Healthy Life

Healthy Life

Share

Health is the greatest wealth

16/04/2026

🛑 පිළිකා අවදානම අඩු කරන "ශරීරයේ ඔරලෝසුව"
ඔබ මෙතෙක් නොඇසූ රහස් මෙන්න !
🔰 ​අපේ මොළයේ මැද පිහිටා ඇති SCN (Suprachiasmatic Nucleus) නැමති කුඩා කොටස මඟින් පාලනය වන මෙම "ජෛව ඔරලෝසුව" (Circadian Rhythm) නිවැරදිව ක්‍රියා නොකළහොත්, එය පිළිකා (Cancer) සෛල වර්ධනයට සෘජුවම බලපාන බව නවීන විද්‍යාව පවසනවා.

🔰 ​ඔබේ දවස ගෙවිය යුතු නිවැරදි විද්‍යාත්මක කාලසටහන සහ පිළිකා මර්දනයට එය උදව් වන ආකාරය පහතින් බලන්න.

​දවසේ කාලසටහන: ඔබේ සිරුර ක්‍රියා කරන විදිය
🔹​පෙ.ව. 7:30 - Melatonin නැවතීම: රාත්‍රී නින්දට උදව් වූ හෝමෝනය නතර වී ශරීරය අවදි වේ.
🔹​පෙ.ව. 9:00 - Cortisol උපරිම වීම: සිරුරට ජවය ලැබෙන කාලයයි.
🔹​පෙ.ව. 10:00 - ඉහළම අවධානය: මොළය උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන වෙලාව.
🔹​ප.ව. 2:30 - හොඳම සම්බන්ධීකරණය: ශාරීරික ක්‍රියාකාරකම් සඳහා සුදුසුම කාලය.
🔹​ප.ව. 5:00 - උපරිම ශක්තිය: මාංශ පේශිවල ශක්තිය වැඩිම අවස්ථාව.
🔹​ප.ව. 9:00 - Melatonin ආරම්භය: පිළිකා නාශකයක් ලෙසද ක්‍රියා කරන මෙලටොනින් හෝමෝනය ස්‍රාවය වීම ඇරඹේ.
🔹​රාත්‍රී 10:30 - මළපහ පිටවීම පාලනය වීම: සිරුර විවේකයට සූදානම් වේ.
🔹​අලුයම 2:00 - ගැඹුරුම නින්ද: සිරුරේ DNA අලුත්වැඩියා කටයුතු (DNA Repair) සිදුවන ප්‍රධානතම වෙලාව මෙයයි.

🔰 ජෛව ඔරලෝසුව සුරකිමින් පිළිකා මර්දනය කිරීමට උපදෙස් 10ක්

◾​ඔබේ සිරුරේ සෛල අසාමාන්‍ය ලෙස බෙදී යාම (පිළිකා තත්ත්ව) පාලනය කිරීමට මේ පුරුදු අදම අරඹන්න:
◾​තිර කාලය සීමා කරන්න (Reduce Screen Time): නින්දට පැයකට පෙර දුරකථන සහ පරිගණක භාවිතය නවත්වන්න.
◾​නිල් ආලෝකයෙන් ආරක්ෂා වන්න (Blue Light Blocking): රාත්‍රී කාලයේදී නිල් ආලෝකය අවහිර කරන කන්නාඩි පාවිච්චිය හෝ උපාංගවල Night Mode දමන්න.
◾​නියමිත කාලසටහනකට නිදාගන්න: හැමදාම එකම වෙලාවකට නිදාගැනීමෙන් සිරුරේ හෝමෝන සමතුලිත වේ.
◾​සම්පූර්ණ අඳුරේ නිදාගන්න (Dark Environment): අඳුරු කාමරයක නිදාගැනීමෙන් මෙලටොනින් නිසි ලෙස නිපදවී පිළිකා සෛල පාලනය කරයි.
◾​Caffeine භාවිතය: ප.ව. 1:00 න් පසු තේ හෝ කෝපි බීමෙන් වළකින්න.
◾​නිදන කාමරයේ උෂ්ණත්වය: කාමරය සෙල්සියස් අංශක 18-21 (65-69°F) අතර සිසිල් මට්ටමක පවත්වා ගැනීම ගැඹුරු නින්දට රුකුලකි.
◾​ස්වාභාවික ආහාර (Whole Foods): සැකසූ ආහාර (Processed Foods) වෙනුවට ස්වාභාවික එළවළු, පලතුරු සහ මාංශ ලබාගන්න.
◾​EMF අවම කරන්න: රාත්‍රියට Wi-Fi අක්‍රිය කර දුරකථනය Airplane Mode දමන්න.
◾​රතු ආලෝක ප්‍රතිකාරය (Red Light Therapy): සවස් කාලයේ මද රතු ආලෝකයට නිරාවරණය වීම සැහැල්ලු වීමට උදව් වේ.
◾​පෝෂණ අතිරේක: අවශ්‍යතාවය අනුව Magnesium හෝ නින්දට උදව් වන ස්වාභාවික අතිරේක වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

