E & C Educational Institute
New Technology Beauty Treatments & Beauty Machines
Hydrafacial එකක් හරියටම කරන්නේ කොහොමද, ඒ machine use කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවාද?😍
ලඟදීම නැවතත් මෙවැනිම සුවිශේෂී සහ වටිනා වැඩමුළුවකින් ඉක්මනින් හමුවෙමු!
E & C Beauty Clinic & Education Institute ✨
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 070 521 8010
📞 070 421 8010
📍 ස්ථානය:
180 1/C, Ragama Rd, Kadawatha.
(කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින්)
🗺️ Google Maps Location: https://share.google/j5KVa6qFH2fsde8JE
දියුණු වෙන තාක්ෂණය සමඟ ඔබේ දැනුම තවත් වැඩිදියුණු කරගන්න ඔබට ලැබෙන මේ වටිනා අවස්ථාවන් Miss කරගන්න එපා 💁♀️
ලඟදීම නැවතත් මෙවැනිම සුවිශේෂී සහ වටිනා වැඩමුළුවකින් ඉක්මනින් හමුවෙමු!
E & C Beauty Clinic & Education Institute ✨
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 070 521 8010
📞 070 421 8010
📍 ස්ථානය:
180 1/C, Ragama Rd, Kadawatha.
(කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින්)
🗺️ Google Maps Location: https://share.google/j5KVa6qFH2fsde8JE
04/08/2026
JK Tattoo ආයතනයේ අධිපතිතුමන්ගේ ආරාධනයෙන් පැවැත්වූ Microblading, Lip Blush සහ Tattoo Removal එක්දින වැඩමුළුව සාර්ථකව අවසන් විය.
මෙම වැඩමුළුවේදී Q-Switched Laser සහ Pico Laser තාක්ෂණයන් පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින්, ඒවායේ භාවිතය, ආරක්ෂාව සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වටිනා දැනුමක් වෛද්‍ය පැතුම් රූපසිංහ මහතාවිසින් බෙදා දෙන ලදී..
සහභාගී වූ සියලු දෙනාට අපගේ ස්තුතිය. ඔබගේ වෘත්තීය ගමන තවත් ශක්තිමත් කර ගැනීමට මෙම දැනුම උපකාරී වේවා!

2026- 07- 14 දින E & C Educational Institute වෙතින් අතිසාර්ථකව පවත්වනු ලැබූ HYDRAFACIAL & OXYGENEO FACIAL එක් දින වැඩ මුලුව සහභාගී වු රූපලාවන්‍ය වෘත්තිකයන්ගේ අදහස්..🥰
⭕ TVEC ( Tertiary and Vocational Education Commission - තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ) මගින් අනුමැතිය ලත් අපගේ නවතම පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම කඩවත E & C Beauty Clinic & Education Institute හී මේ වන විටත් ආරම්භ කර ඇත..🫴
⭕ දිනෙන් දින අලුත් වන රූපලාවන්‍ය, සත්කාර, ප්‍රතිකාර තාක්ෂණික ක්‍රම, යන්ත්‍ර පිළිබඳව නිවැරදිව අවබෝධය, වගකීමක් සහිතව ඉගෙන ගන්න, එන්න අප හා සම්බන්ධ වන්න...
🔴 AESTHETICIAN ASSISTANT
Hyderfacial / Cavitation / Dermabrasion /
Laser lPL/ Tattoo Removal / Microneedling.
🔴 CERTIFICATE OF HYDRAFACIAL
(7 in One /8 in One/ 10 in One /14 One /)
🔴 SEMI PERMANENT MAKEUP
( Microblading / BB Glow /Lip Blush)
ආසන සිමීත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න 🫴🌿
E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞070 521 8010| 0704218010
📍Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE
දිනෙන් දින වෙනස් වෙන රූපලාවණ්‍ය තාක්ෂණය එන්න හරියට ඉගෙන ගමු ✨
E & C Educational Institute
අප ආයතනය නවතම පාඨමාලාන් තුනක් සමගින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අවසරය ලත් වගයි 😍❤️
අපේ Aesthetician Assistant Certificate Course එකත් එක්ක එකතු වෙන ඔයාට මේ
Hyder facial / Cavitation / Dermabrasion /
Laser lpl/ tattoo Removel / Microneedling සියලුම දේ හරියටම ඉගෙනගන්න පුළුවන් ✨
මේ Course එක සම්පූර්ණ කරන ඔයාට TVEC Approval එකක් සහිත වටිනා Certificate එකක් 😍
ආසන සීමිත බැවින් ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න 💁♀️
E & C Beauty Clinic & Education Institute ✨
📍180 1/C, Ragama Rd, Kadawatha. (කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින් )
📞 070 521 8010 | 0704218010
📍 Google Location - https://share.google/j5KVa6qFH2fsde8JE
03/07/2026
Turn Your Passion for Beauty into a Professional Career! ✨
Enroll now at E&C Educational Institute and gain industry-ready skills with our TVEC Approved professional certificate programs.
🎓 Available Courses:
💎 Certificate in Hydra-Facial
💎 Certificate in Semi Permanent Makeup
💎 Certificate in Aesthetician Assistant
✅ Expert Practical Training
✅ Modern Equipment & Latest Techniques
✅ Industry-Experienced Trainers
✅ TVEC Approved Certification
✅ Limited Seats Available
📅 2026 July Intake – Now Enrolling!
📍 No. 180/1C, Ragama Road, Kadawatha
📞 +94 70 621 80 10
Start your journey towards a successful career in the beauty and aesthetics industry today! ✨
දිනෙන් දින අලුත් වෙන රූපලාවණ්‍ය තාක්ෂණය, හරියටම ඉගෙන ගන්න ඔබත් සූදානම්ද? 💁♀️🌸
ලඟදීම නැවතත් මෙවැනිම සුවිශේෂී සහ වටිනා වැඩමුළුවකින් ඉක්මනින් හමුවෙමු!
E & C Beauty Clinic & Education Institute ✨
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 070 521 8010
📞 070 421 8010
📍 ස්ථානය:
180 1/C, Ragama Rd, Kadawatha.
(කඩවත Highway බස් නැවතුම්පලේ සිට ඇවිදින දුරින්)
🗺️ Google Maps Location: https://share.google/j5KVa6qFH2fsde8JE
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadawata
11850
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |