Ruu Ceylon Ayur

Ruu Ceylon Ayur

Share

කඩවසම්ව ඉන්න ආස පිරිමි ඔයාලටත්, ලස්සනට ඉන්න ආස ගැහැණු ඔයාලටත්, රූ සිලෝන් ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදන

06/02/2026

Iramusu Capsule

✳️ ඉරමුසු capsules.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
👉කුරුලෑ පාලනය කිරිමට මෙන්ම
👉සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

👉දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේසඳහා සුවය ගෙන දෙනු ලබයි.

Rs. 1,120/=
0760728454

06/02/2026

🤩ලංකාවේ තියෙන Anti-Dandruff Shampoo අතරින් අංක 1 බවට තහවුරු කළ හැකි හොඳම ෂැම්පු එක මෙන්න... 🤩

✅දෙහි
✅උළුහාල්
✅කොහොඹ

ඖෂධීය ශාක සාරය අන්තර්ගත කරල හදපු

✔රූ සිලෝන් anti dandruff shampoo

👉හිස්සොරි දින කිහිපයකින් පාලනය කරනවා.
👉හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා.
👉හිසකෙස් පැලීම සහ ගැටගැසීම වළක්වනවා.
👉හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගන්නවා.

💁භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

🤗දිනපතා භාවිතයෙන් හිස්සොරි වලින් තොර හිසක්
සහ
💖මානසික නිදහසක් ලබාගන්න..💖

😍මිල රු. 980/= ක් පමණයි.😍

🛒ඇණවුම් කිරීම සඳහා,
0760728454 whatsapp අංකයට,
✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.‍💖

Cash on delivery available 🚛

Category

Website

Address

Gampaha
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Ayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.