MAN MODE by Nilu

MAN MODE by Nilu

Share

Switch On Your Best Look – your new destination for premium men’s grooming & cosmetic products.

From beard care to skincare, we’ve got everything you need to look sharp and feel confident.

28/12/2025

Man Mode by Nilu
070 589 2812

Photos from MAN MODE by Nilu's post 28/12/2025

👑️️Lumi + Vit C මේ දෙකම Rs5490/=👑

LUMI 24h Glutathione capsule + Acorbic Vitamin C-1000mg Capsule 🩷

Glowing and glass skin capsules💊
💯 Original

Suitable for both men and women

Made in japan 🇯🇵

මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැති වූ ඔබට ඉතා සාර්ථක අභ්‍යන්තර සත්කාරයක් ලෙස lLumi Glutathione Capsule එක භාවිතා කල හැක.

මෙය භාවිතයෙන්,

🌻 සම රන්වන් පැහැ ගන්වයි.
🌻සම පමනක් නොව නිය,කෙස් ද vitamin c මඟින් ශක්තිමත් කර ගත හැක.
🌻අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.
🌻කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🌻වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
🌻හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🌻දින 25-30 අතර කාලයෙන් සාර්ථක ප්‍රථිපල.
🌻කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👫

නිර්දේශිත භාවිතය:දිනකට ආහාර වේලකට පසු,

Day - White One Capsule
Night - Pink One Capsule

Full Ingredients:
Glutathione, Vitamin C, Samambaia Extract (Polypodium Leucotomos), N-Acetylcysteine (NAC), Zinc, Alpha Lipoic Acid (ALA), Pearl Powder • Dietary Supplement with sunblock • Bioactive Collagen • With Zinc and Vitamin C • Premium Japan Glutathione • With Fernblock • Premium Whitening Capsule.

ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.

💯 Original & Best Products 🧚‍♂🧚‍
⭕ඇණවුම් කිරීම සඳහා

Islandwide Delivery Available 🚚

Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )

Delivery fee- Rs 350

Thank you for contacting Man Mode by Nilu

WhatsApp🌞 070 589 2812

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

🚚📦

28/12/2025

☀️🌻🌞🌹ඔයාගේ Life එක වෙනස් කරගන්න මේ දේවල් ටික අදම පුරුදු වෙන්න පටන් ගන්න.🌻☀️🌞👇👇

🌞🌹තමන්ට ගැලපෙන විදියට පිළිවෙලට ඉන්න. ඒක ඔයාගේ පෙනුම විතරක් නෙවෙයි, තමන් ගැන තියෙන ආත්ම විශ්වාසයත් වැඩි කරනවා.

🌹🌞 ඕනෑම තැනක බයක් නැතුව, පැහැදිලිව තමන්ගේ අදහස් කියන්න පුරුදු වෙන්න.

🌻🌞 ඔයාට ජීවත් වෙන්න ලොකු අරමුණක් තියාගන්න. එතකොටයි හැම උදෑසනක්ම අලුත් වෙන්නේ.

🌞🌹අනිත් අයට ගරු කරන්න. ඔයා දෙන දේ තමයි ඔයාට ආපහු ලැබෙන්නේ.

🌹💖 ඔයාගේ හිනාව තමයි ලෝකය දිනන්න තියෙන ලේසිම ආයුධය.

🌞🌹හැම වෙලේම අවංක වෙන්න. හිතට හරිම සැහැල්ලුයි.

🌞🌹හැමදේම අපි හිතන විදියටම වෙන්නේ නැහැ. වෙච්ච දේ පිළිගෙන ඉස්සරහට යන්න ඉගෙන ගන්න.

🌹🌞 හැමෝම ඔයාට බැහැ කියද්දී, ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාස කරන්න.

🌞🌹අධ්‍යාපනය කියන්නේ පොත් වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න.

🌞🌹 ඕනෑම එක විෂයක් හෝ ක්ෂේත්‍රයක් ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. ඒක ඔයාව අනිත් අයට වඩා ඉහළින් තියයි.

🌞🌹වැඩිය කතා නොකර ලෝකය දිහා බලන්න, නිරීක්ෂණය කරන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

🌞🌹මුලින්ම තමන්ට ආදරය කරන්න. ඔයා ඔයාව අගය කරන්නේ නැත්නම් ලෝකය ඔයාව අගය කරන්නේ නැහැ.

🌹🌞ඔයාට තියෙන දේවල් ගැන සතුටු වෙන්න, ස්තූතිවන්ත වෙන්න.

🌞🌹කොටු වෙලා හිතන්න එපා. ලෝකය දිහා පුළුල් විදියට බලන්න පුරුදු වෙන්න.

🌞🌹සල්ලි හම්බ කරනවා වගේම ඒවා නිවැරදිව පාලනය කරන්නත් දැනගන්න ඕනේ.