🔰 ​සාරාංශය ....
​පිළිකා මර්දනය යනු හුදෙක් බෙහෙත් බීම නොව, ස්වාභාවික රිද්මයට අනුකූලව ජීවත් වීමයි. ඔබේ ජෛව ඔරලෝසුව නිවැරදිව පවත්වා ගැනීමෙන් සිරුරේ පටක අලුත්වැඩියා කරන ස්වාභාවික ආරක්ෂක පද්ධතිය ශක්තිමත් වේ.

​🔰 ඔබත් රාත්‍රී 12 පසුවනතුරු අවදි වී සිටින කෙනෙක්ද ?
එසේනම් ඔබ නොදැනුවත්වම ඔබේ සෞඛ්‍යය අනතුරේ දමා ගනිමින් සිටිය හැකියි.
මෙම තොරතුරු බෙදාගෙන (Share) ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න !

Dr. Warnakumara

18/10/2025

🏵️ තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් දහම් අධ්‍යාපනය අත්හැරීම වලක්වා ගැනීමේ අරමුණ ඇතිව,
📌 කඩවත, පහළ කරගහමුණ ගල් ඒදණ්ඩ රාජමහා විහාරස්ථ
ශ්‍රී සද්ධාතිස්ස ධර්ම විද්‍යාලීය ප්‍රවීණ ශිෂ්‍යත්ව ආචාර්යවරියක් වන
ජිනීවා නිරෝෂණී ගුරුතුමිය මගින් වසර කිහිපයක සිට දහම් අධ්‍යාපනයට සමගාමීව පවත්වාගෙන යනු ලබන
*නොමිලේ ශිෂ්‍යත්ව* පන්තිය සඳහා අයදුම් පත්‍ර කැඳවනු ලැබේ.
🔴 සීමිත දරුවන් පිරිසකට මෙම අවස්ථාව ලබා දෙන බැවින් අයදුම්පත්‍ර ලැබෙන අනුපිළිවෙල අනුව තෝරා ගැනීම සිදුකෙරේ.
🏵️ පංති ආරම්භය 2025.12.07 වැනි ඉරිදා.
පහත අයදුම්පත්‍රය සම්පුර්ණ කරන්න.

https://forms.gle/zvmEHYKgiTHqCFC79

පැණිරස අයිස්ක්‍රීම් වල තිත්ත රස කතාව! | Ice Cream Bitter Truth By Nutritionist Hiroshan Jayaranga 08/10/2025

https://youtu.be/orNKJa0IqCg?si=XY5kptIwGfYZAmo9

පැණිරස අයිස්ක්‍රීම් වල තිත්ත රස කතාව! | Ice Cream Bitter Truth By Nutritionist Hiroshan Jayaranga 🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කර...

21/02/2025

ඉඟිනි කිරි ☕☕

🤔ඔබ දන්නවාද?

පෝෂ්‍යදායි සහ ඉතා රසවත් ඖෂධීය පානයක් ලෙස ඉඟිණි පුරාතනයේ සිට භාවිතා කළ බව.

🙏අපේ අතීත මුතුන් මිත්තන් ජල පවිත්‍රකාරකයක් ලෙසද ඉඟිණි භාවිතා කර තිබෙනවා.

💠පෙරදිග වෛද්‍ය ක්‍රමවල විෂ හරණය කිරීමට හා වෙනත් රෝග බොහොමයක් සුවපත් කිරීමට මෙම දිව්‍යමය ඖෂධය භාවිතා කරනවා.

💖ඉගිනි සහ කෝපි මුසුකර ඉතා රසවත් පානයක් ලෙස ඔබේ උදෑසන කිරි කෝප්පය ගුණයෙන් අනූන රසවත් ප්‍රබෝධයක් ලබාදෙනවා.

