Salon Krish
School Junction, Pitipana North, Homagama 10200
Welcome to Salon Krish –Your Destination for Beauty and Relaxation! Step into our world of personalized care and let us bring your beauty vision to life. Our Service Bridal Dressi...
Age is not relevant to travel.
ජීවත්වෙනව කියන්නෙම දුක ,සතුට ,හිමිවෙන, අහිමිවෙන සියල්ල සපිරි චාරිකාවක්. එන්න දැනූම අවබෝධය හා රසවින්දනය සමග ලෝකය දකිමූ.
ස්පා එකකද කොහෙද වැඩිකරල තියෙන්නෙ😜😂 රස්තියාදුවෙ ගිහිල්ල තෙමිල ඇවිල්ල. ගෙට ගන්නවත් වටින්නෙ නෑ😁😜
බුදු අම්මෝ... දිවි මකුළුවෙක් ගෙට ඇවිදින්🤔🤔😜😜
නම දන්න අය කමෙන්ට් කරගෙන යමු බලන්න. ඔට්ටූයි කවුරුවත් දන්නෙ නෑ😁😁
31/10/2026
දිව්‍ය ලෝකෙට යන පාර බුද්ධංගලදි හම්බූනෙ. යන්ඩද එපාද😁😁
31/10/2026
මේං මේ බතල කොටේ හෝකන්දර හන්දියෙ වහල දාපු කඩයක් ඉස්සරහ පාර අයිනෙ වගේ මහන්සි ඇර ඇර ඉන්නව අතරමං වෙලාද මන්ද? 🤔🤔
30/10/2026
අපි ආයෙත් හමු නොවුණානම් 🌟 4වෙනි දිගහැරුම
කඩසාප්පු වල ඇති ඉතාම අලංකාර මෝස්තර වලින් පිරුණු වෛවාරන්‍ය ඇදුම් පැළදුම් හෑන්ඩ් බෑග් පාවහන් වගේම විවිධ රසකැවිලි කඩද ඇයගේ සිත් ගත්තාය
ඉතිං වෙනදාටත් මේව තිබ්බනෙ. ඇයි මට පෙනුණෙ නැත්තෙ.
ඇයගේ හිතේ එක් පැත්තක දියණිය හිමංසාද අනෙක් පස සහන්ද විය .
සහන්ගේ මතක ලෝකය දිනෙන් දින අදුරු මතකයන් බවට පත් වෙමින් ඇත. එය අත්හැරිය යුතු කාලය එළඹ ඇතැයි ඇයට සිතුනි.
ඔහු එතැයි සිතමින් වසර හතරක් කාලයක් බලා උන්නාය . තවදුරටත් එසේ කරනවාද කියා සිතා බැලිය යුතුය.
නර්සින්හෝම් එකේ ගේට්ටුව අසලදී වාහනයක් තමන් පිටුපසින් හෝන් කරන සද්දය ඇයට ඇසුනේ නැත.
ගේට්ටුවේ සිකියුරිටි තැන හනික ට ඉදිරියට පැන ඇයගේ අතින් ඇද ඇයව ඉවත් කලේය. එවිට ඇය කල්පනා ලෝකයෙන් පියවි සිහියට ආවාය.
ඔහු මැදි වියේ පුද්ගලයෙකි . බොහෝ කාරුණිකය. අද නිළු මිස් ලොකු කල්පනාවක නේද ආවෙ.
ස්තූතියි මිස්ටර් හෙන්රි මම කල්පනාවක ආවෙ.
මිස්ටර් හෙන්රිට ස්තූති කර ඇතුලට ගිය ඇය ඇයට අයත් කොටසේ පිරිසිදු කිරීමේ කටයුතු පටන් ගත්තාය .
එහි කාමර දහයකින් යූක්ත නේවාසිත කොටසේ පෙරදින සිටි රෝගීන් තිදෙනෙක් තවමත් සිටී එයින් එක් රෝගියෙක් සතියක පමණ කාලයක එහි සිටී .ඒ හැර අනිත් අය අළුත් රෝගීන්ය.
පරණම රෝගියා මේ වනවිට නිළු සමග මිත්‍ර සමාගමක් පටන්ගෙනය.
ඇය රෙදි සාප්පුවක් හිමි කාන්තාවකි. නිළුට බෙහෙවින් කැමතිය . ඇයට හොඳින් ඉංග්‍රීසි කතාකල හැකි.
නිළු ඔය පාට්ටයිම් වැඩ නවත්තල කැමති නැද්ද මගේ රෙදි සාප්පුවේ වැඩ කරන්න. සතියට දවසක් නිවාඩූයි.
මං හිතල කියන්නම් මැඩම් ස්තූතියි මට කතා කලාට . ඇය වඩාත් ආචාරශීලී විය.
ඒ සතිය ගෙවුනේ මන්දගාමිවය. නාලක නැවත මුණ ගැහෙන දිනය එනකම් ඇයට ඉවසිල්ලක් නැත. එදිනට ඔවුන් ඇඩිජේ ගගේ බෝට්ටු සවාරියක් යාමට කතා විය
වෙරෝනා නගරය වට කරමින් වංගු වංගු ගැහෙමින් ගලා බසින ඇඩිජේ ගගට ඇය බෙහෙවින් ආසා කලාය.