🌹🌞ජීවිතේට වටිනාකමක් එකතු කරන හොඳ යාළුවෝ ටිකක් ළඟින් තියාගන්න.

🌞🌹පැරදුණු වෙලාවට වැටෙන්න එපා. හදවත බිඳුණු වෙලාවට ශක්තිමත් වෙන්න. ඒවා තමයි ඔයාව පන්නරය කරන්නේ.
☀️🌻☀️🌞🌹💖🌞🌞🌻

MAN MODE By Nilu
WhatsApp🌞 070 589 2812

Photos from MAN MODE by Nilu's post 28/12/2025

🌞 ඉර 🌛 හද ,සීල් තියෙන 100% original ලුමි 3650 ක් පමණි ☀️🌜️

🤔හැම තැනම තියෙන ලුමි බීල රිසල්ට් නැද්ද ?🤫🤫

🌹🌞විශ්වාසවන්ත පේජ් එකකින් අරන් රිසල්ට් බලමුද ?

🌹Result sure original Lumi රු 3650 යි
🌹Result sure original vitamin c රු 2100 යි

🌹ඔරිජිනල් Lumi සහ Vitamin C පැක් එක රු 5490 යි (Discounte price )🌹🌞

☀️🌹ලංකාවෙි අඩුම මිලට ඔරිජිනල්ම LUMI CAPSULE එක විශ්වාසවන්තව අපෙන්

🌞☀️ඔයාටත් රන්වන් පැහැති දිදුලන සමක් ඕනෙද?🥰

🌞🌹සතියක් සති දෙකක් ඇතුලත සැබෑ වෙනසකට

🌞ඉතා වේගවත්ව ඔබගේ සම පැහැපත් කරයි.
🌞දින 7 සිට ප්‍රතිඵල.
🌞 තරුණ පෙනුම රැකදෙයි.
🌞 මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි.
🌞සමෙහි ඇති ලප කැලැල් මකා දමයි.
🌞සම රැලි වැටිම් පාලනය කරයි.
🌞සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි.
🌞 සිරැරේ අස්ථි හා හිසකෙස් ශක්තිමත් කරයි.

Payment method =
🌹Cash on Delivery 📦 🚚
🌹 Bank Deposit 💳💵

ඇණවුම් කිරීමට පහත WhatsApp බොත්තම click කරන්න

MAN MODE By Nilu
070 589 2812

27/12/2025

🌞🌹මේ අවුරුද්දේ මේ ගෙවුන මාස කිහිපයට මම ඉගෙන ගත්ත වැදගත්ම පාඩම දන්නවා ද👇

🌹වචන වලින් මිනිස්සු පණ දෙන්න හැදුවාත් කොතරම් ශක්තිමත් බැඳීමක් තිබුණත්, කොච්චර කාලයක් දැන සිටියත්, අවංකව හැගිමෙන් අපි ඒ අය වෙනුවෙන් හිටියාත් , අනුකම්පා කරත් ඇසිපිය හෙලන සැණින් මිනිසුන්ගේ හදවත් වෙනස් වෙන්න පුළුවන් !

🌞එක මොහොතකින් ඔයාව ඒ මිනිස්සුන්ට ලොකුම සතුරා අප්‍රියම මනුස්සයා වෙන්න පුළුවන් .. එහෙම වෙන්න මහා ලොකු දේවල් ඕනි නැ ඔයාගෙ කරැණාවන්තකම ම ඇති!

🌹ඒ නිසා මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා
මිනිස්සු මත්තෙ නැහෙන්න එපා
සමහර මිනිස්සු හරිම අවස්ථාවාදී, කපටි , ගුණමකුයි

🌞ඒ නිසා ඔයාගේ වටිනාකම් පරිස්සම් කරගෙන ලස්සනට ජිවත් වෙන්න 💖💖

MAM MODE by Nilu
0705892812

27/12/2025

🌞🌞🌻🌻🌹ජීවීතේ දිනන්න මහන්සියෙන් වැඩ කරන
හැම ආදරණීය පුංචි හිතකම තියෙන
දහසකුත් පැතුම් ඉටුවෙන 🌞🌹💖
නිදුක් නිරෝගි වාසනාවන්ත
සුබම සුබ උදෑසනක් වේවා 😘
🌞🌹💖🌻🌞☀️🌹💖🌞🌹

MAN MODE by Nilu
070 589 2812

26/12/2025

👑️👑️👑️Stock up & save big!👑️👑️👑️

Best prices on top cosmetics brands!

Wholesale & Retail

COD Available
WhatsApp🌞 070 589 2812
Man Mode by Nilu

🇱🇰

Website

Address

Ethul Kotte
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when MAN MODE by Nilu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kotte.