Access Point international Institute
education ,Hair, Beauty course, Bridal, Nail technology, Microblading, Dress making
✨ Nail Technician වැඩිම ඉල්ලුමක් ඇති වෘත්තියක්! Successful Nail Technician කෙනෙක් වෙමුද? 2026 අවසන් මාස දෙකේදි ✨
💅 Accesspoint සමඟින් අදම එක්වී ඔබේම ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න!
🎯 විශේෂ විශේෂතා:
✅ Diploma සහ NAITA NTT Certificate ලෙස පිළිගත් සහතික 2ක්ම එකම තැනකින්!
✅ BMICH හි පැවැත්වෙන අභිමානවත් Diploma ප්‍රදානෝත්සවය 🎉
✅ ප්ලාස්ටික් Dummy මත පමණක් පුහුණු වීමෙන් නියමිත නිපුණතාවයක් ලබාගත නොහැක! අප ආයතනයෙන් 100% ක් සැබෑ දෑත් මත (Live Models) තනි තනිව ප්‍රායෝගික පුහුණුව. 💯
✅ විදේශ රැකියා සඳහා ඉහළම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක් වීම.
✅ සැලෝන් හිමියන්ට තම ව්‍යාපාරික ආදායම දෙගුණ කර ගැනීමට කදිම අවස්ථාවක්.
🏆 ඔබට ගැලපෙන පාඨමාලා විකල්ප 02ක්:
1️⃣ මාස 02 / 03 සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma Course)
* විශේෂ දීමනාව: දිවයිනේ අවම ගාස්තුව රු. 40,000/- පමණි!
* විෂය මාලාව: Health & Safety | Client Consultation | Products Knowledge | Manicure & Pedicure | Nail Anatomy | Acrylic Nails | Dipping Techniques | Gel Nails & Gel Colour | Nail Extensions | Poly Gel, Cat Eye, Ombre, 3D Art, French Nails, Modern Nail Art & Salon Management.
2️⃣ එක්දින විශේෂ පාඨමාලාව (One Day Intensive Course)
* ගාස්තුව: රු. 11,000/- පමණි (සහතිකයක් සහ අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නොමිලේ!)
* විෂය මාලාව: Products Knowledge | Acrylic | Dipping | Gel Nails | Extensions | Poly Gel | Cat Eye | Ombre | 3D Art & Nail Art.
📍 පාඨමාලාව පැවැත්වෙන දිස්ත්‍රික්ක සහ දිනපෙළ:
*ගම්පහ: අගෝස්තු 27(ඉරිදා) - පෙ.ව. 9.00
*ගාල්ල: සැප්තැම්බර්) - 28- සදුදා. පෙ.ව.9.00
* හලාවත: සැප්තැම්බර් 29 (අඟ) - පෙ.ව. 9.00
*මහරගම: සැප්තැම්බර් 30(බදාදා) - පෙ.ව. 9.00
*මහනුවර: ඔක්තෝබර් -01- (බ්‍රහස්) - පෙ.ව. 9.00
* මීගමුව: ඔක්තෝබර්-02- සිකුරාදා. පෙ. ව 9.30
*ජාඇල: ඔක්තෝබර් 03-(සෙනසු) - පෙ.ව. 10.0
කුරුණෑගල- ඔක්තෝබර්. 13-
⚠️ඉහත සදහන් දින වලට දින තුනකට පෙර ඔබේ ආසනය වෙන් කරවා ගන්න ලියාපදිංචි වන්න.
💬 සෘජුවම WhatsApp හරහා සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න: 👉 https://wa.me/94716816740
Access Point International Institute
📞 071 681 6740
#නියපොතු #නියපොතු_අලංකරණය
19/09/2026
👑✨ ඔබේ දක්ෂතාවය… ඔබේ අනාගත ආදායම කරගන්න! ✨👑
💄 BEAUTY | HAIR | BRIDAL | DRESS DESIGNING
රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඔබේම වෘත්තීය අනාගතයක් ගොඩනගන්න ඔබත් සූදානම්ද?
