AD fashion STORE

AD fashion STORE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AD fashion STORE, Health/Beauty, Udugampola , Kotugoda, Gampaha.

BEAUTY PRODUCTS ✅GIFT ITEMS✅BOYS & GIRLS FASHION ACCESSORIES✅COSMETICS✅GIFT BOXES(B&G)✅LUCKYSCOOP✅STATIONARY✅
PLASTIC ITEMS✅ KIDSACCESSERIES✅WALLET✅WATC✅TEDDY BEARS✅HAIR ACCESSERIES✅ JEWELLERY✅SUNGLASSES✅CUTE BAGS

Photos from AD fashion STORE's post 09/02/2026

AD fashion STORE

❤️ Design ගොඩකින් slippers ගෙනාවා ළමයි....

✅ මේ ඕනෙම design එකකින් slippers ඔයාලට ගන්න පුළුවන් ළමයි.....

🥰 Specialy අපේ හැම item එකක්ම Reasonable price එකක් තමයි තියන්නෙ.....

😍 Price එක slippers වල photoes වලට add කරලා තියනවා....

Photos from AD fashion STORE's post 09/02/2026

AD fashion STORE

🫶 ඔන්න ළමයි Design Nail Polish වලට කැමති ඔයාලට දැන් අපෙන් purchase කරන්න පුළුවන්......

✅ Rs .150/=

0752990811
Whatsapp

🫶 තව items ගොඩාක් තියනවා බලන්න කැමති අය අපේ whatsapp එක පැත්තට එන්න...☺

Photos from AD fashion STORE's post 09/02/2026

AD Fashion STORE

❤️ Valantine's වලට ඔන්න තව items ටිකක් ගෙනාවා ළමයි... මේ ඕනෙම items එකක් ඔයාට වෙඅ purchase කරන්නත් පුළුවන් .. එහෙමත් නැත්නම් ඔයාට අපෙන් මේ ඕනෙම item එකක් add කරලා Gift Box customize කරගන්නත් පුළුවන් ....

🥰 එහෙනම් ඉක්මන් කරලා එන්න අපේ whatsapp එක පැත්තට .....

✅ 0752990811

🫶 Chit එකක් දාලා තියන cute bottle එක වෙන්නෙ,
Rs. 150/=

🫶 Cute Rose Flower එකක් වෙන්නෙ ,
Rs. 100/=

Photos from AD fashion STORE's post 28/01/2026

✅ AD fashion STORE ✅

❤️ ළග ළගම එන ආදරනීයයන්ගේ මාසයේ ඔයාලා ආදරය කරන කෙනාට
🫶 Girlfriend ට
🫶 Boyfriend ට

🥰 මතක හිටින ආදරණිය තෑග්ගක් දෙන්න ඔයාලත් කැමතියි නේද... ඔන්න මේ Gift එක ඒ අය වෙනුවෙන්මයි....

😍 ඔයාලත් දැන්ම අපේ whatsapp එකට msg එකක් දාලා ඔයාගේ order එකත් place කරගන්න.

🫶✅ ආ කියන්න අමතක උනානෙ මේ item එක වෙන්නෙ
Rs . 1100/= විතරයි

✅ 0752990811 - Whatsapp

Photos from AD fashion STORE's post 16/09/2025

🍎AD fashion STORE
✅Fancy
✅Cosmetics
✅Slippers
✅Accessories
✅Mens wear
✅Gift items

Delivery Available ✅

Wtzp 0752990811

06/08/2025

Hi ළමයි..
එන්නකෝ...🤗
අලුතින් ගෙනාපු ලස්සන items බලන්න❤️‍🔥

30/07/2025

අලුත් stock එක ආවා ළමයි.. එන්න අපේ
0752990811 Wtzp
එක පැත්තට.🍎

Photos from AD fashion STORE's post 24/07/2025

💄💍AD fashion STORE 🍭💋

🔥එන්න ළමයි මේ පැත්තට...
ඔයාලා ආසම කරන ලස්සන පාට ගොඩකින් තියන cute ම cute ලස්සන comb එකක් ගමුද?

💛ඔයාලගෙ girfriend ට
💛අම්මට
💛නන්ගිට
💛අක්කට
💛චූටි දුවට
මේ කාටත් දැක්කම ආස හිතෙන මේ වගේ ලස්සන comb එකක් අරන් දෙමුද?

🤍Gift pack වලට add කරලා දෙන්නත් පුලුවන් ළමයි...

ඉක්මන් කරන්න එන්න අපේ whatsapp එක පැත්තට.. 🍎

❤️‍🔥0752990811 - AD fashion STORE wtzp

Photos from AD fashion STORE's post 23/07/2025

💋🍭AD fashion STORE 💄💍

🍎Girlfriend ට
නන්ගිට
අක්කට දෙන්න ලස්සනම ලස්සන cute pearl breaslet ගෙනාවා ළමයි...

🍎මේවගේ items දාලා gift packs හදාගන්නත් පුලුවන්...
ඔයාලට අවශ්‍ය ගොඩාක් දේවල් treandy fashionable cute දේවල් අපි ළග තියනවා ... බලන්න ඔනෙ නම් පුන්චි වැඩයි කරන්නෙ තියන්නේ 🙃 එන්න අපේ whatsapp එක පැත්තට...

❤️‍🔥 0752990811 - AD fashion STORE

Photos from AD fashion STORE's post 23/07/2025

💋💄AD fashion STORE 🍭💍

💋ඔයාගෙ girlfriend ට boyfriend ට දෙන්න ලස්සනම ලස්සන
Treandy fashionable items හොයන කෙනෙක් ද
එහෙනම් ඔන්න ඔයාට කොහෙන්වත් හොයාගන්න බැරි අඩුම අඩු මුදලකට ලස්සනම ලස්සන sunglasses අරන් අවා...

💋Limited Stock එකක් තමයි ළමයි මේකෙන් තියන්නෙ..
එක desingh එකකින් එකයි තියන්නෙ ..
එහෙනම් ඉතින් ඉක්මන් කරන්න .....

🍎තව ලස්සන treandy fashionable ,
💛Girls ලට
💛Boys ලට
💛Babyies ලට ගොඩාක් items අපි
ළග තියනවා.. ඒවා බලන්න ඕනෙ නම් එන්න අපේ whatsapp එක පැත්තට...

❤️‍🔥0752990811 - AD fashion STORE

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Address

Udugampola , Kotugoda
Gampaha