල පසුව කිසිදු අපහසුවක් නැත.
🩵ජලයට හා දහඩියට ඔරොත්තු දෙයි.
ඉතාමත් වියළි සමක් උරුම ඕනෑම කෙනෙකුට වගේම සාමාන්‍ය සමක් සහිත කෙනෙකුට මේ නිෂ්පාදනය ආලේප කරන්න පුළුවන්.🧏🏻♀️👩🏻👦🏻🧏🏻♀️
ඒ වගේම ඔර්ජිනල් නිෂ්පාදන මිලදී ගෙන වෙනස වටහාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521
📲 Message us on WhatsApp:
https://wa.me/94719678521
Bank transfers / Cash On Delivery / KOKO Payment Available
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11780
Alerts
Be the first to know and let us send you an email when LI'ORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