🌸 මාස 5ක සම්පූර්ණ වෘත්තීය පුහුණුවක්
100% ප්‍රායෝගික පුහුණුව සමඟින්.
💎 පාඨමාලාවේ ප්‍රධාන අංශ
💄 BEAUTY CULTURE
Skin Analysis • Facials • Facial Treatments • Galvanic & High Frequency • Threading • Waxing • Manicure & Pedicure • Saree Draping • Professional Bridal Dressing
💇♀️ HAIR DRESSING
Hair Treatments • Straightening • Rebonding • Perming • Hair Cutting • Styling • Coloring • Highlighting & Fashion Colors • Salon Management
👰♀️ BRIDAL
Modern Bridal Looks • Bridal Hair Styling • Saree Draping • Professional Bridal Makeover
👗 BRIDAL DRESS DESIGNING & TAILORING
✨ Bridal Saree Jacket මැසීම
✨ සියලුම Bridal ඇඳුම් මැසීම
✨ Bridal ඇඳුම් සැලසුම් කිරීම
✨ ඇඳුම් නිර්මාණය කිරීම
✨ මනාලියගේ හැඩයට ගැළපෙන ඇඳුම් නිර්මාණය කිරීම
🎁 විශේෂ වාසියක්!
🔥 Bridal ඇඳුම් මැසීමේ පුහුණුව නොමිලේම!
👑 මෙය Bridal Dressing පමණක් උගන්වන පාඨමාලාවක් නොවේ.
ඇඳුම සැලසුම් කිරීමේ සිට → නිර්මාණය කිරීම → මැසීම → මනාලිය හැඩගැන්වීම දක්වා සම්පූර්ණ වෘත්තීය දැනුමක් ලබාගත හැකියි.
❤️ අලුතින් පටන් ගන්න අයටත් සුදුසුයි!
✔️ මූලික දැනුම අවශ්‍ය නොවේ
✔️ වයස් සීමාවක් නැහැ
✔️ 100% ප්‍රායෝගික පුහුණුව
✔️ පැහැදිලි සටහන්
✔️ වටිනා සහතිකයක්
🏛️ BMICH හිදී සහතික පත්‍ර ප්‍රදානෝත්සවය
💰 විශේෂ ගාස්තු
🔥 ලියාපදිංචිය — රු. 5,000/-
🔥 පාඨමාලා ගාස්තුව — රු. 45,000/-
💳 Visa Card මඟින්ද ගෙවීම් කළ හැකියි.
📅 කාලසීමාව — මාස 5
🌸 සැප්තැම්බර් නව කණ්ඩායම්
📍 මහනුවර- බ්‍රහස් - සැප්තැ, .24.-පෙ ව.9.30
📍 මීගමුව. සිකුරාදා-සැප්තැ, .25.-පෙ ව.9.30
📍 ජාඇල. සෙනසුරාදා සැප්තැ, .26.-පෙ ව.9.30
📍 ගම්පහ. ඉරිදා සැප්තැ, .27.-පෙ ව.9.30
📍 ජාඇල. -ඉරිදා- සැප්තැ, .27.-ප ව.1.30
📍 ගාල්ල - සදුදා සැප්තැ, .28- -පෙ ව.9.30
📍 හලාවත -බදාදා සැප්තැ, .29.-පෙ ව.9.30
📍 කුරුණෑගල
👩🏫 මෙහෙයවීම:
ජ්‍යේෂ්ඨ උපදේශිකා චන්දිමා පල්ලේවත්ත
🚨 සැප්තැම්බර් කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් සිදුවෙමින් පවතී!
❗ ආසන සීමිතයි.
📞 071 681 6740
💬 WhatsApp — 071 681 6740
🌐 Facebook — Access Point Institute
💖 ඔබේ දක්ෂතාවයට වටිනාකමක් දෙන්න.
ඔබේ අනාගතයට වෘත්තියක් දෙන්න.
👑 මේ සැප්තැම්බරයේ අපිත් එක්ක එකතු වෙන්න! 💄👗✨
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Access Point international Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
