Navara Nature Cosmatic
🌿Navara Nature Cosmetic PVT Ltd
Naturally inspired beauty & personal care
Pure, gentle, and eco-friendly products for a naturally radiant you💚
21/03/2026
කුරුලෑ වලට තිත තියන්න සූදානම්ද? 🛑✨
හීන දැකපු ඒ Clear & Glowing skin එක දැන් හීනයක් නෙවෙයි! Navara Acne & Brightening Face Wash එකෙන් ඔබේ සමේ ඇති කුරුලෑ වලට හේතු වෙන විසබීජ ඉවත් කරලා, සමට සැබෑ Brightening පෙනුමක් ලබා දෙනවා.
✅ Why you'll love it:
Removes acne-causing bacteria 🦠
Deep cleanses pores & controls excess oil 💧
Gives a fresh, smooth & cool feeling ❄️
100% Organic ingredients (Neem & Tea Tree) 🌿
මිල: රු. 1300/= පමණයි!
ඔබේ Glow එක අදම ලබා ගන්න අපිට Message එකක් එවන්න නැත්නම් WhatsApp කරන්න: 📞 076 348 2880
20/03/2026
කුරුළෑ ප්‍රශ්නවලට තිත තියන්න! 💆♀️✨
ඔබේ මුහුණේ ඇති කුරුළෑ සහ අඳුරු ලප නිසා ඔබ තවමත් කනස්සල්ලෙන්ද? එහෙනම් මෙන්න ඒකට නියම විසඳුම. Navara Zero Pimple Day Cream එකෙන් සම පිරිසිදු කර, පැහැපත් සහ ඒකාකාරී නිමාවක් ඔබේ සමට ලබා දෙනවා.
✅ 100% ස්වභාවිකයි.
✅ කුරුළෑ ඇතිවීම පාලනය කරයි.
✅ අඳුරු ලප මැකී යයි.
දැන්ම ඇණවුම් කර ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🛍️
මිල: රු. 2500/-
📞 ඇණවුම් කිරීමට: 076 348 2880
20/03/2026
මුහුණේ අඳුරු ලප නිසා ඔබ තවමත් පීඩා විඳිනවාද? 😔✨
කැඩපත දෙස බලන විට අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් ඔබේ සිනහව මකා දමනවාද? දැන් ඒ ගැන කරදර වෙන්න එපා! ආයුර්වේද සාරය සහ නවීන තාක්ෂණය සුසංයෝගයෙන් නිපදවූ Navara Pigmentation Removal Cream සමඟින් ඔබේ සමට ස්වභාවික දීප්තියක් ලබා ගන්න. 🌿✨
✅ අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් ක්‍රමයෙන් මකා දමයි.
✅ සමෙහි පැහැය ඒකාකාරී කර දීප්තියක් එක් කරයි.
✅ ස්වභාවික සාරයෙන් සම මෘදු කර පෝෂණය කරයි.
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න/WhatsApp කරන්න: 076 348 2880
18/03/2026
🍃NEEM SOAP🍃
NEEM SOAP එකෙන් මොකද වෙන්නේ...? මොනවද ලැබෙන ප්‍රතිඵල .....?
👉මේ සබන් එකෙහි අන්තර්ගත ස්වාභවික අමුද්‍රවය මගින් ඔබේ මුහුන ආශිතව ඇතිවන කුරුලෑ,අදුරු ලප කැලැල් අවම කරගත හැක............ එමෙන්ම මෙහි ඇති ස්වාභාවික ශාක සාරය නිසා කුරුලැ ලප කැලැල් නැවත ඇති වීමද වැලකී ඉතාමත් සුන්දර සුසිනිදු සමක් ලබා දේ...............
👉NAVARA NATURE COSMATIC මගින් හදුන්වා දෙන 100%ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු Neem soap කැටයේ
🍀Natural neems,
🍀vitamin-E
🍀tea tree oil
🍀kasthuri kaha powder අන්තර්ගත වී ඇත
👉 මේ ආලේපය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන
1️⃣සමේ ඇති රළු ගතිය ඉවත් වී සුසිනිදු සමක් ලබා දේ
2️⃣ගැඹුරින් සම පිරිසිදු කරයි
3️⃣සමේ ඇති අදුරු පැහැය ඉවත් වී සම හොදින් සුසිනිදු කරයි
4️⃣දින පතා භාවිතා කිරිමෙන් මැරුණ සම ඉවත් වී කුරුලැ ලප කැලැල් නැවත ඇති වීමද වැලකී ඉතාමත් සුන්දර සුසිනිදු සමක් ලබා දේ
5️⃣දද , කුෂ්ඨ හා කැසීම් සුව කරයි.
📞 Order now ..... Contact us via Whatsapp 👉 [0763482880]
16/03/2026
🍃NAVARA FULL BODY WHITINING PACK🍃
Full body එකම ලස්සන glow skin එකක් කරගන්න ආසනම් දැන්ම අපිට කතා කරන්න
076-3482880
12/03/2026
NAVARA WALMADARA FACE SERUM
☘️සමට අවශ්‍ය පෝශනය ලබා දී සමට අවශ්‍ය දීර්ඝකාලීන දීප්තියක් ලබා දෙයි
☘️එමෙන්ම සමේ වියලි බව, අදුරු පැහැය සහ අදුරු ලප වලට හොද විසදුමකි
☘️එහි අඩන්ගු සැහැල්ලු තෙල් වර්ග නිසා ස්වභාවික සාරයෙන් සම ඉක්මනින් අවශෝෂණය වී,සම මත නොඇලෙන සුලු බවක් දැනේ.
