choice rood

choice rood

Share

always be happy

23/09/2024

පෙර දිනයක මා දුටව යුවතිය
නැවත දිනයේ මා දුටුව නැතය
මන්ද කිමද සිත විමසමී මාගෙන්මය
ඇයි ඇය නනොපැමිණීයේ අද දිනයේහීය

21/09/2024
21/09/2024

Created - Imesh Pathirana

Photos from choice rood's post 15/07/2024

රුපියලේ නොට්ටුව
නොදැකපු අය වෙනුවෙන් ..

27/06/2024

ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙනවා .🥺

09/05/2024

❤️💍My Engagement Day❤️💍🤵👰 ....
Very special Day in my life .... because i got my engagement ...❤️

අද ගොඩක් සතුටු දවසක්....😊❤️
වචනෙකින් හරි උදව් කරපු හැමෝටම තෑන්ක්ස් ..😊❤️
ඇත්තටම ආදරේ කරන අය මොන #බාධක ආවත්
එකතුවෙනවා අනිවාරෙන්ම. ඉතිං අපිත් අද දවස අපේ කරගත්තා. ආදරේයි මගේ පණ❤️
අද දවස ජීවිතයේ හම්බුන ලස්සනම දවස💑
ඉතින් අද තමයි අපි දෙන්නාගේ එන්ගේජ්මන්ට් එක 💓
ඇගිලි ගැන ගැන හිටියේ මේ දවස උදා වෙනකල්..
ගොඩක් සතුටුයි. ඒ සතුටට හේතු උන හෑමෝටම පිං🙏❤️
❤️💑💓
රණ්ඩු සරුවල්,
ප්‍රතික්ෂේප වීම් තිබුන

හදවතින් බැදුනු අපි
අද නීතියෙන්ම එක් වුණා. ආදරේයි ❤️😊

❤️🙏🌹

කියලා කවුදෝ fb දාලා තිබ්බා මං ඒක copy කරලා
දැම්මා උඹලා හිතුවද මම දැම්ම බදී කියල.කවුරු හරි
පත හෑල්ලක් ලියල තියනව නම් බොලා කියවයි...😏😅👍🔪😂

Photos from choice rood's post 25/04/2024

Two stroke main engine 🧑‍🔧

Category

Telephone

Address

Hiriwadunna
Kegalle
71014

Alerts

Be the first to know and let us send you an email when choice rood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.