Vc caraven boy.

Vc caraven boy.

Share

caravenhjk

17/05/2026

මීට පෙරත් මම මොහු ගැන පල කළා නමුත් මොහු ගැන සමාජ ගත වූවා මදි යයි හැඟුණ නිසා අද ඔහුගේ අවසරය මත මෙම ෆොටෝ එක සමග පල කරන්නේ ,

මොහුගේ සාධාරණ ලෙස රාගම පොල් තුළ බිත්තර වයාපාරය කරගෙන යනවා මොහුට සහය දැක්වීම අපගේ යුතුකමක් අබාධිත තත්ත්වයෙන් සිටියද ධෙර්යාවන්තව කාටත් අත් නොපා ඔහුගේම වයාපාරක් පවත්වාගෙන යනවා.

රාගම පොළට ගිය විට ඔබට පුළුවන් නම් ඔහුගෙන් බිත්තර මිලදී ගෙන වායාපාරය දියුණු කරගැනීමට මේ ධෙර්ය වන්ත තරුණයාට සහයෝගය දෙමු

Copied

31/12/2024

Category

Website

Address

Dhiulapitiya
Gampaha
3456

Alerts

Be the first to know and let us send you an email when Vc caraven boy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.