Sri Yoon
soap business 🧼
දැන් මට මහන්සියි ගමන දුරයි හිතත් හරි කළබලයි # Sri yoon # සුවද සබන් # Sri Lanka # yoonnnnnnnnnnnjj
අපේ කම දන්න මෙවැනි මිනිසුන් රටට ලොකු ආඩම්බරයක්, වගේම ලොකු පිනක් ,බුදු සරණයි yoon # සුවද සබන් Lanka # yoonnnnnnnnnn
සාදු සාදු සාදු දළදා සමිඳු පිහිටයි මගේ යාළුවො ඔයාලා හැමෝටම,අදත් එක් දවසක් ආරම්භයක්, සියලු සිතුම් පැතුම් ඉටුවන දවසක් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා, # Sri yoon #සුවද සබන් Lanka # yoonnnnnnn
අම්මා දැනට ජීවතුන් අතර නෑ පොඩි ළමයි වගේ තමයි වයසට ගියාම, එයාලා හොදට බලාගන්න, එක අපේ වගකීම #. Sri yoon # සුවද සබන් # Sri Lanka # , yoonnnnnnnnn
මගේ එකා කියලා ලගින්ම තියන් අය තමයි අපිව නිතරම රිද්දන්නේ , හොදම දේ නිහඬ වෙන එක. # Sri yoon # සුවද සබන් # Sri Lanka # yoonnnñn
අද දවස පරන මතකයන් අමතක කර අලුත් මතකයන් සමග ජිවත් වන්න යාලුවනේ # Sri yoon # සුවද සබන් # Sri Lanka # yoonnnnnnn
එනවා බිස්නස් ගැන මට කියලා දෙන්න ඔන්න යාලුවනේ මම හරි නේද # Sri yoon # සුවද සබන් # Sri Lanka # yoon nnnnnnnnn
09/07/2026
TikTok · Sriyani Herath TikTok | Make Your Day
අපි හැමෝම කැමතිම නැති දේ කැමති කෙනෙක් ඉන්නවානම් comment එකක් දමාගෙන යන්න # sri # yoon # සුවද # සබන් # Sri yoonnnnnnnnnnn
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
