Senioria Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senioria Beauty, Health/Beauty, kelaniya, Kelaniya.
25/09/2026
SENIORIA nachral beauty night Cream
✨ Pigmentation, Melisma නැතිකරයි
✨ ඇස් යට අඳුරු පැහැය නැතිකරයි
✨ මුහුණේ අඳුරු පැල්ලම් නැතිකරයි
✨ බෙල්ලේ ඇති අඳුරු පැල්ලම් නැතිකරයි
✨ අව්වේ පිළිස්සුම් නැතිකරයි
✨ සම පැහැපත් කරයි
✅සංවේදී සමට සුදුසුයි.
✅ All Skin Types සඳහා1 සුදුසුයි.
✅ MBBS SL වෛද්‍යවරයෙකුගේ නිර්මාණයකි.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයට.
✅ වයස අවුරුදු හයෙන් වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා සුදුසුයි.
භාවිතා කරන ආකාරය
1) ඔබගේ Face Wash එක භාවිතා කර මුහුණ හොඳින් සෝදන්න.
2) මුහුණේ කළු පැල්ලම් ඇති ස්ථානවල මෙම නිෂ්පාදනය හොඳින් ආලේප කරන්න.
3) සමට අවශෝෂණය වන තෙක් හොඳින් සම්බාහනය කරන්න.
4) රාත්‍රියට භාවිතා කරන්න.
5) සති දෙකකින් ප්‍රතිඵල දැකගත හැක.
(ඔබට අවශ්‍ය නම් ඔබේ ෆේස් වොෂ් එක භාවිතා කළ හැකිය, නැතහොත් අපගේ ෆේස් වොෂ් මිලදී ගත හැකිය.)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නිෂ්පාදනයක් වන අතර,
ISO 9001, ISO 14001, NMRA, ITI, GMP සහතික ලබා ඇත,
සියයට සීයක් ස්වභාවික නිෂ්පාදනයකි.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්මාණයකි.
https://www.facebook.com/share/1FZX3BuKrS/
https://wa.me/94752704450
↪️ මුලින්ම කියන්න ඕන .
මාව විශ්වාස අය විතරක් මේ ක්‍රීම් එකම එකපාරක් අරන් බලන්න
මාව එකපාරක් විශ්වාස කරලා බලන්න.පුදුම හිතෙයි ඔයාට 😍
↪️ මේ ක්‍රීම් එක හදන්නේ සීරම් එකක් ඇඩ් කරලා .මේකේ ග්ලුටතයන් Alpha arbutin විටමින් සී වගේ දේවල් අඩංගු වෙනවා. මේ ක්‍රීම් එකෙන් ඇත්තටම ලස්සන color එකක් ගන්න පුළුවන්. ඒ වගේම ශියා බටර් වලින් තමයි මේ ක්‍රීම් එක හැදිලා තියෙන්නේ ඉතින් ඒක පාරක් අරන් බලන්න අනිවාර්යෙන් results තියනවා.
↪️ මේ ක්‍රීම් එක ඕගොල්ලන්ට night එකටම පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඒවගේම මේක UK නිශ්පාදිත ක්‍රීම් එකක්.🥰
VIP face cream price 5750.00
👑️කිසිම අහිතකර ද්‍රව්‍යක් අඩංගු නොවන , දින 5-7 අතර පැහැපත් whitening colour එකක් ලබාගැනීමට ඔයා VIP cream පාවිච්චි කරන්න
🔹 පිටි ගතියකින් යුක්ත නොවීම නිසා විනාඩියකට වඩා අඩු කාලයකදී සමට උරාගැනීම
🔹ක්‍රීම් ආලේප කල මොහොතේ දාඩිය නොදැමීම සහ කිසිම අපහසුවක් නොදැනීම
🔹 ක්ර්රිම් භාවිතයෙන් පසු මුහුණේ තෙල් මතු නොවීම
🔹 භාවිතා කිරීමෙන් පසු ක්‍රීම් ආලේප කල බවක් නොපෙනීම
ගුණාත්මක බවින් යුක්ත VIP face night cream එක ඔයත් අදම ඇණවුම් කරන්න ☺️
▪ඇණවුම් කිරීමට ▪️
↪️නම..
↪️ලිපිනය..
↪️දුරකතන අංක දෙකක්..
↪️නගරය..
▫️️Delivery charge 450/=
Cash on delivery available
https://wa.me/94752704450
13/09/2026
🌿 SENIORIA Natural Beauty Skin – Face Pack 🌿
✨ For Naturally Bright & Glowing Skin ✨
Give your skin the natural care it deserves with SENIORIA Face Packs 💚
🌼 Chamomile Pimple Face Pack – Refreshing & soothing care
🤎 MultaniMatti Fairness Face Pack – Deep cleansing & skin-refreshing care
✨ Helps remove impurities
💧 Leaves skin feeling clean, soft & refreshed
🌿 Made with natural-inspired ingredients
💖 Pamper Your Skin with Nature’s Best!
📩 whatsapp 075 270 4450 us now to order!
🚚 Delivery available.
