Ovenroo Salon

Ovenroo Salon

Share

A New Chapter in Hair, Beauty and Bridal.

Photos from Ovenroo Salon's post 12/07/2026

සමෙන් පටන්ගෙන විද්‍යානුකූලව තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුව සමඟ මාලඹේ පැවැත්වූ HYDRA FACIAL වැඩමුලුව.
💦හයිඩ්‍රා මැෂින් එකක් මිලදීගන්න තැන ඉදන්ම.. මැෂින් එකක් on කරගන්න තැන ඉදන්ම..මැෂින් එකක් පිරිසිදු කරගන්න තැනට වෙනකම්ම පැහැදිලිව අපි අපේ වැඩමුලුවල අපේ ලමයින්ට කියලා දෙනවා.

💦හයිඩ්‍රා මැෂින් එකක හයිඩ්‍රා එක්කම තියෙන Ultrasonic spatula, Radio frequency, ultrasound, Cold hammer, Nanospray ,Light Mask, Micro current, මෙන්න මේ technologies පිලිබඳ දැනුම සහ මේවා නිවැරදිව භාවිතා කරන අාකාරය ගැනත්...

💦එ් එ් technologies එකතුකරගෙන සේවාදායකයාගෙ සමට, සමේ එ් එ් ගැටලුවලට ගැලපෙන විදියට අංග සම්පූර්ණ ෆේෂල් එකක් plan කරලා කරන්නෙ කොහොමද කියන එක ගැනත්...

අපේ වැඩමුලුවලදි අපේ ලමයින්ට අපි පැහැදිලිවම කියලා දෙනවා.

11/07/2026

acne, pimples, blackheads, whiteheads extraction සඳහා Highfrequency vaccum glass tube භාවිතය

08/07/2026

Galvanic කුරූණෑගල වැඩමුලුව

Photos from Ovenroo Salon's post 07/07/2026

ගැල්වනික් ෆේෂල් වැඩමුලුව - කුරුණෑගල
වෘත්තීය ජීවිතයේ තවත් පියවර කිහිපයක් ඉදිරියට යන්න අලුත් දැනුම එකතුකරගත්ත අපේ ලමයි හැමෝටම සුබපැතුම්..! අලුත් දැනුමත් තාක්ෂණයත් එක්ක එකතුවෙලා යන ඔයාලා හැමෝගෙම ඉදිරිගමන සාර්ථක වේවා...!❤️

20/06/2026
Photos from Ovenroo Salon's post 17/06/2026

Microdermabrasion වැඩමුලුව - නුවර
වෘත්තීය ජීවිතයේ තවත් පියවර කිහිපයක් ඉදිරියට යන්න අලුත් දැනුම එකතුකරගත්ත අපේ ලමයි හැමෝටම සුබපැතුම්..! අලුත් දැනුමත් තාක්ෂණයත් එක්ක එකතුවෙලා යන ඔයාලා හැමෝගෙම ඉදිරිගමන සාර්ථක වේවා...!❤️
fans

15/06/2026

හරියටම ඉගෙන ගෙන, හරියටම වැඩේ කරොත්, විශාල පෙරලියක් කරගන්න පුලුවන් තාක්ෂණයක් තමයි GALVANIC කියන්නෙ.

ගැල්වනික් මැෂින් එකෙන් හරියටම වැඩක් ගන්න නම්...හරියටම ඉගෙන ගන්නත් වෙනවා...

🍊Galvanic කියන්නෙ මොනවගේ තාක්ෂණයක්ද ?
🍊Galvanic ධාරාවෙන් සමට ශරීරයට සිදුවන්නෙ මොකක්ද ?
🍊ෆේෂල් එකකට Galvanic එකතු කරගන්නෙ අැයි ?
🍊ඔනෑම ෆේෂල් එකකට Galvanic එකතු කරගන් පුලුවන්ද ?
🍊Galvanic Electrodes හඳුනාගෙන එ්වායේ භාවිතය ගැන
🍊(-) සහ (+) අයන වල භාවිතය හරියටම.
🍊ගැල්වනික් ධාරාව භාවිතයෙන් කරන්න පුලුවන් මොනාද...?
🍊Galvanic සමඟ භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදන මොනවද ? බැරි නිෂ්පාදන මොනවද ?
🍊Galvanic සුදුසු කාටද ? නුසුදුසු කාටද ?
🍊Galvanic ප්‍රතිකාරයකින් පසු කල යුතු නොකලයුතු දේ මොනාද ?

මෙන්න මේ වගේ GALVANIC තාක්ෂණය ගැන ඉගෙනගන්න තියෙන ගොඩක් දේවල් නිවැරදිවම හරියටම ඉගෙන ගන්න පුලුවන් ඔයාට මේ GALVANIC වැඩමුලුවෙදි.
📌 තියරි දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් එක්කම

එ් විතරක් නෙවෙයි...
Fruit extract එක්ක GALVANIC ධාරාව භාවිතා කරමින් සමට ප්‍රතිකාර කරන විශේෂ දැනුමත් ඔයාලට එදාට ලැබෙනවා.

එන්න එහෙනම් හරියට ඉගෙන ගෙන Galvanic machine එකෙන් හරියටම වැඩක් ගමු...

📍ජූලි 07 වෙනිදා
📍උදේ 9 - සවස 5
📍කුරුණෑගල - Salon Rooma

📌පාඨමාලා ගාස්තුව 8000/-
📌අාසන සීමිතයි. (සිසුන් 08 දෙනෙක් පමණි.)

ලියාපදිංචිය සඳහා ඔයාගෙ නම අපට whatsapp කරන්න
0769112371

Photos from Ovenroo Salon's post 15/06/2026

Galvanic
Orange peeling🍊🍊🍊

Telephone

Website