Nipu’s Booktok

Nipu’s Booktok

Share

"There is no friend as loyal as a book." 📚

14/08/2026

මම මේ පොතේ අවසානයට කැමති නැහැ.ඒක එහෙම නොවෙන්න තිබ්බා කියන තැන තමා මං ඉන්නේ 💔මහෝඝ දුන්න අවසානය තමා මං පිලිගන්න කැමැති අවසානය. ඇත්තටම ඒ ලියුම නොකිවා ඉන්න තරමට හොදයි වගේ හැගීමක් තමා මට ආවේ 😔

සමහර කතා තියෙනවා අවසන් නොවන තරමට ලස්සන. අවසන් නොවන තරමට පරිස්සම් වෙන 🥀

#අසම්මතයේ_පාපොච්ඡාරනය
✍දිනු වීරරත්න

#පොත් #නවකතා

13/08/2026

රතු රෝස ඇහැරිලා 🌹

✍🏻Priya Sajeewanee Ponseka

#නවකතා

Photos from Nipu’s Booktok's post 12/08/2026

මම මේ දවස්වල කියවන්නේ මේ පොත ❤️
✍ඩයනා වීදාගම

#නවකතා

11/08/2026

පොත් වලට ආදරේ කරන ආදරණීය හදවත් ❤️🥰
Thank you 💐

10/08/2026

ආදරණීය තේමි 🩷
✍Tharushi Perera

#පොත් #නවකතා

09/08/2026

යේ අන්බේ ❤️
Pothak.lk

07/08/2026

ටොක්සි ඩොක්සි ❤️❤️

✍🏻Shyamika J Basnayake
✍🏻Thamodya Jayarathna

07/08/2026

's booktok
---------------

පිටු 438
මිල රු.2000/-
20% වට්ටම් සහිත මිල රු.1600/-
---------------

ඔබේ පිටපත දැන්ම වෙන්කරවාගන්න.

🛒 මිලදී ගැනීම සඳහා මියුසස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
📱නැතිනම් 074 100 7064 වට්සැප් හරහා ඇණවුම් කරන්න.

#ඇරඹුමකනැවතුම

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kelaniya