Active plus pvt ltd B

Active plus pvt ltd B

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Active plus pvt ltd B, Health/Beauty, Kirideniya, Bellpitiya, Horana.

ඇක්ටිව් ප්ලස් භෞත ච්කිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය.භෞත චිකිත්සක .නිල හා ආයුර්වේද තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර ත්‍රිත්වය එකට සංයෝජනය කරමින් ලොවටම අභියෝග කල හැකි ලෙස ඉතා ඉක්මනින් රෝග සුව කරණු ලබයි.එක් වතාවක් හෝ පැමිණ බලා ඔබගේ සුවය අත් විදින්න.සුවය නියතයි.

11/11/2025
02/08/2024
02/08/2024

Are you looking for a trusted and professional Pediatric Physiotherapy service ?
contact us
0342267046
077 511 3918

02/08/2024
02/08/2024

ACTIVE PLUS PEDIATRIC UNIT
Physiotherapy treatment for🌻 Difficulty walking,Loss of balance, Joint stiffness,including all kinds of children's disability..
Book Now
034 22 670 46
077 511 39 18
071 856 0 956

02/08/2024
01/08/2024

ඔබගේ රෝග ඉතා ඉක්මනින් සුව කර ගැනීමටනම් යා යුතුම තැන.
ඇයි එතනටම යන්න කියන්නේ,
01.ශ්‍රී ලංකාවේ අංක එකේ භෞත චිකිත්සක ප්‍රතිකාර ජාලය.
02.හෞත චිකිත්සක ප්‍රතිකාර වලට අමතරව නිල ප්‍රතිකාර හා ඖෂධීය තෛල ප්‍රතිකාර කරනු ලබනවා.
03.අය කිරීම ලංකාවේ භෞති ච්කිත්සක ප්‍රතිකාර සදහා අඩුම මුදල.
04.දිනක ප්‍රතිකාර සදහා වැඩි කාලය වැය කරයි.
05.ඉතා කෙටි කාලයකි රෝග සුවකරයි.
06.නේවාසික රෝගීන් සදහා ආහාර හා නවාතැන් නොමිලේ.
Active Plus Physio Unit, Horana/Kottawa,
0342267046/0775113918

05/01/2024

🧑‍⚕🩺Active Plus භෞත චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මද්‍යස්තානයේ කළමනාකාර අධ්‍යක්ෂක භෞත චිකිත්සක දේශ ගෞරව කීර්ති තුශාර සම්පත් කුමාර මහතා සහ භෞත චිකිත්සක දෙව්මිනි කාවින්ද්‍යා මෙනවිය සහභාගීවන

🧾05 සිකුරාදා උදෑසන 9.20 ට සිරස TV "ජීවිතයට ඉඩ දෙන්න " සජීවී වැඩසටහන ඔස්සේ
ඔබ හමුවට පැමිනේ. 💗

🏥👩‍⚕
අංශභාගය හා අනෙකුත් පැරලයිස් රෝග /බෙල්ලේ ,කොන්දේ වේදනාව ඇතුළු අනෙකුත් ස්නායු රෝග / ආතරයිටිස් හා අනෙකුත් සන්ධි රෝග සදහා හොදම විසඳුම දැනගැනීමට අනිවාර්යෙන් නරඹන්න.
අනිත් හැමෝටම දැනගන්න Share කරන්න
Active plus

Category

Address

Kirideniya, Bellpitiya
Horana

Alerts

Be the first to know and let us send you an email when Active plus pvt ltd B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Horana.