Beauty Paradise
Let's start looking beautiful with healthcare best quality products... 🤍🥀
23/05/2025
Shop වලින් I Phone cover එකක් ගන්න යනවා නම් අනිවාරෙන් රුපියල් 2500 3000 පැනලා 😌🤍
දැනට මන් ගාව 12 pro max වලට මේ සෙට් එක මේ විදියටම තීනවා.පහලින් ඉරිජිනල් ෆොටෝ කැම් එකෙන් ගහපුවා ටිකක් දාලා ඇති බලලම ඕඩර් එකක් දාන්න ලොකූ ස්ටොක් එකක් නෑ ලමායි...! 😇💗
ඕනම එකක් රුපියල් 1500 /=
23/05/2025
Shop වල රුපියල් 1000 ට 1500 ට තීන මේ ලස්සන hair clip එක
එකක් ගන්නවා නම් රුපියල් 750 යි තුනම ගන්නවා නම් රුපියල් 2000 යි 🌚💗
15/01/2025
Garnier body lotion 🤍
මේක නම් සුපිරිම සුපිරි brighting body lotion එකක් ආයෙ කියන්න වචන නැ 😍❤️ මාස 2 න් රිසල්ට් එනවා ආපු result එකත් එක්කම ඒකයි upload කරේ.. Original Indonesia product එක මගෙන් අරන් පාවිච්චි කරලා බලන්න.මේකෙ 400ml එනවා මාස දෙකකට තුනකට ඇති 1st bottle එකෙන්ම රිසල්ට් එන highly recommend කරන අනික් product එක තමයි මේ හැම තැනම 4500 ක් වෙන මේ branded lotion එක මන් ගාව වෙන්නෙ....,
රුපියල් 3800/= ක්ම විතරායී... 🥰🤍
15/01/2025
මේ තීන්නෙ හැමෝම හොයන skin doctors ලා පවා recommend කරන ceraVe brand එකේ cleanser වර්ග ටිකක්... 🥰
Damage skin එකකට Acni skin එකකට හෝ ඕනෑම skin type එකකට ගැලපෙන cleanser එකක් තමයි මේක shop වල online store වල 6000 ක් විතර වෙන මේ cleanser එක Original United States product එක මන් ලග වෙන්නෙ
රුපියල් 4700/= ක් විතරයි 😍❤️
Price අඩු උනාට මේක ඔරිජිනල්ම ඔරිජිනල් ලමායී...
15/01/2025
Caraton Brand
made in Ivory Coast West Africa 😍❤️
මේක ඉතින් හැමෝම දන්න whiting product එකක්නෙ විස්තර නොකියා සම්පූර්ණ මිල දාගෙන යන්නම් 🥰
Carotone
Face cream 135ml Rs.1800/=
300ml Rs.2550/=
Body lotion 215ml Rs.2000/=
350ml Rs.2550/=
550ml Rs.3650/=
Serum Rs.2150/=
Brightening oil Rs.1850/=
Soap Rs.1950/=
Black spot correcter Rs.1700/=
Face wash Rs.1500/=
15/01/2025
D'Hiver jours Whiting body lotion එක ගැන හැමෝම ඉතින් දන්නව නෙ 😍 මේ product එකේ price එක අඩු උනාට මේකෙන් තියෙන benifit නම් ගොඩයි
Dry skin එකට හොද moisturize එකක්
හොද qulity whiting lotion එකක්
sun burning marks අඩු කරන්න
රැලි වැටුන හමට මාරම හොද ලෝශන් එකක් මේක 😘❤️🩹
400 g තීන Original Thailand product එක මාස 4 ක් වගේ භාවිතා කරන්න පුලුවන් එතකොට මේ product එක වෙන්නෙ... 😍❤️
රුපියල් 2200/= ක් විතරයි
15/01/2025
Ordinary කියන්නෙ Skin Doctors ලා පවා recommend කරන branded product එකක්..
Skin oily ගතිය control කරන්න
Pimple අඩු කර ගන්න
Open pores අඩුකරගන්න
Colour එක එකම විදියකට වැඩි කරගන්න මේ product එකෙන් පුලුවන් 🥰💐
Ordinary niacinamide serum එක රුපියල් 4500/= ක් වගෙ best low price එකකට
Made in Canada product එක ගන්න පුලුවන් මගෙන් විතරයි ඔන්න 😍❤️
15/01/2025
Low budgut brighting body lotion හොයන අයටයි මේක...Roushun Brand එකේ body lotion ගොඩක් ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා මම 😘❤️
400ml තීන මේක මාස 4 ක් විතර පාවිච්චි කරන්න පුලුවන් best moisturizing body lotion එකක්.පාවිච්චි කරලම වෙනස බලන්න 🥰
රුපියල් 1550/= ක් විතරයි
15/01/2025
මේක ගැන නම් කියලා වැඩක් නැ😍 සුපිරිම සුපිරි result තීන හොද ලෝශන් එකක් ඇහුවොත් කෙලින්ම recommend කරන best ම best ම බොඩි ලෝශන් එක තමයි මේ Vassline Gluta HYA කියන්නෙ Made in Thailand Original Product එක මන් ලග තීනවා High recommend මේක නම් මේක එතකොට වෙන්නේ best price ..... 😘🤍
රුපියල් 4500/= යි 😍❤️
15/01/2025
මුලු ලෝකෙම පිලිගත්ත හොදම brand එකක් තමයි මේ LOREAL කියන්නෙ මේකෙන් පුලුවන් 😍
Damage hair එකක් recovery කරන්න
Frezzy hair එකක් smooth කරන්න
ඒ වගේම මේ ශැම්පු එකෙන් කොණ්ඩෙට කිසිම හානියක් වෙන්නෙ නැ 😍 Made in France , Germany , Canada product එක අපෙන් ගන්න පුලුවන්. මාස 3 ක් 4 ක් පාවිච්චි කරන්නත් පුලුවන් ඉතින් මේ ශැම්පු එක වෙන්නෙ
රුපියල් 2950/= යි
Category
Address
Kalutara South
Alerts
Be the first to know and let us send you an email when Beauty Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