💗අඩංගු අමුද්‍රව්‍ය සහ ඒවායේ වාසි:
• වැල්මදට සාරය: සමේ සෛල පුනර්ජීවනය කර, සමට ඒකාකාරී පැහැයක් සහ නැවුම් පෙනුමක් ලබා දෙයි.
• ආමන්ඩ් ඔයිල්: සම ගැඹුරින් පෝෂණය කර, වියළි බව නැති කරයි.
එහි අඩංගු විටමින් E මගින් සමේ තරුණ බව රැක ගැනීමට උපකාරී වේ.
• හර්බ්ස් (විවිධ ශාකසාර): සමට අවශ්‍ය පෝෂණය ලබා දී, එය නිරෝගීව හා දීප්තිමත්ව තබා ගනී.
☘️ඉතින් ඔයත් glow skin tone එකක් ලබා ගන්න කැමති කෙනෙක් නම් දැන්ම අපිට message එකක් දාන්න
076-3482880
10/03/2026
🍃NAVARA FULL BODY WHITINING PACK🍃
Full body එකම ලස්සන glow skin එක්ක කරගන්න ආසනම් දැන්ම අපිට කතා කරන්න
076-3482880
06/03/2026
🍃ඇත්තටම කුරුලෑ නිසා පසුතැවුන කාලේ දැන් නැත්තටම නැති වෙන්නයි යන්නෙ🍃
🌿මේ වෙනකම් කුරුලෑ නැති කරගන්න කියලා සමට අහිතකර face wash ගලා ගලා ඇති වෙලාද මෙන්න NAVARA NATURE COSMATIC විසින් 🌿හදුන්වා දෙන 100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත NAVARA ACNE & BRIGHTENING FACE WASH භාවිතා කරල බලන්න.
🌿ඔයාට විශ්වාසදායි ඉක්මන් ප්‍රතිඵල ලබගත හැක.
👉 භාවිතා කරන ආකාරය
⭐කඩල ඇටයක ප්‍රමණයක් මුහුනෙහි තවරා මිනිත්තු 2ක කාලයක් හොදින් සම්බාහනය කර සෝදාහරින්න.
📞 Order now ..... Contact us via Whatsapp 👉 [0763482880]
12/02/2026
NAVARA HAIR SHAMPOO
🌿ස්වාභාවික දෙහි හා උළුහාල් වල සාරය ඔබේ හිසටත් 😍👇
🌿හිස්හොරි නිසා ඔයත් සමාජෙට මුහුණ දෙන්න බැරිවද ඉන්නෙ, හිස්හොරි නැති නිරෝගී හිසක් ලබාගැනීමට ඔයත් මේ දෙහි උළුහාල් shampoo එක භාවිතා කරලා බලන්න 😍
🌿ඕඩර් කරන්න දැන්ම අපිට කතා කරන්න
whats app or call - 0763482880
☘️නවාරා සත්කාරය - කුරුලෑ සහ ලප කැළැල් වලින් තොර පැහැපත් සමකට!☘️
ඔබත් කුරුලෑ සහ ලප කැළැල් නිසා පීඩා විඳිනවාද? එසේනම්, ඔබේ සමට සුදුසුම විසඳුම වන නවර සත්කාරක පැකේජය දැන් ඔබටම ලබා ගන්න. මෙම සත්කාරය සමට හානි නොවන ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති අතර, සමේ කුරුලෑ ඇතිවීම පාලනය කර, පවතින ලප කැළැල් ඉවත් කිරීමට උපකාරී වේ.
🌿මෙම විශේෂ පැකේජයට ඇතුළත් වන දේවල්:
⭐'සීරෝ පිම්පල්' ඩේ ක්‍රීම් (Zero Pimple Day Cream): දවස පුරා ඔබේ සම කුරුලෑ ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
⭐නයිට් ක්‍රීම් (Night Cream): රාත්‍රී කාලයේදී සමේ කුරුලෑ සහ ලප කැළැල් ඉක්මනින් ඉවත් කිරීමට ක්‍රියා කරයි.
⭐ෆේස් සීරම් (Face Serum): සමේ ගැඹුරු ස්ථර දක්වා ගොස් කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කරයි.
⭐ෆේස් වොෂ් (Face Wash): මුහුණ හොඳින් පිරිසිදු කර, කුරුලෑ සඳහා හේතුවන තෙල් සහ අපද්‍රව්‍ය ඉවත් කරයි.
⭐පැහැපත්, පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න සමකට දැන්ම මාරු වන්න. නවර සත්කාරය සමඟින් ඔබේ සමේ සුන්දරත්වය නැවත ලබා ගන්න!
දැන්ම ඇණවුම් කිරීමට, අපගේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවන්න, නැතහොත් පහත අංකයට අමතන්න.
📞 Order now ..... Contact us via Whatsapp 👉 [0763482880]
⭐මිල = 12960/= ( 24% offer price )
Category
Website
Address
Kandy
20168