සති අන්තයේ ඉරිදා දිනය නිළුට නිවාඩු දිනයයි. එදින උදෙන්ම නාලක ඇය හමුවීමට පැමිණ තිබුණි.
ඇය පරණ වීදියේ කෙලවර ඇති පාක් එකට අට වනවිට පැමිණෙන බව නාලකට කියා තිබුණි.
නාලක ඊටත් කලින් පැමිණ තිබුණි. ඔහුගේ සිත සතුටින් පිරිලාය .
එක්තරා අවධියක තමන් හැරගිය පෙම්වතිය නැවතත් මුණගැසි ඇත.
එදා ඇය යුවතියකි. අද වැන්දඹු කාන්තාවකි. ඇය නොයිදුල් යුවතියකව සිටිද්දී මටම හිමි උනානම් ඔහුට සිතුනේය .
නිළු ඇත එනවා දුටුවිට නාලකට පෙනුනේ මීට දස වසරකට පෙර නුවර ගිය වෙලාවක තමන්ගේ අතේ එල්ලී මාළිගාවට ගොස් එන ගමන් ග්‍රෙගරි වැව වටේ ඇවිද්ද නිළුය.
ඇය මොනවා කියාවිද මාව ප්‍රතික්ෂේප කරාවිද මට හා කියාවිද. ? නාලකට බලාපොරොත්තු රැසකි.
good morning නිළු.
good morning නාලක . මං පරක්කු නෑනෙ.
නෑ චුට්ටයි. 😁 අටයි දහයයි.
අනේ සොරි නාලක නිවාඩු දවසට චුට්ටක් උදේට නිදියන්ඩ හිතෙනවා,
ඇය කිව්වෙ බොරුවකි ඇය පාන්දර සිටම නාලක හමුවීමට ලක් ලෑස්ති විය. නමුත් ඒ සදහා ඇයට වෙනදාට වඩා කාලයක් ඕනෑ විය.
මට නම් නින්ද ගියේ නෑ මං වෙරෝනා වලට එනකොට පාන්දර 2 යි.
කොෆි ෂොප් එකකට ගිහිල්ලා කෝපි එකක් බීලා වාහනේ යාර්ඩ් එකේ පාක් කරල වොෂ් දාල රෙස්ට් රූම් එකට යනකොට දෙකයි හතලිස් පහයි .
චුට්ටක් ඇලවෙලා හිටිය . ආයිමත් පාන්දර හය වෙනකොට ඇහැරුනා. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ල ටැක්සියක් අරගමු.
නාලක මට අර පේන ලස්සන පල්ලියට යන්න ඕන . ඊට පස්සෙ ටැක්සියේ යමු.
හරි එහෙනම් පයින් ඇවිදගෙන යමු. මම නම් ඇවිදින්න ටිකක් හොරයි. නිළු ඇයි අපි පල්ලියට යන්නෙ.
ම්ම්...ඇතුලට ගියාම කියන්නංකො.
❤️නිළු නාලකට මොනව කියයිද? 5 වෙනි කොටසින් හමුවෙමු.
🌹කතාව ලස්සනයි නම් like එකක් comment එකක් දාන්න යාළුවනේ ඉතාලියෙ ඉන්න ඔයාගෙ යාළුවන්ටත් share කරන්න.
🌟 පලමු කොටස් කියවීමට පලමු කමෙන්ට් එක බලන්න
ලිව්වේ :- චිත්‍රානි ආරියරත්න
30/10/2026
ලස්සන සුබ දවසක් උදාවේවා හැමෝටම ❤️🌹🙏
චූටිදුව මහපූ මූණුපුරා ගේ හැලොවින් ඇඳුම👍 🧟🤠
Have a great day all of you ❤️🌹 my dear friends.
Look at this amazing helowing costume for my grandson.🤠🥸🦹🧟. It was made by my yunger daughter
School Junction, Pitipana North, Homagama 10200
Welcome to Salon Krish –Your Destination for Beauty and Relaxation! Step into our world of personalized care and let us bring your beauty vision to life. Our Service Bridal Dressi...
Pitipana/Thalagala Road, Homagama 10200
Barber House hair salon is an establishment that offers professional hair styling services for men.
Homagama 10200
SUWADEEPA අපිත් එක්ක එකතු වෙන්න ..
High Level Road, Homagama 10200
You can find out useful many more high quality items and products
Homagama 10200 10206
Homagama
Good Product seller
Homagama, Homagama
සැලෝන්
Panadura, Homagama
792/C , Mahinda Mw, Homagama
we want to help you keep your skin clean & beautiful
Homagama
Homagama
Homagama, Homagama
A high quality ladies slippers & high heels
Be the first to know and let us send you an email when Life with yuki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
We will notify you when anything happens in Homagama.
Save businesses and follow local categories.
Complete the verification to continue.