සෞඛ්‍ය ප්‍රතිලාභ

🌟ශරීරයේ විෂ හරණය කරයි.
🌟වකුගඩු රෝග වළක්වමින් වකුගඩු ආරක්ෂා කරයි.
🌟ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි.
🌟ශරීරයේ ප්‍රතික්සිකාර ගුණය ඉහල නංවයි.
🌟මුත්‍රා ආසදන වළක්වයි.
🌟රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
🌟කොලෙස්ටරෝල් පාලනය කරයි.
🌟අධි රුධිර පීඩනය පාලනය කරයි.
🌟ශරීර ශක්තිය වර්ධනය කරයි.
🌟මතක ශක්තිය වැඩි කරයි.
🌟ආතරයිටීස් සුවපත් කරයි.
🌟මොලයේ ස්නායු වර්ධනය කරයි.
🌟ගැස්ට්‍රයිටීස් සුවපත් කරයි.

☕වියළා ගත් ඉඟිනි කුඩු, වියලි කෝපි කුඩු, මේද රහිත කිරිපිටි හා අවශ්‍ය ප්‍රමාණයට සීනි අඩංගු මෙම පානය ඔබගේ ශක්තිය වඩවයි.

🤗 සාදාගන්නා ආකාරය

ඉගිනි තේ හැඳි 1 ක් උණු කරගත් වතුර කෝප්ප 3/4ක් සමග මිශ්‍ර කරන්න.
ඉන්පසු සියල්ල දිය දියවෙන තුරු කවලම් කරන්න. 👍

🚕️ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට ඇමතුමක් දෙන්න.

☎️ 0781 900 800
Whatsapp 0781 900 800

01/02/2025

වැදගත් ලිපියක්..
නැවතිලා කියවලාම යන්ට..
ඉදිරියේදී ලෙඩ නොවී ඉන්ට පුලුවනි.
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්‍රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.
සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.
2)
👉ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.
👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.
👉වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
👉කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.
👉ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
👉හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
👉පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
👉හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
👉දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.
👉හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
👉රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
👉මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.
ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.
(උපුටාගැනීමකි)

29/01/2025

අපේ ශරීරයේ සියයට 80ට වැඩි ප්‍රමාණයක් සංචිත ඇත්තේ ජලයයි.

අපේ ශරීරය නිරෝගීව තබා ගැනීමට ජලය විශාල මෙහෙයක් කරනු ලබයි.

ජලය අවශ්‍ය පරිදි ශරීරයට නොලැබෙන්නේ නම් එවිටද අපි රෝගීන් බවට පත්වන්නෙමු.

ශ්‍රී ලංකාව ඝර්මකලාපීය රටකි. මිනිසුන්ට හොඳින් දහඩිය දමයි. ශරීරයේ පවතින ජල ප්‍රතිශතයෙන් වැඩිම ප්‍රමාණයක් පිටකරනුයේ දහඩිය මගිනි.

මේ නිසා දහඩිය පිටකරන ප්‍රමාණය ඉක්මවා ජලය අපගේ ශරීරයට එකතු විය යුතුය.

එසේ නොවුවහොත් අපගේ ශරීරය තුළ පවතින විස කොටස් විවිධ ස්ථානයන්ගේ තැන්පත් වී විවිධ රෝග තත්ත්වන් ඇති කරයි‍.

අප පානය කරන ජලය උණුකර නිවා පානය කිරීම ඉතාමත් වැදගත්ය. යමෙක් උණු ජලය නිවා ගැනීම සදහා ඇල්දිය එක්කර පානය කරයි නම් එය ශරීරයට අහිතකර තත්ත්යන් ඇති කිරීමට සමත් වේ.

ආයුර්වේදය තුල උණුජලය තුල ගුණ කියවේ, උණුජලය උෂ්ණ පානයක් වන අතර ඇල්ජලය ශීත පානයකි.

මෙය විද්‍යාත්මක හා ආයුර්වේද තහවුරුවයි. විරුද්ධ ගුණපවතින දේ එකට එක්කර ආහාරයට ගැනීම හෝ පානය කිරීම නොකළ යුතු බව ආයුර්වේදයේ සදහන්වේ. විරුද්ධ ගුණ එකට එක් වීමේදී මාරාන්තික විසක් බවට පත්වේ.

ඇල් දියේ බැක්ටීරීයා සාමාන්‍ය ප්‍රතිශතයක් පවතින අතර එයට උණුජලය මිශ්‍ර කළහොත් එම බැක්ටීරියාවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වී ගුණනය වේ.

