Doll girl
The beautiful days you've been waiting for are coming soon! Be confident and happy.�
Ramadan kareem ☪️
තමන්ට තමන් ගැන විශ්වාසයි නම් කවුරු මොනදේ කිව්වත් එකයි නැතත් එකයි..! Believe in yourself..!
19/01/2026
හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ නිදහස්ම සංවාදය තිබුනෙ අම්මා එක්ක..🤍🍃🕊
Doll girl
🫶🏻
11/01/2026
"අද දවස ආයෙත් එන්නේ නැහැ. ඉතින් පුළුවන් උපරිමයෙන් සතුටින් ඉන්න." 🫶🏻
2026 හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුබම සුබ වසරක් වේවා🫶🏻🌹
30/12/2025
ආයේමත් ඊළග අවුරුද්දේ මේ කාලේ එනකොට හැමෝගෙම දැකපු හැම හීනයක්ම හිතුවටත් වඩා ලස්සනට සැබෑ වෙලා තියෙන්න ඕන!
❤️💙🤍🫰
Doll girl
30/12/2025
අසීරු කාර්තුවල පවා මාත් එක්ක දුක සතුට බෙදාගත්තු ප්‍රේමණීය මිනිසුනි මම ගොඩක් ආදරෙයි 🥰❤️
Doll girl
කොච්චර කතා කිව්වාත් අවසානේ ඉතුරු වෙන්නේ ,
මම ආදරෙයි කියන තැනනේ….
කෙටියෙන්ම කිව්වෝත් මැරෙනකං ආදරෙයි…..🫶🏻
Doll girl
කොච්චර කතා කිව්වාත් අවසානේ ඉතුරු වෙන්නේ ,
මම ආදරෙයි කියන තැනනේ….
කෙටියෙන්ම කිව්වෝත් මැරෙනකං ආදරෙයි…..🫶🏻
Doll girl
25/12/2025
ලෝකවාසී සියලු දෙනාට සුභ නත්තලක් වේවා🫶🏻🌹✝️
Click here to claim your Sponsored Listing.