12/09/2026
✨ SENIORIA WHITENING NIGHT FACE CREAM ✨
Give your skin the loving care it deserves while you sleep. 🌙💛
🌿 Supports a brighter-looking complexion
💧 Helps nourish & hydrate the skin
✨ For softer, healthier-looking skin
🌸 Natural beauty care for your daily routine
📦 15 ml | Face Night Cream
💌 DM us to order yours today!
075 270 4450 whatsapp
✨ Wake up to skin that feels soft, fresh & beautifully nourished. ✨
11/09/2026
SENIORIA Natural Beauty – Face Pack Collection 🌿
✨ Natural care for a fresh, radiant-looking skin! ✨
🌼 Chamomile Pimple Face Pack – 100g
🌿 Multani Matti Fairness Face Pack – 100g
Give your skin the care it deserves with SENIORIA Natural Beauty 💖
075 270 4450 Whatsapp
✅ Natural beauty care
✅ Easy to use
✅ Perfect for your skincare routine
📩 DM us for orders & more details
🚚 Islandwide delivery available 🇱🇰
08/09/2026
🌿 SENIORIA NATURAL BEAUTY 🌿
Your Daily Beauty Care, Naturally ✨
Discover the SENIORIA skincare collection, created to make your daily beauty routine feel more special. 💛
✨ Whitening Day Face Cream
🌙 Whitening Night Face Cream
🧴 Whitening Day Body Lotion
💆♀️ Whitening Night Body Butter
💧 Niacinamide Serum
✨ Alpha Arbutin Serum
🧼 Kojic Whitening Soap
💋 Lip Balm
Give your skin the care it deserves and make SENIORIA part of your everyday beauty routine. 🌿✨
📩 Inbox us for orders & more details.
🚚 Islandwide delivery available.
🔥 Hashtags
🌿 SENIORIA ස්වභාවික සුන්දරත්වය 🌿
ඔබේ දෛනික රූපලාවන්‍ය සත්කාරය, ස්වභාවිකවම ✨
ඔබේ දෛනික රූපලාවන්‍ය චර්යාව වඩාත් විශේෂ හැඟීමක් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද SENIORIA සම ආරක්ෂණ එකතුව සොයා ගන්න. 💛
✨ Whitening Day Face Cream
🌙 Whitening Night Face Cream
🧴 Whitening Day Body Lotion
💆♀️ Whitening Night Body Butter
💧 Niacinamide Serum
✨ Alpha Arbutin Serum
🧼 Kojic Whitening Soap
💋 Lip Balm
ඔබේ සමට ලැබිය යුතු සත්කාරය ලබා දී SENIORIA ඔබේ එදිනෙදා රූපලාවන්‍ය චර්යාවේ කොටසක් කරගන්න. 🌿✨
📩 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න. 075 270 4450
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
07/09/2026
075 270 4450 Whatsapp
මූලික පෙළ:
අපගේ එළු කිරි body wash පෙළගැස්ම සමඟ ඔබේ සමට උපරිම සජලනය ලබා දෙන්න! 🥛✨ පොහොසත් එළු කිරි සහ පෝෂ්‍යදායී උද්භිද විද්‍යාත්මක අමුද්‍රව්‍ය වලින් පුරවා ඇති සෑම සූත්‍රයක්ම ඔබේ සමට ඇදහිය නොහැකි තරම් මෘදු, සිනිඳු සහ ප්‍රබෝධමත් බවක් දැනේ.
ඔබට ගැලපෙන මිශ්‍රණය කුමක්ද?
🍓 ස්ට්‍රෝබෙරි චොකලට්: පැණිරස හා දිරාපත් වූ ඔබේ ඉන්ද්රියයන් රැකබලා ගැනීම
🪻 හැටොමුගි සහ ලැවෙන්ඩර්: දෛනික සමතුලිතතාවය සඳහා සන්සුන්, මෘදු තෙතමනය
🪴 කෝමාරිකා: වියළි, සංවේදී සම සඳහා සන්සුන් සජලනය
🍊 විටමින් සී සහ සිට්රස්: ස්වාභාවික දීප්තියක් සඳහා දීප්තිය වැඩි කිරීම
පවුලේ ප්‍රමාණයේ 1800ml බෝතල් යනු නිවසේ සිටින සැමට දිගු කල් පවතින සුඛෝපභෝගීත්වයකි.
එළු කිරි body wash සමඟ ඔබේ සම පෝෂණය කරන්න 🌸
මෘදු, දිදුලන සම සඳහා අදම 1800ml මිලදී ගන්න.
04/09/2026
💥☘Multhanimitti face pack
✅Nachral 100% Original prdact
SENIORIA Natural Beauty – Face Pack Collection 🌿
✨ Natural care for a fresh, radiant-looking skin! ✨
🌼 Chamomile Pimple Face Pack – 100g
🌿 Multani Matti Fairness Face Pack – 100g
Give your skin the care it deserves with SENIORIA Natural Beauty 💖
✅ Natural beauty care
✅ Easy to use
✅ Perfect for your skincare routine
📩 DM us for orders & more details
🚚 Islandwide delivery available 🇱🇰
Category
Telephone
Website
Address
Kelaniya
Alerts
Be the first to know and let us send you an email when Senioria Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