තවත් කරුණක් වන්නේ ඇල්දියේ සිටින බැක්ටීරියාවන්ට උණු දියට මිශ්‍ර වූ විට උෂ්ණත්වය වළක්වා ගැනීමට සෛල බිත්තියක් නිර්මාණය කර ගනු ලැබේ.

මේ සෛල බිත්තිය උණුජලයට ඔරොත්තු දීම සදහා සකසා ගැනේ, මෙවැනි බැක්ටීරියාවකට ආමාශය තුලදී වුවද විනාශ නොවී පැවතිය හැකිය.

මෙවන් බැක්ටිරියාවන් කුඩා අන්ත්‍රයේදී හා මහා අන්ත්‍රයේදී ගුණනය වී මාරාන්තික ආසාදන තත්ත්වයන් ඇති කිරීමට සමත් විය හැකිය.
- උපුටාගැනීමකි

29/01/2025

Photos from Healthy Life's post 22/01/2025

Photos from Healthy Life's post 29/08/2024

මේ දවස්වල ඔබ භාවිතා කරන ජලයේ මඩ ගතිය තියෙනවද?ඇඹුල් රසයක් තිබෙනවාද? ක්ලෝරින් සැර වැඩියිද?
අත්පිට මුදලට ගත්තත් වාරික වශයෙන් ගෙවීමට ගත්තත් ඔබට විශේෂ මිල අඩු කිරීමක් ලබා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

🤔ඔබ පානය කරන ජලයේ මඩ තිබෙනවාද?🤔ක්ලෝරින් ගඳ තිබෙනවාද?
🤔බැරලෝහ වර්ග තිබෙන බවට හඳුනාගෙන තිබෙනවාද?
(ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් ...... වැනි)
🤔මල අපද්‍රව්‍ය, රසායන වර්ග, වර්ණක තිබෙන බව ඔබ දන්නවාද?
🤔වතුරේ මලකඩ රසයක් එනවාද?
🤔ඇඹුල් ගතියක් තිබෙනවාද?

❤️ මාරාන්තික වකුගඩු රෝගයෙන් අත්මිදීමට ඔබත් කැමතිද?

✅බොහොමයක් බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබ පානය කරන ජලය බලපාන බව ඔබ දැන සිටියාද?
✅අපගේ ශරීරයේ 70%ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ ජලයයි. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වුනාද?

💐මේ සියල්ලට එකම විසඳුම ඇක්වාලයිෆ් ජල පෙරණයයි😊

💙ඔබ ඇක්වා ලයිෆ් ජල පෙරණයක්ම තෝරාගත යුත්තේ ඇයි?🙂

▶️ITI තත්ත්ව සහතිකය ඇති ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය වීම.
▶️බැර ලෝහ වර්ග ඉවත් කිරීම.
▶️මඩ,දූවිලි,වැලි,කෘමීන් හා පරපෝෂිතයින් ඉවත් කිරීම.
▶️බැක්ටීරියා විනාශ කිරීම.
▶️ඉන්ධන වර්ග, ගෑස් වර්ග, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීම.
▶️RO තාක්ෂණයෙන් පිරිසිදු ජලය ඔබ වෙත ලබාදීම.
▶️දීප ව්‍යාප්ත සේවාව.
▶️ජල පරීක්ෂාව නොමිලේ කරදීම.
▶️ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ සිදුකිරීම.
▶️අත්පිට මුදලට මිලදී ගැනීමේදී සුවිශේෂ මිල අඩු කිරීමක් ලබාදීම.
▶️පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිත වීම.
▶️අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීම.
▶️වසරක වගකීම් කාලයක් ලබාදීම.
▶️අමතර උපාංග සියල්ල පහසු මිලට ලබා ගැනීමට හැකිවීම.

🌟මේ සියල්ලට ඉහළින් ඔබේ නිරෝගි කම රැකදීම🌟
ඔබේ ජල පෙරණය වෙන් කරවා ගැනීමට හා මේ පිළිබඳ තව කරුණු දැන ගැනීමට දැන්ම පහත අංක වලින් අප හා සම්බන්ධ වන්න.

https://www.facebook.com/profile.php?id=61557472451705&mibextid=ZbWKwL

📞 0741 373 272
📞 0781 900 800

Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Ragama Road
Kadawata
11850

Opening Hours

Monday 06:00 - 12:00
Tuesday 06:00 - 12:00
Wednesday 06:00 - 12:00
Thursday 06:00 - 12:00
Friday 06:00 - 12:00
Saturday 06:00 - 12:00
Sunday 06:00 - 12:00